Father suspected of killing his two children, 4 and 6, before taking his own life in his garage

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කොච්චර නැ කිව්වත් rasicm තියනව බන්.
    විශේශයෙන් ඉරිදට පල්ලි යන නාකි වේසියොයි... ඒස බල්ලොයි තමයි.
    පොඩ්ඩක් youtube එකේ එහෙම බලපන් karen සීන්.
    වැඩි හරියක් නාකි සුදු බැල්ලියො.
    අනික පොරගෙ ඇග එහෙම බලහන්. කල්ලෙක් වගේ සයිස් එකට හැන්ඩ්සම් එකට ඉන්නවනෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    යන්තන් හොද වේගෙන එනකොට තමා මෙහේම ටෝක් දේන්න පටන්ගන්නේ ඔක තමා අවදානම්ම කාලේ. තප්පර ගානකුත් ඇති තිබ්බටත් වඩා වැඩේ ඈතට අරන් යන්න. පවු ඉතින්. අවුරුදු ගානක් පත්තියන් උන එකේක් වගේ නෙමේ. කෙටිකාලිනව ලැබේන සුවය. එතකොට කවුරු උනත් උත්සහ කරනවා මම හොදින් කියලා පෙන්නන්න. ඒකම ඇති අනික්පැත්තට කෙල වේන්න. ඔක ඉතින් අවුරුදු ගානක් පත්තියන් උන එකේක්නම් ලෝකේ පෙරලෙනවා කිවත් ගානක්නෑ ඒත් ඉතින් අවදානමක් තියනවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Eka thama math kivve.mu wadurek wage.aniwa kapenna athi genith ekka innakota
    මුගේ බුකියේ සේරම තියෙන්නෙ අඩන පෝස්ට් බන්. ගෑනිම මූට වෙනස් කම් කරන්න අරන් වගේ. ඒක සුවර්. ඔසී කාරයෝම කියල තියෙනව ගෑනිට පාඩමක් උගන්වන්න මූ ලමයි දෙන්න මරල කියල. ජීවිත කාලෙම ගෑනිට දැනෙන්නෙ.

    ඔව් නේ හෙන කල්නේ.

    ------ Post added on Jan 29, 2022 at 2:50 PM

    oka nam aruta wena ganiyek set wela ban. oka marama duk seen ekek. balanna epa. loku lamaya marala enakota podi kella mugen ahala daddy mawat dan maranawada kiyala mu ow kiyala. 😢
    ------ Post added on Jan 29, 2022 at 2:57 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Perth wala me ki weni ekada bung? ado lanakwe set ekakata mita kalinuth families 2k ma oya wage case una neda? ara doctor ge case eka :no:

    depression hadunama hamienawa bung. ehama hadicha ekanake karana deawl dakala thiyana ekake dannawa kochara serious da kiyala seen eka :no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Nigga must have faced racism.

    Niggata benala dala suddo
    ------ Post added on Jan 29, 2022 at 1:46 PM
    හැම එකක්ම racism නෙවේ යකෝ. Depression is real.
    මාස 2-3 කට වගෙි ඉස්සෙල්ලා මෙහෙට ආපු South African doctors couple එකක්, NZ ඇවිල්ලා සතියයි, husband වැඩට ගිය අතරෙ ගෑනි (she is also a doctor) ලමයි 3 ම මරලා ගෑනිත් suicide කරගන්න ට්‍රයි කරලා.
    උන් සුදු එවුන්.
    උඹට සුද්දෙක් ඇරියා කියලා හැමෝටම එහෙම නෑ.
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    Perth wala me ki weni ekada bung? ado lanakwe set ekakata mita kalinuth families 2k ma oya wage case una neda? ara doctor ge case eka :no:

    depression hadunama hamienawa bung. ehama hadicha ekanake karana deawl dakala thiyana ekake dannawa kochara serious da kiyala seen eka :no:
    @acryan machan depression thiyana minssu in general violent wenewa adui, ekko muta psychosis or nethanm actual murder . podi lamai dennek marnawa kiyanne sahenna mentally avul idala thiyenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,954
    67,212
    113
    හැම එකක්ම racism නෙවේ යකෝ. Depression is real.
    මාස 2-3 කට වගෙි ඉස්සෙල්ලා මෙහෙට ආපු South African doctors couple එකක්, NZ ඇවිල්ලා සතියයි, husband වැඩට ගිය අතරෙ ගෑනි (she is also a doctor) ලමයි 3 ම මරලා ගෑනිත් suicide කරගන්න ට්‍රයි කරලා.
    උන් සුදු එවුන්.
    උඹට සුද්දෙක් ඇරියා කියලා හැමෝටම එහෙම නෑ.
    Sudu unata south africa ne.nz awama racist
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    @acryan machan depression thiyana minssu in general violent wenewa adui, ekko muta psychosis or nethanm actual murder . podi lamai dennek marnawa kiyanne sahenna mentally avul idala thiyenne
    depression ekka oya anith cases uth enna puluwan neda bung? mama aduran ekka ta unaa, uta eka eka ewa kawuru hari kiyanawa wage case eka. "muwa maranna", "aru thamaiyi me okkoma karanne " wage mind manipulate karana ekake.

    poratha depression thibaa beheth aragena hitiyee. mekath ehamada manda bung. oya manipulate wena ekath depression ekkamada manda enne, wenama namak kiyana oya ledeta :no:

    uwa unath machan eliyata penne na kisi ledak thiyanawa kiyala thama, me wage case thiyana ewaa ona tharam athi bung
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,954
    67,212
    113
    @Emois mamanam hithanne nae mu racist victim kenek kiyala, mu avilla Lanka evunma ekke hitpapy dial ekek eheth and committee member of the Western Australia Royal College Old Boys Association,

    Mona club eke hityath bn weda karan a one suddo ekkane.genith suddek genith ekka giyama muwa ganan ganne ne
     
    • Like
    Reactions: proceso