"All of us will die. There is no hope." The school turned into a bloody battleground and our friends into worst enemies. Who will make it out alive?


දැන් බලල ඉවර වුනේ බන්, සිරාම සිරා ඉතින්, ගහන එක සුපිරියටම ගහල තියෙනවා මේ පාර 
anthimata mokakda ban wena cn eka .. kauda meki ekka inne.

anthimata mokakda ban wena cn eka .. kauda meki ekka inne.
mama hithuwe ara chong sun idi kiyala eki ekka.![]()
මේකෙ 2nd season එකත් ආවොත්නම් පට්ට නේද මචන්.. aniwa machanමේකි තනියම ඉතුරු වෙනව නේ මචන් වයිරස් එකේ ඉමියුන් සීන් එක නිසා. මේකි වගේ තව උන් සෙට් එකක් එක්ක.මේකෙ 2nd season එකත් ආවොත්නම් පට්ට නේද මචන්..
