පොඩි දරුවන් පරස්සම් කරගනල්ලිලා මේ වගේ තිර්සන් බල්ලොන්ගෙන්

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Apata samaje hadanna amarui thamai.
    eth api inna thanaka hari aduma gane me forum eke hari wachanayakin hari ma wage asahana karayo innawa nam nawathwanna one.
    ubala karanne eke anith paththa.

    me lagama example eka, me forum eke me wage kochchara asahana thread watenawada bnz.
    ubala ekek wath mic ganawada?

    https://elakiri.com/threads/ගෙවල්-ගාව-කොලුකාරයෙක්ට-අමතක-නොවෙන-පාඩමක්.2030576/

    Puluwan tharam me wage thread reject karapalla ewata katha karapalla. ethakota okun oya wage thread danne na.
    uba la danne nathi unata me wage thread ekak kiyawala ahasana karayek thawa form wenna puluwan. e welavata ube podi ekata mage podi eka bili wevida danne na.

    Puluwan tharam mewa nawathwanna one. kanagatuwa meke inna mods/admin la tawath mewa penne nathi eka.
    Un thamai kiriya 2.50 dala nathi karala thiyenne. shik
     
    Last edited:

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඔව්න් පාරේ කනු වල ගැට ගහලා සති යක් විතර තියන්න ඕන හැම එකාගෙන්ම ගුටි කන්න
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    Ashanakaryo hama tenama....... Make sure your kids are in your line of sight when they play outside.
     
    • Like
    Reactions: Ccssdd

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,132
    113
    මත්ද්‍රව්‍ය ගෙන්නන එකාටයි ඇබ්බැහි උනු එකාටයි ඔක්කොටම වෙඩි තියලා දැම්මනං මේක ඉවරයක් කරලා දාන්න පුලුවන්. පිලිපීනයේ කලා වගේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    මාත් මේක ඉයේ දැක්කා. මෙතන හිටපු එකේක්ටවත් මොකුත් කරන්න බැරි උනාද. ඔකේ ඔයිට කලින් news එක දැක්කද.