දැන් නම් කරන්ට් කැපුවට බයක් නෑ

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    ඊළඟ දවසෙ යද්දි බැංකු පොත අරන් ගිහිල්ල උස්සගෙන ඉන්න ඕන. :love::love:
    දැනට balance ඒක රුපියල් පන්සිය ගණනක් තියෙන්නෙ..
    ශිෂ්‍ය ඉතුරුම් දාපු සල්ලි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මාත් මේක කලින් විශ්වාස කරේ නෑ. උබලා මේ එක වීඩියෝ එකක් බලලා බොරුයි බොරුයි කියන්නෙ නැතුව ඔය තැනකට දවසක් හරි ගිහින් බලන්නකො. මගේ 58% තිබ්බ බැට්ටිය 69%ට චාර්ජ් උනා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    මාත් මේක කලින් විශ්වාස කරේ නෑ. උබලා මේ එක වීඩියෝ එකක් බලලා බොරුයි බොරුයි කියන්නෙ නැතුව ඔය තැනකට දවසක් හරි ගිහින් බලන්නකො. මගේ 58% තිබ්බ බැට්ටිය 69%ට චාර්ජ් උනා.
    69 wenna kalin blast ekak unada
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    kanye west wtf GIF
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Me yana widiyta Jesus Whanse hitiya nam un wahanseth Born Again wena seen ekak tiynne.. :eek:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    oya 2nd black ekak andan inne kirby. hina unata moko meya world famous, national geographic, BBC programs and worldwide wow life programs karanawa. meka cult ekak wage. mokuth na kiala kianna ba mokada super human abilities mat dakala tianawa. meya brethearian kenek. 2,3 years kanne nathuwa indala tianawa. church eka tibbe issara the warehouse project (trace expert city eke). dan nam weekly church eka tianna BMICH , shangri la wage loku places wala.

    balan innakota boru kiala hithunath gihilla balanna taran interesting character ekak. meyage wife fionat a wagema tama

    https://www.dailymail.co.uk/news/ar...-man-claims-lived-eating-food-FIVE-YEARS.html

    http://www.wowlife.in/kirby-de-lanerolle/
     
    • Wow
    Reactions: FFAlpha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Machan hoda wedak.
    Apey bank book genihin cash deposit puroganna bari wen na.
    Canbral ta awilla Dollers ona taran national account walata daganna puluwan.

    @erozan Nakamura machan meka Gota Basil cabral denuwath karapan. Kohoma hari rata goda danna puluwan nam katath hodai
    War dinna wage government ekata credit enawa. ( seriously said. Pls try this)
     
    • Haha
    Reactions: DHE

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙවියන් වහන්සේ යූස් කරන පවර් බෑන්ක් එක මොකක්ද දන්නේ නෑ නේද ඔච්චර බැටරි චාර්ජ් කරන්න 😁😁