Kotchara adum gattah madi

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ගෙදර ඉඳන් වැඩ කරන කොරෝනා කාලෙ මොන ඇඳුම්ද බන්. රැවුල කපන්නේත් කලාතුරකින්, ට්‍රිමර් එකක් තියාගන සීරෝ ට්‍රිම් කරගන්නවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    මේ ගෙදර ඉඳන් වැඩ කරන කොරෝනා කාලෙ මොන ඇඳුම්ද බන්. රැවුල කපන්නේත් කලාතුරකින්, ට්‍රිමර් එකක් තියාගන සීරෝ ට්‍රිම් කරගන්නවා.
    Spa yanna lassanata yanna one
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    eka nisa thaman kamatima adumen stock godak ganna
    hamadama e aduma adinna

    etakota adum thoranna yana welawa itiri wenawa
    mark zuckerberg, steve jobs wage dial ehema karanne


    math godak welawata ehema misak hamadama me kit eka nemei

    Jack_Sparrow_In_Pirates_of_the_Caribbean-_At_World%27s_End.JPG
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    eka nisa thaman kamatima adumen stock godak ganna
    hamadama e aduma adinna

    etakota adum thoranna yana welawa itiri wenawa
    mark zuckerberg, steve jobs wage dial ehema karanne


    math godak welawata ehema misak hamadama me kit eka nemei
    Ow bn adina ewalin wena wena colors tama ganne.nattan shopping giyoth wedak nethi ewa godak gannawa gedara awata passe adinna hitenne ne
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell



    මේ වගේ anime/manga ම්ගුල් වලට වියදම් කරන එක තමා නතර කරගන්න බැරි ☺️
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,681
    1
    9,339
    113
    colombo
    Ado mageth kathawa mekamai ban. kochchara adum, perfume gaththath madi. samahara dawas walata nikan town ekata giyath adumak aran enawa
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    එක පාර bear appeal එකෙන් T shirt 10 ක් විතර දානවා.
    අවුරුද්දක් විතර ඒවා අඳිනවා. වැඩිය ඔෆිස් යන්නේ නැති නිසාත්. ගියාත් යන්නේ බාටා දාගෙන නිසා ලොකු අවුලක් නැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    උබ දැන් නම් අනුරාධගේ වයිබ් එකටමයි යන්නේ එමියෝ..නෙගටිව් නෙගටිව් නෙගටිව්..
    Man tamai anuradha bn
     
    • Haha
    Reactions: elektro