ඇදුම් ආයි විකුණන්න wholesale ගන්න තැන් දන්නවද ලංකාවෙ එහෙම දන්න ඒව පහලින් හලාගෙන යන්නකො
පැක් පිටින් වගේ ගන්න තියෙනවනම් හොදයි
Gents tshirts එහෙම
පැක් පිටින් වගේ ගන්න තියෙනවනම් හොදයි
Gents tshirts එහෙම
Kadawal walin aran denna puluwanda danne nee profit tiyagena..garment walin denne nedda???මහරගම පමුණුවේ සමහර කඩවල ගහල තියනව දැක්ක whole sale only කියල.
පමුනුවෙන් අරන් කඩවල විකුණන උන් ඉන්නවා.Kadawal walin aran denna puluwanda danne nee profit tiyagena..garment walin denne nedda???
Ow netuwa athanath broker charge akak yanawane...podi garment akakin ganna aka laba athi...පමුනුවෙන් අරන් කඩවල විකුණන උන් ඉන්නවා.
ඔව් ඔහොම garment වලින් ගන්න උන් ඉන්නවා. machine 20-30 වගේ තියන පොඩි garment වලින් ඔහොම කරනවා.
Ow oketh dan endili wediSamahara fb eke inna wholesale karana ewunge ganan walata aduwen kandy thilakawardana wage ewayen thani piece eka ganna puluwanhodata hoyala thanak set karaganna
Ai gents witarak balanne???ඇදුම් ආයි විකුණන්න wholesale ගන්න තැන් දන්නවද ලංකාවෙ එහෙම දන්න ඒව පහලින් හලාගෙන යන්නකො
පැක් පිටින් වගේ ගන්න තියෙනවනම් හොදයි
Gents tshirts එහෙම
https://www.facebook.com/loozerbrand/ඇදුම් ආයි විකුණන්න wholesale ගන්න තැන් දන්නවද ලංකාවෙ එහෙම දන්න ඒව පහලින් හලාගෙන යන්නකො
පැක් පිටින් වගේ ගන්න තියෙනවනම් හොදයි
Gents tshirts එහෙම