Dollar to LKR rate kohomda

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    50 ගානෙ 100 පාරක් මාරු කරොත් එකපාර 5000ක් මාරු කරනවට වඩා ලාබයි නේද...
    මොකක්ද බං ඒ ගනන් හැදිල්ල ?
    5000 කරද්දි පරිස්සම් උනා නම් හරි.

    USD 5000 > USDT 5005.01
    USDT 5005.01 x = 1,283,684.96 LKR

    USD 5000 x 240 LKR = 1,200,000 LKR
    USD 5000 x 235 LKR = 1,175,000 LKR


    Screenshot 2022-01-21 063412.png