පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී..

thomian

Well-known member
  • May 20, 2011
    12,272
    17,189
    113
    පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා රටින් පලාගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අනාවරණය කරගෙන ඇත. මෑතකදී සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වූ එම නිලධාරියා ඇමරිකාව වෙත පලා ගිය බවට ජාතික ආරක්ෂක කවුන්සලය වෙත බුද්ධි අංශ වාර්තා කර තිබේ.

    පාස්කු ප්‍රහාරයේ දී නම් සඳහන් වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මන්නාරමෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගිය බව පාස්කු කොමිසමට කරුණු දැක්වූයේ මෙම නිලධාරියාය. සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් සාරා දිවි ගලවාගෙන පලා ගිය බවට තම ඔත්තුකරුවන් දෙදෙනකු ඇසින් දුටු බව කියමින් එම නිලධාරියා මෙම ඔත්තුකරුවන්ගේ සාක්ෂිය කොමිසමට ඉදිරිපත් කෙරුණි.

    සාරා ජස්මින්ව පොලිස් පරීක්ෂකවරයකු විසින් රැගෙන ගිය බව කොමිසමේ දී සඳහන් කළේ මෙම නිලධාරියාය.

    ඒ අනුව පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියාව ඉහත කී නිලධාරියා විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. දැනට වසර දෙකක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියාව බොරු සාක්ෂි පටලවා රිමාන්ඩ් කර ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

    පාස්කු විමර්ශන නිලධාරියා උසස්වීම් අපේක්ෂාවෙන් කොමිසමේ දී බොරු සාක්ෂි ගොතා නිර්දෝෂී නිලධාරියකු හිරේ දමා ඇතැයි අනාවරණය වී ඇත්තේ රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය කළ විමර්ශනයේදීය.

    පාස්කු විමර්ශන කොමිසම හමුවේ ඇසින් දුටු සාක්ෂි යැයි සඳහන් කළ ඔත්තුකරුවන් දෙදෙනා එම සිදුවීම් සිදු වූ කාලසීමාවේ මාස ගණනක්ම සිට ඇත්තේ වව්නියාව හා නැගෙනහිර පළාතෙන් පිට බව ඔවුන්ගේ දුරකථන ජාල පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.

    ඉන් පසුව ඔත්තුකරුවන් දෙදෙනා කැඳවා ප්‍රශ්න කිරීමේ දී පාස්කු විමර්ශන නිලධාරියාගේ වුවමනාවට තමන් බොරු සාක්ෂි දුන් බව ඔවුන් පිළිගෙන තිබේ. ඒ අනුව පාස්කු විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියාගේ වුවමනාවට පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියා නිකරුණේ සිරගතව සිටින බව නීතිපතිවරයාට කරුණු වාර්තා කර එම නිලධාරියා නිදහස් කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.

    එසේ තිබියදී පාස්කු විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරියා දෙපාර්තමේන්තුවට නොදන්වා රටින් පැන ගොස් ඇති බව හෙළි වී තිබේ.

    – Aruna
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව හොයා ගන්ඩත් අපේ ආණ්ඩුවක්ම තියෙන්ඩ ඕන..නැත්තන් මෝඩ ගුපියො අදහන් උන්නෙ සාරා ඉන්දියාවට පැන්න කියල..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,572
    53,810
    113
    Colombo

    සිරිසේන පඹයනෙ බන්.ගෝට හිටියනම් මූට රට පනින්න වෙන්නෙ නෑ :(
     
    • Haha
    Reactions: dgboy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඕව හොයා ගන්ඩත් අපේ ආණ්ඩුවක්ම තියෙන්ඩ ඕන..නැත්තන් මෝඩ ගුපියො අදහන් උන්නෙ සාරා ඉන්දියාවට පැන්න කියල..

    සාරා, nandasena ekka penala giyada????
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා රටින් පලාගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අනාවරණය කරගෙන ඇත. මෑතකදී සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වූ එම නිලධාරියා ඇමරිකාව වෙත පලා ගිය බවට ජාතික ආරක්ෂක කවුන්සලය වෙත බුද්ධි අංශ වාර්තා කර තිබේ.

    පාස්කු ප්‍රහාරයේ දී නම් සඳහන් වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මන්නාරමෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගිය බව පාස්කු කොමිසමට කරුණු දැක්වූයේ මෙම නිලධාරියාය. සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් සාරා දිවි ගලවාගෙන පලා ගිය බවට තම ඔත්තුකරුවන් දෙදෙනකු ඇසින් දුටු බව කියමින් එම නිලධාරියා මෙම ඔත්තුකරුවන්ගේ සාක්ෂිය කොමිසමට ඉදිරිපත් කෙරුණි.

    සාරා ජස්මින්ව පොලිස් පරීක්ෂකවරයකු විසින් රැගෙන ගිය බව කොමිසමේ දී සඳහන් කළේ මෙම නිලධාරියාය.

