Booster එක ගහපල්ලා COVID positive

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Take 2 doses of covishield ,

    Antibody level >400 until October.

    December antibody level 103.

    COVID positive on 29 January..

    අනිවාර්යෙන් booster එක ගහගනින්. හැදුනට පස්සේ තමයි තේරෙන්නේ ආතල් එක. මාත් පණ්ඩිතකමට ගහගන්නෙ නැතුව හිටියා anti body level බල බල දැන් තමයි තේරෙන්නේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,075
    113
    එහෙම ඔට්ටු නෑ හැබැයි. එන්නත ගහගන්න බෑ කිව්ව ෆැක්ට්ස් ඔක්කොම එකපාරටම ඉන්වැලිඩේට් වෙන්නෙ බය නිසා නන්.

    උබ මොකක් හින්දද නොගහ හිටියෙ.
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    එහෙම ඔට්ටු නෑ හැබැයි. එන්නත ගහගන්න බෑ කිව්ව ෆැක්ට්ස් ඔක්කොම එකපාරටම ඉන්වැලිඩේට් වෙන්නෙ බය නිසා නන්.

    උබ මොකක් හින්දද නොගහ හිටියෙ.

    මම වැඩ කරන තැන ගොඩක් අය positive උනා කලින්. නමුත් මම පොසිටිව් උනෙ නෑ.

    Mama nam aththatama nogaha hitiye kalin doses dekak gahuwa nisa amaru wena ekak na kiyala .
    හැදූනත් ලොකු viral load එකක් එන එකක් නෑ කියලා. Antigen එක මමම කරගත්ත නිසා මම දන්නවා.
    high intensity බෑන්ඩ් එකක් ආවා. ඒ කියන්නේ ලොකු viral load එකක් තියෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Privet labs wala karanavada Danne na. Poddak hoyala balanna. Asiri ,durdans wage.
    Mama e ha sambanda rakiyawaka nisa Mata balaganna puluwan
    1) ඇන්ටි බොඩි බලන්නේ ලේ වලින්ද ? මොකද්ද ටෙස්ට් එකට කියන නම
    2) කොවිඩ් හැදිලා ඉදල (දන්නේ නැතිව) සනීප වෙලා කියලා දැනගන්න ක්‍රමය මොකද්ද
    3) ඉන්ජෙක්ෂන් 3ම ගහලා නම් එකෙන් 2 එකට එෆෙක්ට් එකක් තියනවා ද ? මම කියන්නේ ඉන්ජේෂන් 3ම ගහලා නම් හැදිලා වගේ පෙන්නනවා. ඒ නිසා හැදිල සනීප වෙලා ද හැදිලාම නැද්ද කියල කියලා දැනගන්න 100% නිවැරදි ක්‍රමයක් නෑ ද වගේ. (මම ගැහුවේ ඇස්ට්‍රා සේනිකා 2යි (ඉන්දියන් + ජපන්) ෆයිසර්)

    කියලා දීපන් කෝ බන්

    උබට ඉකමනට සනීප වෙයි.. පරිස්සමට හිටපන්....
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Hesh D

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,075
    113
    මම වැඩ කරන තැන ගොඩක් අය positive උනා කලින්. නමුත් මම පොසිටිව් උනෙ නෑ.

    Mama nam aththatama nogaha hitiye kalin doses dekak gahuwa nisa amaru wena ekak na kiyala .
    හැදූනත් ලොකු viral load එකක් එන එකක් නෑ කියලා. Antigen එක මමම කරගත්ත නිසා මම දන්නවා.
    high intensity බෑන්ඩ් එකක් ආවා. ඒ කියන්නේ ලොකු viral load එකක් තියෙනවා.
    වැක්සීන් දෙකක් ගහලනෙ අවුලක් වෙන එකක් නෑ. ඉක්මනට සනීප වෙයි.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    Ow booster eka vidaganna.

    Jeevithe beraganna. අප්පුව කියන මගුල් අහන්න එපා :lol:
     
    • Like
    Reactions: NRTG

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    1) ඇන්ටි බොඩි බලන්නේ ලේ වලින්ද ? මොකද්ද ටෙස්ට් එකට කියන නම
    Ow blood walin. COVID antibody test.

