මම දන්නා කොල්ලෙක් තර්ක ශාස්ත්‍රය, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ඨාචාරය මාස 6න් කරලා කැම්පස් සිලෙක්ට් වුනා. හැබැයි ඒ මාස 6 උපරිම මහන්සියෙන් වැඩ කලා, මුළින් බයෝ කරපු එකෙක්. මම හිතන්නේ දැනටම දන්නා සබ්ජෙක්ට් වලින් බලන එක හොඳයි කියලයි. IT ගැන ස්වයං අධ්‍යයනයක් හරි පළපුරුද්දක් හරි තියෙනවා නම් ඒ ෆීල්ඩ් එකෙන් යන එක වාසියි. එහෙම බලල කැමතිම සබ්ජෙක්ට් 3ක් කරන්න.