සිමෙන්ති ආනයනයට රජය සැරසෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ කියන්නෙ දැන් ලංකාවෙ උන්ට කන්නත් නැත්තෙ එක එකාගෙ පුකවල් වලට වියදම් කරපු නිසා කියලද?
    නැත්නම්..ලංකාවේ උන්ගෙ money management අන්තිමයි..ගන්න පඩිය මදි මාසෙ අන්තිම වෙද්දි..ගොඩක්ම බොරු වියදම්..හොර ගෑණුන්ට වියදම් කරනව පවුලට වඩා..බොරු ෂෝ ඵක වැඩියි..ණය වෙලා හරි බලන්නේ අල්ලපු ගෙදර ඵකාට වඩා උඩින් ඉන්න..සුද්දගෙ චිකන් අඬු,බර්ගර් කන්න යනව,පීසා කන්න යනව ඔය ඔක්කොම බොරු ෂෝ ඵක නිසා..ලොකුම විහිළුව තමා තමන්ගෙ අාදායම අනුව මාසයක් වියදම් කරගන්න බැරි ගෙදර වියදම මැනේජ් කරගන්න දන්නේ නැති මෝඩයෝ රට පාලනය කරන්න උපදෙස් දෙනවා..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැත්නම්..ලංකාවේ උන්ගෙ money management අන්තිමයි..ගන්න පඩිය මදි මාසෙ අන්තිම වෙද්දි..ගොඩක්ම බොරු වියදම්..හොර ගෑණුන්ට වියදම් කරනව පවුලට වඩා..බොරු ෂෝ ඵක වැඩියි..ණය වෙලා හරි බලන්නේ අල්ලපු ගෙදර ඵකාට වඩා උඩින් ඉන්න..

    anduwa echchara, money management eka nil, a wage thamai anith ewath proper management ekak naha, danuma nathi unahama ohoma wenawa.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නැත්නම්..ලංකාවේ උන්ගෙ money management අන්තිමයි..ගන්න පඩිය මදි මාසෙ අන්තිම වෙද්දි..ගොඩක්ම බොරු වියදම්..හොර ගෑණුන්ට වියදම් කරනව පවුලට වඩා..බොරු ෂෝ ඵක වැඩියි..ණය වෙලා හරි බලන්නේ අල්ලපු ගෙදර ඵකාට වඩා උඩින් ඉන්න..සුද්දගෙ චිකන් අඬු,බර්ගර් කන්න යනව,පීසා කන්න යනව ඔය ඔක්කොම බොරු ෂෝ ඵක නිසා..ලොකුම විහිළුව තමා තමන්ගෙ අාදායම අනුව මාසයක් වියදම් කරගන්න බැරි ගෙදර වියදම මැනේජ් කරගන්න දන්නේ නැති මෝඩයෝ රට පාලනය කරන්න උපදෙස් දෙනවා..
    එතකොට ආන්ඩුවට ඩොලර් නැත්තෙත් ආන්ඩුව සල්ලි මැනේජ් කරන්න දන්නැති නිසාද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නැත්නම්..ලංකාවේ උන්ගෙ money management අන්තිමයි..ගන්න පඩිය මදි මාසෙ අන්තිම වෙද්දි..ගොඩක්ම බොරු වියදම්..හොර ගෑණුන්ට වියදම් කරනව පවුලට වඩා..බොරු ෂෝ ඵක වැඩියි..ණය වෙලා හරි බලන්නේ අල්ලපු ගෙදර ඵකාට වඩා උඩින් ඉන්න..සුද්දගෙ චිකන් අඬු,බර්ගර් කන්න යනව,පීසා කන්න යනව ඔය ඔක්කොම බොරු ෂෝ ඵක නිසා..ලොකුම විහිළුව තමා තමන්ගෙ අාදායම අනුව මාසයක් වියදම් කරගන්න බැරි ගෙදර වියදම මැනේජ් කරගන්න දන්නේ නැති මෝඩයෝ රට පාලනය කරන්න උපදෙස් දෙනවා..
    ලාෆ් ගෑස් ගේන්න පටන් ගන්නකොට රාජ්‍ය උත්සවයක් තියලා පඹයට ජාතිය අමතන්න කියපන්. තව එදාට ජාතික ප්‍රීති දිනයක් හරි ඩොලර් වලින් රට බේරගත්ත නිදහස් දිනය කියල හරි නම් කරන්න කියපන් @N A K A M U R A :rofl:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    කවදා අහපු දේවල්ද මේවා???

    සිමෙන්ති ආනයනයට රජය සැරසෙයි

    එස්.ටී.එෆ් මෙහෙයුමක්…! 😎 සඟවාගෙන සිටි සිමෙන්ති කොට්ට 69 ක් අත් අඩංගුවට !

    ඖෂධ ගෙන්වීමට ඩොලර් ලැබෙයි...

    හංගන් හිටපු ඩොලර් මාට්ටු.

    ඉන්ධන ගැන ලැබුණු සුබ ආරංචිය..

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙළඳපලේ මේවනවිට පවතින හිගය අවසන් කිරීම සඳහා සිමෙන්ති ආනයනය කිරීමට රජය සූදානම් වනවා. ඒ සඳහා ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

    ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මෙලෙස සිමෙන්ති ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    ඒ සඳහා මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ඉකුත්දා පැවති සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

    දැනට වෙළඳපොලේ පවතින්නේ සිමෙන්ති හිඟයක් නොව මාෆියාවක් බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

    ඩොලර් නොමැතිවීම හේතුවෙන් ආනයනය සඳහා ගැටලු මතුවී ඇත්තේ දෛනික සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 10 ක ප්‍රමාණයක් සඳහා පමණයි. ඒ අනුව සියයට 90 ක ප්‍රමාණයක් ගැටලුවකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

    මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කර මෙරටදී ඇසුරුම් කර බෙදාහැරීම සිදු කරනවා.

    තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදු කරනු ලබනවා.

    මෙලෙස සියයට 90 ක ප්‍රමාණයක් නිකුත් කරන සිමෙන්ති සමාගම් මිල වැඩි කර ගැනීමේ අරමුණින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීම පාලනය කර ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

    සිමෙන්ති කොට්ටයක් මෙරට අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1,375 ක්. එහෙත් මේ වන විට රුපියල් 1,800 ත් 2,000 ක් දක්වා මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

    මේ අතර නියමිත මිලට සිමෙන්ති අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත්දා නිවේදනය කළා.

    NETH NEWS
    Goota kiyana taram sara nadda hutto
    Hardware karayoth baya nane muta
    Maranna kiyapan 10,20k