SLPP Rally - Anuradhapura Live

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කයන්න උවමනා නෑ…

    කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

    එනිසා ඒවා සංවිධානය කරන අය සහ ඒවාට සහභාගී වන අය මෙම වගකීම සිතට ගත යුතු බවද ඔහු පැවසීය.

    මෙය නිතර නිතර කිවයුතු දෙයක් නොවන බවත් මෙරට සිටින වැඩි පිරිස සාක්ෂරතාවය සහිත පිරිස නිසා පවතින තත්ත්වය සහ අවදානම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,490
    3,723
    113
    මුන්ට පිස්සුද රැලි තියන්න?
    දැන් අනිත් එවුනුත් පටන් ගනී
    pissuda newe,,, pissu thama....... okunta monawa hari karala bale inna one. anik unta one monawa hari karala bale ganna..... ekek tawath me ratata wedak karanan uwamanawak ne sakkili hethta