    ( Different companies produced different methods to check presence of antibody. Most of them are still in not approved by NMRA. But they have some international certifications)

    2) කොවිඩ් හැදිලා දන්නේ නැතිව සනීප වෙලා කියලා දැනගන්න ක්‍රමය මොකද්ද
    Ekath balaganna puluwan antibody test ekak thiyenava.
    But godak method wala vaccine antibody and real infection antibody wen karala andunaganna ba.
    3) ඉන්ජෙක්ෂන් 3ම ගහලා නම් එකෙන් 2 එකට එෆෙක්ට් එකක් තියනවා ද ?
    Therune na ahana de?????

    කියලා දීපන් කෝ බන්
    උබට ඉකමනට සනීප වෙයි.. පරිස්සමට හිටපන්....
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ow blood walin. COVID antibody test.

    ( Different companies produced different methods to check presence of antibody. Most of them are still in not approved by NMRA. But they have some international certifications)

    Ekath balaganna puluwan antibody test ekak thiyenava.
    But godak method wala vaccine antibody and real infection antibody wen karala andunaganna ba.

    ස්තුතියි.....

    Therune na ahana de?????
    මම ඇහුවේ ඉන්ජෙක්ෂන් වලින් හැදෙන අන්ටිබෝඩි ලෙඩේ හැදිලා හැදෙන ඒවා එක්ක නිවැරදිව වෙන් කර ගන්න ක්‍රමයක් තියනවද කියලා. මගේ දැනගැනීමට ඔය ටෙස්ට් දෙක කරගන්න ලොකු උවමනාවක් තියනවා. එත් තේරුමක් තියනවද නැති ද කියලා දැනගන්න තමා ඇහුවේ....
     
    • Like
    Reactions: dhanuconfi

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ස්තුතියි.....

    මම ඇහුවේ ඉන්ජෙක්ෂන් වලින් හැදෙන අන්ටිබෝඩි ලෙඩේ හැදිලා හැදෙන ඒවා එක්ක නිවැරදිව වෙන් කර ගන්න ක්‍රමයක් තියනවද කියලා. මගේ දැනගැනීමට ඔය ටෙස්ට් දෙක කරගන්න ලොකු උවමනාවක් තියනවා. එත් තේරුමක් තියනවද නැති ද කියලා දැනගන්න තමා ඇහුවේ....

    Yes only one test (as I know) in Sri Lanka Called COVID 19 nuclear capsid antibody . This test will positive only if you infected .

    But I think it's worthless to know whether you infected or not because after three month your antibody level start to degrade. You should have a booster to maintain your antibody level.

    in my experience body take 2 - 3 days to start fighting against virus if you haven't large volume of antibody.

    That is the worst days and you become very good spreader.
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Yes only one test in Sri Lanka (as I know).
    But I think it's worthless to know whether you infected or not because after three month your antibody level start to degrade. You should have a booster to maintain your antibody level.

    in my experience body take 2 - 3 days to start fighting against virus if you haven't large volume of antibody.

    That is the worst days and you become very good spreader.
    ඒ කියන්නේ මම 4 වෙනි එක , 2 වැනි බූස්ටර් එක ගහන්න ඕනා අප්‍රේල් මැයි වෙනකොට..... කාඩ් එකේ ඉඩ තියන ඔක්කොම පුරවන්න වෙනවා.... අර පොඩි කාලේ කාඩ් පුරෝලා අදාර එකතු කල , එතකොට සීසන් සීන් එක වගේ....නේ..........
     
    • Like
    Reactions: dhanuconfi

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ඒ කියන්නේ මම 4 වෙනි එක , 2 වැනි බූස්ටර් එක ගහන්න ඕනා අප්‍රේල් මැයි වෙනකොට..... කාඩ් එකේ ඉඩ තියන ඔක්කොම පුරවන්න වෙනවා.... අර පොඩි කාලේ කාඩ් පුරෝලා අදාර එකතු කල , එතකොට සීසන් සීන් එක වගේ....නේ..........

    Ow machan. Habai eka decide Karanna wenne Lankawe e kale wenakota thiyena epidemiology details anuwa. Goddak leddu nathnam hadenna thiyena probability eka adui ne. . Ehema unoth one wena ekak na.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    Larenz Tate Starz GIF by Power Book II: Ghost
     
    • Sad
    Reactions: NRTG and Identity