මචන් ipad එක ......

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට i Pad නෙවේ Dell venue ටැබ් එකක් තියෙනවා, එකෙත් ටච් එක කුඩු වුන, මේකේ ටච් එක ඩිස්ප්ලේ ඇසෙම්බ්ලි එක අලි එකේ තියෙනවා, එත් කූරියර් ෆී එක ගෙව්වම ටැබ් එකේ ගානට වැඩිය වැඩියි. ඉතින් අතැරලා දැම්ම. හැබැයි මේක වෙන රටකට කූරියර් කලොත් ඩොලර් 4 ෆී එකකට යවන්න පුළුවන්. උන් ලංකාවට එවන්න විතරක් හෙනගහන ගණන් කියනවා.
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,986
    1
    12,322
    113
    Nuwara eliya
    මට i Pad නෙවේ Dell venue ටැබ් එකක් තියෙනවා, එකෙත් ටච් එක කුඩු වුන, මේකේ ටච් එක ඩිස්ප්ලේ ඇසෙම්බ්ලි එක අලි එකේ තියෙනවා, එත් කූරියර් ෆී එක ගෙව්වම ටැබ් එකේ ගානට වැඩිය වැඩියි. ඉතින් අතැරලා දැම්ම. හැබැයි මේක වෙන රටකට කූරියර් කලොත් ඩොලර් 4 ෆී එකකට යවන්න පුළුවන්. උන් ලංකාවට එවන්න විතරක් හෙනගහන ගණන් කියනවා.
    Polek balapan mcn
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,134
    4,808
    113
    Abyss
    Mcn eta pahala shop tiyenawa udin badu aran fix kerala denna kiyapan mcn a welawema kerala denawa
    මගෙත් glass crack එකක් වුණා.
    ඔය number එකට කතා කරාට පස්සේ stock නෑ කිව්වා..
     
    • Sad
    Reactions: Lahiru120

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔය ඇපල් ජරාව ගන්න එපා.
    ඕකට හොඳ android glass එකක් දාපන්.
    සුපිරි තමයි.
     
    • Haha
    Reactions: Quick_Silver