Lottery Scam in Sri Lanka ???

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    වෙනස් කල අන්කය සොයා බුලත් විටක් දිනාගන්න :lol:
    1644405700829.png

    🤔
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    එඩිට් කරනකොට හොයන්ඩ බැරි වෙන්ඩ එඩිට් කරන්ඩ කියපන්.තව මතක් කරල බා කෝඩ් එකත් වෙනස් කරන්ඩ කියපන් ඊලග පාර
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    ලොතරයි අදින්නේ ලාබ ගන්න තමා.
    මහපොල, ලෙඩවලට දෙන ජන්නදිපති අරමුදල් එන්නෙ ඔවයින් තමා....
    පුලුවන් වෙලාවට මමත් ලග්නවාසනාව ගන්නවා.. ඇදුනත් කෝටියට අඩුයී😁😁
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    මෙවත් ස ගෙ වැඩද ගුපියනේ ??
    ඕක එඩිට් කියලා පේන්නේ නැද්ද බං
    දැන් හරකෙක් කොහේහරි තියන කුඹුරකට පැන්නත් ඒකත් ස ගේ පිටින් යන සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: lilman

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඉස්සර රාජපක්ශලා එකතු‌ වෙලා‌ ගේමක්‌ ගහලා තිබ්බා ඉස්සර. කොහොමත්‌ හොරුනෙ‌ ඕක විතරක් බේරිලා තියෙයිද