ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබේ.එම වාර්තාවට ඔවුන් Sri Lanka repays debtors as citizens go hungry (ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි) යනුවෙන් මාතෘකාව යොදා තිබේ.

    Ada

    දැන් සැපද? ඔන්න මේ ආණ්ඩුව අපේ ලංකාව ජාත්‍යන්තරයට ගෙනිච්ච අපූරුව. මුන්ව බලේට ගෙනාපු උන්ට ගහන්න ඕනේ කුණු බිත්තරවලින්
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බඩ ගැන හිතන්නේ නැතුව මිනිස්සු රට ගැන හිතල චන්දේ දුන්නෙ ඕකට...
    සජිය ජනාධිපති උනානම් රට උගක් කරලා කාලා බීල ජොලි කරන්නවා
    වෙලාවට 69 ලක්ශෙ බුධ්ධීමත්
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    aurudu 70 ka moda palane pratipala.a wagema ma wage kuhaka minissu inna ratakata mahama wana aka sadaranai diunu wanna hadana akage kakulan adala uwath winasa karanna hadana minissu inna ratak maka mahamawath ituru wala tiyana akama ati
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය ඔක්කොම වුනේ සුද්දො ආවෙ නැති නිසා කියලා ස' ගෙ ඇට ලොවන එකෙක් කිව්ව නේ... සුද්දොන්ගෙන් එන ඩොලර් සොච්චමෙන් ඔය ඔක්කොම ප්‍රශ්න විසදන්න පුලුවන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කන්න නැතත් ණය ගෙවනව කියලද කියන්නෙ??
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කන්න නැතත් ණය ගෙවනව කියලද කියන්නෙ??
    කන්න නැති වෙන්නෙ රටේ ජනතාවට... පාලකයො කොහොම හරි බලාගෙන ඉන්නෙ තමන්ගෙ බලය නැවත ගන්න. ඒක නිසා ජනතාවට හෙන ගැහුවත් ක්මක් නෑ බලු වෙන්න බැරි නිසා නය ගෙවනවා.. හොර රාජපක්ශ නඩය දන්නවා ආයෙ බලය ගන්න ඕන උනාම ලක්ශ 69ට දෙන්න ඕන බෙහෙත. බත් පැකට් එකට‍යි අරක්කු කාලටයි අතට රුපියල් 5000 දීලා @erozan ගෙ පුකට පොඩි තට්ටු වක් දැම්මම ආයෙ චන්ද ටික එනවා කියලා රාජපක්ශලා දන්නවා. ඉතින් ජනතාව මෝඩයට අන්දවගෙන, ලක්ශ 69 ට වඩා එකක් අඩු වෙන්න ඕන මොකද ඉරොශාන් කොහොමත් කැරි මෝඩයා කියලා රාජපක්ශලා දන්නව නෙ. ඉතින් මෝඩයට අන්දවගෙන ආයෙ බලයට එනවා. ඔච්චර තමා.

    අනික ඉතින් රටේ සම්පත් වලින් විදේශීය වෙලද පොල ආක්‍රමණය කරන්න මල පොතේ අකුරක් දන්නෙ නැති මොල හතානො දන්නෙ ණයට අරන් ණය ගෙවන්න...
     
    Last edited:
    • Like
    Reactions: Any.key and Cypress

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබේ.එම වාර්තාවට ඔවුන් Sri Lanka repays debtors as citizens go hungry (ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි) යනුවෙන් මාතෘකාව යොදා තිබේ.

    Ada

    දැන් සැපද? ඔන්න මේ ආණ්ඩුව අපේ ලංකාව ජාත්‍යන්තරයට ගෙනිච්ච අපූරුව. මුන්ව බලේට ගෙනාපු උන්ට ගහන්න ඕනේ කුණු බිත්තරවලින්
    thoge putano awa nam . me wenakota ata dekath ukas karala kala.....
     
    • Haha
    Reactions: N A K A M U R A

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කන්න නැති වෙන්නෙ රටේ ජනතාවට... පාලකයො කොහොම හරි බලාගෙන ඉන්නෙ තමන්ගෙ බලය නැවත ගන්න. ඒක නිසා ජනතාවට හෙන ගැහුවත් ක්මක් නෑ බලු වෙන්න බැරි නිසා නය ගෙවනවා.. හොර රාජපක්ශ නඩය දන්නවා ආයෙ බලය ගන්න ඕන උනාම ලක්ශ 69ට දෙන්න ඕන බෙහෙත. බත් පැකට් එකට‍යි අරක්කු කාලටයි අතට රුපියල් 5000 දීලා @erozan ගෙ පුකට පොඩි තට්ටු වක් දැම්මම ආයෙ චන්ද ටික එනවා කියලා රාජපක්ශලා දන්නවා. ඉතින් ජනතාව මෝඩයට අන්දවගෙන, ලක්ශ 69 ට වඩා එකක් අඩු වෙන්න ඕන මොකද ඉරොශාන් කොහොමත් කැරි මෝඩයා කියලා රාජපක්ශලා දන්නව නෙ. ඉතින් මෝඩයට අන්දවගෙන ආයෙ බලයට එනවා. ඔච්චර තමා.

    අනික ඉතින් රටේ සම්පත් වලින් විදේශීය වෙලද පොල ආක්‍රමණය කරන්න මල පොතේ අකුරක් දන්නෙ නැති මොල හතානො දන්නෙ ණයට අරන් ණය ගෙවන්න...

    උඹත් දන්න දේවල් නේද... 😮
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කන්න නැතත් ණය ගෙවනව කියලද කියන්නෙ??

    නෑ එහෙමම නෑ. රට ඒ තත්වෙට ඇදල දාපු උන් හොඳට කනවා. රටේ අනිත් එකාලට කන්න ගේන්නෙ නැතුව ඒ සල්ලි වලින් ණය ගෙවනව.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේන් straitstimes ජෙප්පො බිල්ලො මවනව. ඇවිල්ල වැලලියන් @N A K A M U R A @nicjosh83
    🤭
    අනුරයිය කොරයි නේද..🤣🤣🤣

    පෝර්ට් සිටි හදන්නේ ඉඩ දෙන්නේ නැහැ – අනුර කුමාර (08 Feb, 2015 | 7:52 PM)​

    වරාය නගරය ඉදි කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව තංගල්ලේදී පැවති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔය ඔක්කොම වුනේ සුද්දො ආවෙ නැති නිසා කියලා ස' ගෙ ඇට ලොවන එකෙක් කිව්ව නේ... සුද්දොන්ගෙන් එන ඩොලර් සොච්චමෙන් ඔය ඔක්කොම ප්‍රශ්න විසදන්න පුලුවන්.
    1000kg dunna tea watten dan kadanne 250kg maaseta...
    etanin tea export1ta 75%kma wedila... mun hitan inne ratema inna un gonnu kiyala

    p.s.
    pohora dan denawa 3000ta dunna hondare dan denne ru8500ta...
    ekath kalawam pohora..ea gaanata pohora aran wagawa kragena yanna be.lagadima tea walata loku winasayak wenawa..
    kuburuth ehemayi. wi malu 30-35 ganna kuburen meda paara wi malu 5i ape... hamotama ehemai. puduma sakkiliyektama gota.. me wage amana mii harakek kiyala hithuwe ne moda mariya. ratatama weraduna aye nam rajakapkshala (clan1 ekekwath +unp) jiwtheta chande denna hoda na...
     
    • Like
    Reactions: wawula

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑ එහෙමම නෑ. රට ඒ තත්වෙට ඇදල දාපු උන් හොඳට කනවා. රටේ අනිත් එකාලට කන්න ගේන්නෙ නැතුව ඒ සල්ලි වලින් ණය ගෙවනව.

    ඔව් නේද. තෑන්ක්ස්! කොහොමද ඔයි පැත්තෙ කොරෝන??? අද කීයද වැලිගම්පිටි ??
     
    • Sad
    Reactions: shenat