එකී නොකී මෙකී බීම ගැන,,, අද දවසේ ගපුවා ගැන.. වැදිල ඉන්න වෙලාවට වෙරි මරගාතෙන් කියවන්න,,, මේන්න කියාපු තැන... චියර්ස්....
පොඩි ඉන්ට්‍රෝ එකකින් පටන් ගන්නම්...
ගල්.. ලංකාවට පමනක් ආවේනික සතෙකි.. වැඩිදෙනා නොදන්න ප්‍රබේද 4ක් ඇත( මීට වඩා ඇත්නම් දැනුවත් කරනු මැනවි)
සිදූව
කලුතර
නවයලතැන්න
තව එකක් ඇත..
ඔන්න කවුරුහරි මෙතනින් එහාට විස්තර කරල දෙන්න...
වදින විදිය පට්ට වෙනස් ය.....
https://bakingthegoodstuff.com/dizzy/wp-content/uploads/2019/05/scsl-exta-special.png