    ඒ අනුව පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියාව ඉහත කී නිලධාරියා විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. දැනට වසර දෙකක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියාව බොරු සාක්ෂි පටලවා රිමාන්ඩ් කර ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

    පාස්කු විමර්ශන නිලධාරියා උසස්වීම් අපේක්ෂාවෙන් කොමිසමේ දී බොරු සාක්ෂි ගොතා නිර්දෝෂී නිලධාරියකු හිරේ දමා ඇතැයි අනාවරණය වී ඇත්තේ රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය කළ විමර්ශනයේදීය.

    පාස්කු විමර්ශන කොමිසම හමුවේ ඇසින් දුටු සාක්ෂි යැයි සඳහන් කළ ඔත්තුකරුවන් දෙදෙනා එම සිදුවීම් සිදු වූ කාලසීමාවේ මාස ගණනක්ම සිට ඇත්තේ වව්නියාව හා නැගෙනහිර පළාතෙන් පිට බව ඔවුන්ගේ දුරකථන ජාල පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.

    ඉන් පසුව ඔත්තුකරුවන් දෙදෙනා කැඳවා ප්‍රශ්න කිරීමේ දී පාස්කු විමර්ශන නිලධාරියාගේ වුවමනාවට තමන් බොරු සාක්ෂි දුන් බව ඔවුන් පිළිගෙන තිබේ. ඒ අනුව පාස්කු විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියාගේ වුවමනාවට පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියා නිකරුණේ සිරගතව සිටින බව නීතිපතිවරයාට කරුණු වාර්තා කර එම නිලධාරියා නිදහස් කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.

    එසේ තිබියදී පාස්කු විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරියා දෙපාර්තමේන්තුවට නොදන්වා රටින් පැන ගොස් ඇති බව හෙළි වී තිබේ.

    – Aruna
    ඉන් පසුව ඔත්තුකරුවන් දෙදෙනා කැඳවා ප්‍රශ්න කිරීමේ දී පාස්කු විමර්ශන නිලධාරියාගේ වුවමනාවට තමන් බොරු සාක්ෂි දුන් බව ඔවුන් පිළිගෙන තිබේ. ඒ අනුව පාස්කු විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියාගේ වුවමනාවට පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියා නිකරුණේ සිරගතව සිටින බව නීතිපතිවරයාට කරුණු වාර්තා කර එම නිලධාරියා නිදහස් කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.

    එසේ තිබියදී පාස්කු විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරියා දෙපාර්තමේන්තුවට නොදන්වා රටින් පැන ගොස් ඇති බව හෙළි වී තිබේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain

    ඔය වගේම පැනල ගියපු අසාද් මවුලානා කියන එකාගේ සාක්ෂිය තමයි මේ ආණ්ඩුවේ නඩුව රඳා පවතින ලොකුම සාක්ෂිය. පුකෙනුත් හිනා යනවා.
     
    • Haha
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    ඔය වගේම පැනල ගියපු අසාද් මවුලානා කියන එකාගේ සාක්ෂිය තමයි මේ ආණ්ඩුවේ නඩුව රඳා පවතින ලොකුම සාක්ෂිය. පුකෙනුත් හිනා යනවා.
    ඔයා හරියට දැනුවත් නෑ නේ ... තව 4 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ට සාක්ෂි දීල කියල ... පොඩ්ඩක් UPDATE වෙන්න යාලු .. පුකෙන් හිනා වෙන්න එපා , ලග ඉන්න උන් පව්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain
    ඔයා හරියට දැනුවත් නෑ නේ ... තව 4 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ට සාක්ෂි දීල කියල ... පොඩ්ඩක් UPDATE වෙන්න යාලු .. පුකෙන් හිනා වෙන්න එපා , ලග ඉන්න උන් පව්
    එහෙම ප්‍රකාශයක් කළා කියල පිළිගන්නේ නැහැ, මොකද විත්තියට ඒවා හරස් ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ඊළඟ දේ ඔය සාක්ෂිකරුවන් 4 දෙනාත් අර අසාද් මවුලානාට සම්බන්ධයි. අරුම පුදුම සාක්ෂි.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    එහෙම ප්‍රකාශයක් කළා කියල පිළිගන්නේ නැහැ, මොකද විත්තියට ඒවා හරස් ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ඊළඟ දේ ඔය සාක්ෂිකරුවන් 4 දෙනාත් අර අසාද් මවුලානාට සම්බන්ධයි. අරුම පුදුම සාක්ෂි.
    ඔයා කියන දෙයක් තමයි එහෙනම් . . :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    ශානි ඇත්තනේ කියන්නේ 🤣🤣

    ඒක තමා උඹලගේ මාලිමාවේ ඊබ්‍රහම් නානා ගැනනේ කියන්නේ..මෙන්න මූත් මොනාද කියනවා...🤣🤣🤣👌

    • Haha
    Reactions: Inigo Montoya

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    ඒක තමා උඹලගේ මාලිමාවේ ඊබ්‍රහම් නානා ගැනනේ කියන්නේ..මෙන්න මූත් මොනාද කියනවා...🤣🤣🤣👌

    මොකක්ද මු කියන එකේ අවුල ... අනේ මන්ද උඹලත් 🤣🤣