Independence Day ekata monaada kale thopila?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නන්දොස් එක මතක් වෙනකොට ආසාවේ බෑ.. එකෙන් කාල අය රැට ඉස්සෝ තම්බන් කන්න තරම් බඩගින්නක් ආවද බං උබල ට
    නිදහස් දවස් එහෙම තමයි බං. තාමත් හත්මුල්ල පිරිලා. කෙල්ල කියනවා KFC යමු කියලා. වැහි කලුවක් පෙන්නලා ගෙදර තියාගත්තා😊
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    උදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව😊
    දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
    නැන්ඩෝස් වලින් තව £150 ක කාල
    රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
    තව දැනගන්න ඕනද?😊
    ithin eetapasse ra monada kare. sellam badu tikath aran ;-)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,623
    8,070
    113
    උඹ කොංපියුස් වුන නිසා හැදුවා මිට්ටෝ.
    දෙදරන දඟරසුලං🤣🤣
    උබලට දෙක ගානෙ ඉන්නවා. මට එකෙක්වත් නෑ. මන් හූල්ලනවා. :( :( :(
    මෙ කොවිඩ් රෙද්ද හින්දා මොකවත් සෙට් වෙන්නෙත් නෑ. :(:(:cautious::cautious::cautious:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ithin eetapasse ra monada kare. sellam badu tikath aran ;-)
    ff2QeHQ.jpg

    සාමාන්‍යයෙන් කෑමේ බීමේ ෆොටෝ ගන්නේ නෑ, වයිෆ් උයන්න කලින් සුද්දකරලා ෆොටෝ එකක් අරන් :-)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,749
    1
    100,091
    113
    33
    Kalutara
    උදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව😊
    දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
    නැන්ඩෝස් වලින් තව £150 ක කාල
    රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
    තව දැනගන්න ඕනද?😊
    කෙන්යාවෙත් kandos තියේද?

    ff2QeHQ.jpg

    සාමාන්‍යයෙන් කෑමේ බීමේ ෆොටෝ ගන්නේ නෑ, වයිෆ් උයන්න කලින් සුද්දකරලා ෆොටෝ එකක් අරන් :-)
    jet screenshot :3
    ------ Post added on Feb 6, 2022 at 12:23 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යාවෙත් kandos තියේද?

    jet screenshot :3
    ------ Post added on Feb 6, 2022 at 12:23 AM
    එහෙම තමයි තට්ට මිට්ටෝ, අදාළ දේ විතරයි දාන්නේ :ROFLMAO: ඌව සබන් දාල අතුල්ලලද කොහෙද සුදුත් වෙලා :ROFLMAO: :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක
    උදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව😊
    දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
    නැන්ඩෝස් වලින් තව £150 ක කාල
    රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
    තව දැනගන්න ඕනද?😊

    උබලට සාගතේ නැද්ද?
    ලෝකෙ හැමතැනම මිනිස්සුන්ට 2022 සාගතයක් එනවා ජීවත් වෙන්න අමාරුයි කියලා බයිසන් ලා කියනවා. :unsure:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    උදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව😊
    දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
    නැන්ඩෝස් වලින් තව £150 ක කාල
    රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
    තව දැනගන්න ඕනද?😊
    මට තියන ප්‍රශ්නේ £150 ක මොනවද nandos වලින් කෑවේ කියලා.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,447
    6,080
    113
    උදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව😊
    දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
    නැන්ඩෝස් වලින් තව £150 ක කාල
    රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
    තව දැනගන්න ඕනද?😊
    How come you pay £500 as Kenyan currency is not £ but shilling note :unsure:

    _107214078_newnotes.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව😊
    දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
    නැන්ඩෝස් වලින් තව £150 ක කාල
    රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
    තව දැනගන්න ඕනද?😊
    යකෝ නැන්ඩෝස් එකෙන් £150 ක කන්න තරම් තොපි හාමතේද හිටියෙ. එහෙම නැත්තම් අල්ලපු ගෙදර මිනිහා මැරිච්ච ගෑනියි ඒකිගෙ ලමයි ටිනත් කන්න ආවද?

    මට තියන ප්‍රශ්නේ £150 ක මොනවද nandos වලින් කෑවේ කියලා.
    ඒක තමයි මාත් බැලුවෙ.
    ------ Post added on Feb 6, 2022 at 5:02 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ නැන්ඩෝස් එකෙන් £150 ක කන්න තරම් තොපි හාමතේද හිටියෙ. එහෙම නැත්තම් අල්ලපු ගෙදර මිනිහා මැරිච්ච ගෑනියි ඒකිගෙ ලමයි ටිනත් කන්න ආවද?

    ඒක තමයි මාත් බැලුවෙ.
    ------ Post added on Feb 6, 2022 at 5:02 AM
    අපි දෙන්න විතරක් නෙමෙයි බං කෑවේ. අනේ මන්දා උඹලත්😑
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපි දෙන්න විතරක් නෙමෙයි බං කෑවේ. අනේ මන්දා උඹලත්😑
    හරි බන් ලමයි අරගෙන ගියත් 150ක කන්න තරම්..
    උඹලා කෑවෙ රන් බිජු ලන කිකිලියක්ගෙ මස්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි බන් ලමයි අරගෙන ගියත් 150ක කන්න තරම්..
    උඹලා කෑවෙ රන් බිජු ලන කිකිලියක්ගෙ මස්ද?
    එහෙම තමයි පොස් මිනිස්සු කනකොට🤣😝

    හිටපං බලන්න ගත්ත ඇඳුන් වල ෆොටෝ ටිකකුත් දාන්න.

    රන් බිජු කිකිළි මස් කාල කසී සළු ගත්තා. යකෝ තව ගොඩක් බඩු ගත්තා. හිටපිය මිට්ටෝ ටික රිද්දන්න :ROFLMAO:

    fsRasKG.jpg
     
    Last edited: