Ekala kotugoda

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,525
    6,501
    113
    ඔව් ඩෝ . ඕන එකෙක්ගෙන් අහපන් ඒකල ඩිලාන් කියන්නේ කවුද කියලා...😑
    කවුරුත් එහෙම දන්නේ නෑ ඇහුවට හැබැයි.🥱
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: T h u s h

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොටුගොඩ පාළම ගාව ඉස්කොලෙ හොදට තියෙනව මචං මොකද්ද ප්‍රශ්නෙ

    අවංක හැගීමෙන් කියපන් සීන් එක හරියටම
    දම්මික පෙරේරගෙ ගෝලයෙක්ද දන්නෙ නෑ නිවාඩු දවසෙ පනින්නද හදන්නෙ
    ------ Post added on Jan 31, 2022 at 2:44 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,866
    163,789
    113
    එකමත් එක රටක
    Macho, kotugoda palama laga school ekak tiyenawada ban. Eka gena wistara tikak dena ganna one. Uba eka gena mokut dannawada. Man lankawe nemei ban inne. Wistarayak dena ganna kawruwat ne
    ඉස්කෝලයක් නම් තියනව ඒ හරියේ. විස්තර නම් දන්නේ නෑ බන්. ඔය පැත්තට වැඩිය යැවෙන්නේ නෑ .

    W0ZBUdV.jpg
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Ow ow. E school eka gena tamai dena ganna one. Man lagadi oya pettata padinchiyata enna kiyala hitana inne. Goda denek kiyanawa oya school eka hodai kiyala. Mata babawa ekata daganna hodaida kiyala baluwe.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,525
    6,501
    113
    Ow ow. E school eka gena tamai dena ganna one. Man lagadi oya pettata padinchiyata enna kiyala hitana inne. Goda denek kiyanawa oya school eka hodai kiyala. Mata babawa ekata daganna hodaida kiyala baluwe.
    ඔය school එක ගැන මමනම් අහල නැහැ .
    පඥනන්දෙනන් හොදටම සව්ත්තුයි කියල දන්නවා .
    එකේ දෙකේ පන්තියට ඇතුල් කරන ළමයෙක්නම් රද්දොළුවේ scheme එක මැද තියෙන school එකට දාන්න .
    හැම අව්රුද්දේම ගොඩක් ළමයි ප්‍රමාණයක් 5හේ ශිශ්ශත්වේ pass වෙනවා .
    scheme එකේ වැදගත් මිනිස්සු ඉන්නේ . එයාලගේ ළමයිනුත් ගොඩක් හොදයි .
    මම ශිෂත්වේ ලියද්දි අපිත් එක්ක හිටපු එකෙක් 196ක් අරන් Island එකෙන් 5 උනා .
     
    Last edited:
    • Like
    Reactions: dilann

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    ඔය school එක ගැන මමනම් අහල නැහැ .
    පඥනන්දෙනන් හොදටම සව්ත්තුයි කියල දන්නවා .
    එකේ දෙකේ පන්තියට ඇතුල් කරන ළමයෙක්නම් රද්දොළුවේ scheme එක මැද තියෙන school එකට දාන්න .
    හැම අව්රුද්දේම ගොඩක් ළමයි ප්‍රමාණයක් 5හේ ශිශ්ශත්වේ pass වෙනවා .
    scheme එකේ වැදගත් මිනිස්සු ඉන්නේ . එයාලගේ ළමයිනුත් ගොඩක් හොදයි .
    මම ශිෂත්වේ ලියද්දි අපිත් එක්ක හිටපු එකෙක් 196ක් අරන් Island එකෙන් 5 උනා .
    pannanande mokadda ban awula?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොටුගොඩ ශ්‍රී රාහුල ඉස්කෝලේ.

    මම හිතන්නේ ඕක මධ්‍ය මහ විද්‍යාලයක්.
    ඕකේ රිසාල්ට් ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැහැ .හැබැයි මිනුවන්ගොඩ නලන්දා පිරිමි මහා විද්‍ය්ලයට, මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට වඩා ශිශ්‍යත්ව ලකුණු අඩුයි.
    උඹ ලමයෙක්ව ඉස්කෝලෙකට දාන්න වගේ පරමාර්තයක් නම් කොටුගොඩ රාහුලේට වඩා නාලන්දේ හෝ ජනාධිපති විද්‍යාලය සුදුසුයි කියලයි මම හිතන්නේ.
    ශිශ්‍යන්ව විබාගෙන් හොඳම ලකුණු තියෙනවා නම් ගම්පහ බණ්ඩාරනායක හෝ වේයන්ගොඩ බණ්ඩාරනායකේ ඔය කලින් කිව්ව දෙකටමත් වඩා හොඳයි.
    ගුරු පත්වීමක් වගේ දෙයක් ගැන නම් කියන්න කිසිවක් නොදනී.