omicron haduna aya enno

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    කිසිම අවුලක් දැනේන්නේ නෑ. මාත් positive. හැබැයි නහයේ හෙම්බිරිස්සාව වැඩි උන වෙලාවට ටිකක් ගද සුවද දැනේනවා අඩු වෙනවා. අදට සතියක් වගේ.
     
    • Like
    Reactions: johnferna678

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    hamotama severe wenne naa machan! kenaagena kenaata wensas. like if you have taken the vaccine most of the times you will end up getting mild symptoms. thats my personal experience in my family.
     
    • Like
    Reactions: johnferna678

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,263
    113
    colombo
    ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා රහ නැතුව යනවා. මට දැන් දවස් 10කට විතර පස්සේ තමා රස දැනෙන්නේ ටික්ස් ටික
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Tho ne mata issara baninne? Honde wede. Deyyonta bennama ohoma tamai ponnnaya .
    samawenna dewiyani 🙏🙏🙏 dewa shapayen ma galawa ganna 🙏

    කිසිම අවුලක් දැනේන්නේ නෑ. මාත් positive. හැබැයි නහයේ හෙම්බිරිස්සාව වැඩි උන වෙලාවට ටිකක් ගද සුවද දැනේනවා අඩු වෙනවා. අදට සතියක් වගේ.
    matath mekama thamai thiyenne nikn welawata aulk na. ubata dan hondai da mchn?
    ------ Post added on Feb 8, 2022 at 12:08 PM
     
    • Like
    Reactions: kasun090354t

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    20220206_085343.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    samawenna dewiyani 🙏🙏🙏 dewa shapayen ma galawa ganna 🙏

    matath mekama thamai thiyenne nikn welawata aulk na. ubata dan hondai da mchn?
    ------ Post added on Feb 8, 2022 at 12:08 PM
    සෙම ගතිය තමා තියේන්නේ. කෙහේල් මල සෙම කැඩිලා එනවා හැම වේලේම. ඉතිරි අවුල්ලම් හරි. Office එකේන් කිවනේ test කරගන්න කියලා. ඉයේ තමා කරේ. මේ සතිය ඉදලා එන්න කිවා.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා රහ නැතුව යනවා. මට දැන් දවස් 10කට විතර පස්සේ තමා රස දැනෙන්නේ ටික්ස් ටික
    mata ehema aulk nm na habai thama hadila dawas 2i

    සෙම ගතිය තමා තියේන්නේ. කෙහේල් මල සෙම කැඩිලා එනවා හැම වේලේම. ඉතිරි අවුල්ලම් හරි. Office එකේන් කිවනේ test කරගන්න කියලා. ඉයේ තමා කරේ. මේ සතිය ඉදලා එන්න කිවා.
    ow mchn ninda yanneth na sema nisa nawathinneth na magula
    ------ Post added on Feb 8, 2022 at 12:12 PM

    hamotama severe wenne naa machan! kenaagena kenaata wensas. like if you have taken the vaccine most of the times you will end up getting mild symptoms. thats my personal experience in my family.
    thanks mchn
    ------ Post added on Feb 8, 2022 at 12:13 PM
     
    • Like
    Reactions: kasun090354t

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,986
    113
    Ohio, USA
    Sarthiyak thisse Ganda Suwanda Naa.. Taste Ekakwath Danenne Naha. A Hara Wena Mokuth Naa..
    Dawasaka Unak Aawa.. Dan Akath Naa.. Laawata Sema Gathiyak Thiyenawa... Virus Unak Wenna Athi Kiyala Hithuwata Aka thamailu Omicron Kiyala Ekek kiwwa..
     
    • Like
    Reactions: kasun090354t

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,263
    113
    colombo
    mata ehema aulk nm na habai thama hadila dawas 2i

    එක පාරටම එහෙම වෙන්නෑ. ඔය සෙම ගතිය හොඳ උනහම තමා රස නැති වෙන්නේ. පට්ට සෙම තොගයක් එනවා නේද? සුව ධරණී බීහන්. ඇල්වතුර ගෑවුණහම සෙම වැඩි වෙනවා. මම නම් නෑවත් එක්ක ඇල් වතුර දන්නේ නැතුව. මම බෙහෙත් බිව්වේත් නෑ බන් උණ තිබ්බේ නෑ. ඇඟේ අමාරුව තමා තිබ්බේ සෙමයි. අයියාට පොසිටිව් උනා ඉතින් මට ආයේ කරන්න දෙයක් නෑ කොරෝනා තමා. උණ තියේ නම් වහරක උන පැනිය බීපන්. ඕක බිව්වහම බඩ ගින්නක් එනවා කියන්නේ උඹගේ අප්පිරියාව කොහෙන් ගියාද කියලා හිතන්න බැරි වෙයි එවලෙට අහු වෙන ඕනි දෙයක් කන්න පුලුවන්. වැදගත්ම දේ මහන්සි නොවෙන එක
     
    උබට වතුර තිබහ ආවේ නැද්ද. පුදුම උනු වතුර බීමක් බීවේ බන් මම. හැම වේලේම කන්නත් ඔනේ මොනවා හරි. වැඩි පුරම වතුර තමා.
     
    matath oya symptomps tikama thamai thiyenne matath test karanna deyak na mage yaluwata positive ui mai ekata biwwa me sikurudath :lol: bonna apu anith untath dan una :D

    උබට වතුර තිබහ ආවේ නැද්ද. පුදුම උනු වතුර බීමක් බීවේ බන් මම. හැම වේලේම කන්නත් ඔනේ මොනවා හරි. වැඩි පුරම වතුර තමා.
    patta badaginnak enawa mchn ona ekak kanna puluwan iye raa kama eka madith una bn :P
    ------ Post added on Feb 8, 2022 at 12:20 PM
     
    • Like
    Reactions: kasun090354t

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,263
    113
    colombo
    උබට වතුර තිබහ ආවේ නැද්ද. පුදුම උනු වතුර බීමක් බීවේ බන් මම. හැම වේලේම කන්නත් ඔනේ මොනවා හරි. වැඩි පුරම වතුර තමා.

    අම්මෝ සිරාවටම බන් එහෙම තිබහක් කවදාවත් දැනිලා නෑ අර උණුවතුර උගුර මැද්දෙන් යන කොට සනීපයි
     
    • Like
    Reactions: kasun090354t

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,409
    7,869
    113
    omicron walata lost of smell, lost of taste enne nadda mchnla? mn hithanne mata badu hadila thiyenne habai ganda suwada rasa aulk nathuwa danenawa

    ----------------edit--------------
    found this later
    https://joinzoe.com/learn/omicron-symptoms
    ne. smell and taste ekata effect ekak ne.

    gihilla antigen ekak karaganin.
    naanna, wash danna yanna epa.

    patta badaginnak enawa mchn ona ekak kanna puluwan iye raa kama eka madith una bn :P
    ------ Post added on Feb 8, 2022 at 12:20 PM
    ow..ow
    ------ Post added on Feb 9, 2022 at 9:55 AM