dale philip Pakistan gihin

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    බලපන් මචන් මුන් කොච්චර කැරියෝ උනත්( pakko) උන් තමන්ගේ තරා තිරම ලොකෙට පෙන්නන්නෙ නැහැ. බලපන් අරූ අතින් වියදම් කරල මූට ඩ්‍රින්ක්ස් අරන් දුන්න. හොද පැතිකඩ පෙන්නනව. මම මේ කියන්න හැදුවේ බලපන් ඒකට අපේ ලන්කාවට ආවම වෙන දේ ත්‍රි වීල් කැරියෝ ටිකයි, වටේ ඉන්න උන් ටිකයි එකතු වෙලා රටේ නමට කෙලවෙන්නම වැඩ කරලා සල්ලි වැඩියෙන් අරන් හොරා කන්නමයි බලන්නේ. මුගේ පකිස්තාන් ටුවර් එකෙ කන බොන කිසිම තැනකින් මූට වැඩි ගනන් කිව්වේ නැහැ. බලන් ගියාම මේ ෆයියේ රට තමයි චාටර්ම. මෙක්සිකෝත් හොදයි මීට වඩා :dull:
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517

    Food ranger buwath pakistan video set ekak dala thibba. Ewageth godak kana bona than wala ugen salli ganne naha. Promotion thama ithin
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    ටුක්ටුක් සිංහලු නම් බන් අපිටත් එහෙම තමයි සලකන්නෙ :rofl:
    අද කියන ගාන නෙවෙයි හෙට කියන්නෙ ටුක්ටුක් වාහෙලා...
    ----------

    ටුවරිස්ලට බොග වෙනො,
    පාරෙ ඇවිදන් යන්න බැ, ඇගට කපලා හයර් යනවද අහනවා....
    ---------

    මිනිසුන්ගෙ මයින්ඩ් සෙට් එක අවුල්,
     
    • Like
    Reactions: ChoronaSottiya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මූ ව නේද මෙහෙ ඇවිත් කකුල තුවාල උනාම ලංකාවේ එකෙක් බෙහෙත් දාන්න එක්කන් ගිහින් ගෙදරත් එක්කන් ගියේ ?

    ------ Post added on Jan 29, 2022 at 11:03 PM

    lankawe tamil aya muta treat kala hodata.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මූ ව නේද මෙහෙ ඇවිත් කකුල තුවාල උනාම ලංකාවේ එකෙක් බෙහෙත් දාන්න එක්කන් ගිහින් ගෙදරත් එක්කන් ගියේ ?

    ------ Post added on Jan 29, 2022 at 11:03 PM

    Thread closed 😋
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113
    පක්කො මුස්ලිම් උනාට උන් හොඳයි ඉන්දියන්, බංගලියොන්ට වඩා..ඉන්දියන්,බංගලි උන්ගෙ අමුතු මාන්නයක් තියෙනවා..පක්කො ඵහෙම නෑ..ලංකාවේ උන්ට පක්කො කැමතියි..අාගම් නිසා අවුල් තිබ්බට අැත්තටම ඉන්දියන්,බංගලි උන්ට වඩා උන් හොඳයි.
     
    • Haha
    Reactions: Any.key

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962

    https://en.m.wikipedia.org/wiki/Lyn... was a,Pakistan over allegations of blasphemy.
     
    • Like
    Reactions: Any.key

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113
    ඵක දේකට මුළු පක්කො ඔක්කොම වැරදිද..අපේ උන් මිනිස්සුන්ට ගහල මරල නැද්ද?ඵහෙනම් අපි ගැන අපේ රට ගැන උනුත් උඹ වගේම හිතනව අැති..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඵක දේකට මුළු පක්කො ඔක්කොම වැරදිද..අපේ උන් මිනිස්සුන්ට ගහල මරල නැද්ද?ඵහෙනම් අපි ගැන අපේ රට ගැන උනුත් උඹ වගේම හිතනව අැති..
    මම දන්න පක්කො උගත් එවුන්. උන් නම් හොදයි. ලන්කාවේ කිව්වම ෆුල් ෆිට් වෙනවා
     
    • Like
    Reactions: deanXX

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,419
    7,733
    113
    කිව්වට පිළිගනින්. මම මේ දවස්වල මුස්ලිම් පොරක් එක්ක බිස්නස් ගණුදෙණුවක් කරනවා. යකෝ ඌ බිස්නස් එක හැන්ඩල් කරන විදිය දැක්කම පිස්සු හැදුනා බන්.. මගෙන් පොඩි වැරැද්දක් උනා මූල්‍යමය.ඒ අවස්ථාවේ ඌ ඒක හැන්ඩල් කලා, පිස්සු කොර බන්. පට්ට ජෙනුයින්. මට වචනය්කින් මොනවත් කිව්වේ නෑ .ඒ වෙච්ච පාඩුව ගැන මට වොරි වෙන්නත් එපා කිව්වා.. මට හෙන අවුල් වෙච්ච සීන් එකට.. පස්සේ මම ඒක පට්ට විදියට අගය කලා. උට ඒකටත් පට්ට සැටිස්.. පස්සේ මම ඒ මුදල පියෙව්වා. එදා ඉඳන් ඌ මට දෙයියා වගේ සලකන්නේ..

