ඉන්දියන් උන් මාර විදිහට ෆෛවර් වල හැමනෙනවනේ bng ? පකිස්තාන් ඉන්දියන් මුන් මාර සල්ලියක් මේකෙන් එලියට අදින්නේ ? ක්‍රව්ඩ් එකත් වැඩී එකෙක් කලොත් හැම එකාම කරන මෙන්ටලිටි එකත් වැඩී ,
කරන්නැති මගුලක් නෑ . සමහර ගිග්ස් තියනවා සමහර කැටගරීස් වල ඒව මොන එහෙකට රෑන්ක් වෙලා තියනවද කියලා හිතාහන්න බෑ
මොනා කිව්වත් ඉන්දියන් උනුත් චරිත තමයි . ලන්කාව ඉන්දියාව වගේ රටවල ඩොලර්ස් වලින් ඉන්කම් එක එන්කොට කැරිම ආතල් එකේ ඉන්න පුලුවන් නෙහ් ?