ඇමති බන්දුලට කාන්තාවක් ප‍්‍රසිද්ධියේ දැඩිව බැණ වදී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    අද පෙරවරුවේ කතරගම සතොස වෙළඳසැලට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි සිටි කාන්තාවන් ඉතා තදින් බැණ වැදී තිබේ.

    භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් බැන වැදී ඇත්තේ ‘එනවා හාල් තියෙනවද බලන්න. මිනිස්සුන්ට කන්න වත් නැහැ’ කියමිනි.

    එම අවස්ථාවේදී අපහුතාවයට පත් වූ වෙළඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින වාතාවරණය මත මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්නැයි කියාය.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Video Nadda ?
    වීඩියෝ කොහෙද මූ ඔය ඔටු ගාලේ බුදියන කොට ඔටුවො කෑ ගහල නින්ද කැඩුනහම අඩ නින්දේ පේන හීන තමා මතකේ තියන් තව අතිනුත් දාලා නිව්ස් විදිහට දාන්නේ..
     
    • Haha
    Reactions: vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    වීඩියෝ කොහෙද මූ ඔය ඔටු ගාලේ බුදියන කොට ඔටුවො කෑ ගහල නින්ද කැඩුනහම අඩ නින්දේ පේන හීන තමා මතකේ තියන් තව අතිනුත් දාලා නිව්ස් විදිහට දාන්නේ..

    ida

    https://lankacnews.com/ඇමති-බන්දුලට-කාන්තාවක්-ප/
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඉතිං අැයි ඕක කලින් දැම්මෙ නැත්තේ...Cnews කිව්වහම කවුරුවත් පිලිගන්නේ නැති නිසාද?🤭🤭🤭

    ai pili ganne naththe ???? boru news da??