    යකෝ සිංහල එකෙක්ගෙන් ඒ වැරැද්ද උනා නම් මෙළහකට මරාගෙන කාලා මාව..

    මනුස්සකම තියෙන ඕනෙම කෙනෙක්ට මම බොක්කෙන්.. අපි හැමෝගෙම ලේ රතු.. එච්චරයි.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඵක දේකට මුළු පක්කො ඔක්කොම වැරදිද..අපේ උන් මිනිස්සුන්ට ගහල මරල නැද්ද?ඵහෙනම් අපි ගැන අපේ රට ගැන උනුත් උඹ වගේම හිතනව අැති..

    Yako 1000 k ekathuwela ekekwa marala thiyenne. Dan wath oya puka deema nathara karapan.
     
    • Like
    Reactions: Any.key

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කිව්වට පිළිගනින්. මම මේ දවස්වල මුස්ලිම් පොරක් එක්ක බිස්නස් ගණුදෙණුවක් කරනවා. යකෝ ඌ බිස්නස් එක හැන්ඩල් කරන විදිය දැක්කම පිස්සු හැදුනා බන්.. මගෙන් පොඩි වැරැද්දක් උනා මූල්‍යමය.ඒ අවස්ථාවේ ඌ ඒක හැන්ඩල් කලා, පිස්සු කොර බන්. පට්ට ජෙනුයින්. මට වචනය්කින් මොනවත් කිව්වේ නෑ .ඒ වෙච්ච පාඩුව ගැන මට වොරි වෙන්නත් එපා කිව්වා.. මට හෙන අවුල් වෙච්ච සීන් එකට.. පස්සේ මම ඒක පට්ට විදියට අගය කලා. උට ඒකටත් පට්ට සැටිස්.. පස්සේ මම ඒ මුදල පියෙව්වා. එදා ඉඳන් ඌ මට දෙයියා වගේ සලකන්නේ..

    යකෝ සිංහල එකෙක්ගෙන් ඒ වැරැද්ද උනා නම් මෙළහකට මරාගෙන කාලා මාව..

    මනුස්සකම තියෙන ඕනෙම කෙනෙක්ට මම බොක්කෙන්.. අපි හැමෝගෙම ලේ රතු.. එච්චරයි.
    වැරදි තියෙන උන් ඕන ජාතියක,අාගමක ඉන්නවා..අපේ උන් හිතන්නේ අපි හෙනම උත්තම ජාතියක් කියලා..අන්න ඵතන කමා අපිට වැරදුනේ..

    Yako 1000 k ekathuwela ekekwa marala thiyenne. Dan wath oya puka deema nathara karapan.

    උඹ සිංහ ලේ පොරක් වගේ..වුන දේට උන් කරපු උන්ට දඩුවම් දීල හිරේ යවල වන්දිත් දීල පඩියත් මාස් පතා උගේ ගෑණිට දෙනවා..තව ලබ්බක්ද කියවන්නේ..ලංකාවේ මිනී මරපු උන්ව රටේ ජනාධිපතිම අැවිත් නිදහස් කරනවා..අනුන්ගෙ රටවල්,අාගම්,ජාති ගැන වැරදි හොයන්නේ අපේ රටේ,ජාතියේ,අාගමේ වැරදි තියන්..නිකන් පලයන් බං ජාතිවාදේ අවුස්සන්නේ නැතුව..ඔය උඹලගේ මහලොකු සිංහලයා අැවිත් කරන්නේ දැන් රටේ මිනිස්සුන්ට ලෙවකන්නම.උන් හොරා කන්නේ රටට ජාතියට අාදරේ නිසාද?උන් රටේ මිනිස්සුන්ට දුක් දෙන්නේ රටට ජාතියට අාදරේ නිසාද..
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Yako 1000 k ekathuwela ekekwa marala thiyenne. Dan wath oya puka deema nathara karapan.
    උඹ සිංහ ලේ පොරක් වගේ..වුන දේට උන් කරපු උන්ට දඩුවම් දීල හිරේ යවල වන්දිත් දීල පඩියත් මාස් පතා උගේ ගෑණිට දෙනවා..තව ලබ්බක්ද කියවන්නේ..ලංකාවේ මිනී මරපු උන් ජනාධිපතිම නිදහස් කරනවා..අනුන්ගෙ රටවල්,අාගම්,ජාති ගැන වැරදි හොයන්නේ අපේ රටේ,ජාතියේ,අාගමේ වැරදි තියන්..නිකන් පලයන් බං ජාතිවාදේ අවුස්සන්නේ නැතුව..ඔය උඹලගේ මහලොකු සිංහලයා අැවිත් කරන්නේ දැන් මිනිස්සුන්ට ලෙවකන්නම.
     
    • Like
    Reactions: manjulabw