N A K A K U M A R is nicjosh in disguise

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    @SLK_sri

    Buddy,

    > තොට තමා පයිත්තියන්..🤭🤭

    I'm sure you well aware that this "🤭🤭" emoji style only used by @nicjosh83. @GTRZ is just sitting and doing nothing to stop socket puppet accounts on this platform.

    I can help him to implement fuzzy device fingerprinting and even if you change ip the hash of device will remains same :D
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,189
    36,207
    113
    කෑගල්ල

    වැඩක් නෑ බන් කවුද අකමැති මේක හොදට active එකේ තියනවා දකින්න. ෆේක් එකක් නෙමේ 100 හදාන ආවත් අපිට වැඩක් නෑ. මිනිස්සු හරියට තමන්ගේ කතිරේ ගහනවා ඇරේන්න වෙන කරන්න දෙයක් නෑ. තම නිදහස් කරලා නෑ කියලා දැනුනුගමන් යන්තම් එලියට ආවා බලහන් අරු එක ත්‍රෙඩ් එකයි දැම්මේ අයේ බය වෙලා. :lol: :lol:

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,189
    36,207
    113
    කෑගල්ල
    මට පේන්නේ ඔක්කොම එවුන් එකාමද කොහෙද උබ මේක දාපු වෙලේ ඉදලා උන් ඔක්කොම ඔක පාවිච්චි කරනවා. :lol: :lol::lol:
     
    • Haha
    Reactions: SLK_sri