BREAKING - Sony acquired Bungie for $3.6 billion

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Sony මගින් ප්‍රකට video games නිෂ්පාදන සමාගමක් වන Bungie ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6කට මිලදී ගෙන තිබෙනවා.
    ඒ Microsoft-Activision 70$ billion acquisition එකට ප්‍රතිචාර දක්වමින්.

    ජනප්‍රිය Halo series එක මුලින්ම නිර්මාණය කළේද මෙම සමාගමයි. එමෙන්ම Destiny series එකද develop කළේ Bungie විසිනි

    1643655438434.png

    More Details

    The Verge - https://www.theverge.com/22910846/sony-bungie-acquisition-playstation-destiny-halo
    IGN - https://www.ign.com/articles/playstation-sony-buys-bungie
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    Eha gedara ekaa range rover ekak gattama 2nd wenna baruwa alto ganna dial

    SONY වැඩි කාලයක් යන්නේ නෑ..උන්ට තිබ්බෙ ජපානෙම බඩු හදන්න..ඵහෙම වුනානම් SONY වැටෙන්නේ නෑ මළාට.ඵහෙම හදල ගාණ වැඩි වුනත් ගන්න ඵකා ගන්නවා.මැලේසියාවේ හදන SONY වැඩක් නෑ.අපි ගත්ත SONY TV ඵකෙත් දැන් ඵක ඵක ලෙඩ අවුරුද්දයි මාස ගාණයි අරන්,made in Malaysia..අායෙත් නම් SONY ගන්නෙ නෑ..ගාණත් වැඩියෙන් දීල අවුරුද්දක් බලන්න TV ගන්නේ මොකටද..ඊට වඩා හොඳයි චයිනීස් බ්‍රෑන්ඩ් ඵකක් ගන්නවා.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Sony මිලදී ගත්තද, තවදුරටත් Bungie independent publisher කෙනෙක් වනු ඇත. ඔවුන්ගේ දැනට පවතින Destiny series එක මෙන්ම ඉදිරි gamesද multi-platform ලෙස නිකුත් කෙරේ.
    කිසිම bungie games එකක් PlayStation exclusive වෙන්නේ නැහැ

    PlayStation CEO කියන්නේ ඉක්මණින්ම තවත් game studios මිලදී ගන්නවා කියලා:baffled:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    Sony මිලදී ගත්තද, තවදුරටත් Bungie independent publisher කෙනෙක් වනු ඇත. ඔවුන්ගේ දැනට පවතින Destiny series එක මෙන්ම ඉදිරි gamesද multi-platform ලෙස නිකුත් කෙරේ.
    කිසිම bungie games එකක් PlayStation exclusive වෙන්නේ නැහැ

    PlayStation CEO කියන්නේ ඉක්මණින්ම තවත් game studios මිලදී ගන්නවා කියලා:baffled:
    ඒත් අවුලක් නෑ නේ. Income එක sony ලට වෙන්න ඇති නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    terenne na ban meka :sorry:
    Sonyලට කලින් Microsoft එකත් Bungie acquire කරා.
    2007 ලොකු කමට independent වෙන්න ඕන කියලා Microsoft එක දාලා ගියා.
    හැබැයි Bungie එකේ හොදම වැඩ්ඩෝ ටික Microsoft එකේම නතර වුණා.

    ඔය scene එකට තමයි, Phil tweet කරන්න ඇත්තේ. sarcasm :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    Sonyලට කලින් Microsoft එකත් Bungie acquire කරා.
    2007 ලොකු කමට independent වෙන්න ඕන කියලා Microsoft එක දාලා ගියා.
    හැබැයි Bungie එකේ හොදම වැඩ්ඩෝ ටික Microsoft එකේම නතර වුණා.

    ඔය scene එකට තමයි, Phil tweet කරන්න ඇත්තේ. ඌත් නිකන් ඉන්න එකක් නෑ :lol:
    sarcasm

    u mokatada trigger wenne? 🤔
    eka tamai terenne natte.