ahh, the expert is here!
------ Post added on Feb 14, 2022 at 5:30 PM
hoda welawta pr hambune natte
------ Post added on Feb 14, 2022 at 5:30 PM
hoda welawta pr hambune natte
අපිට තව කරන්න ඉතුරු වෙලා තියෙන්නේ අනුර කුමාරගේ සෙට් එකට බලය දීලා බලන එක විතරයි.පව් බං අපි වගේ සිංහලු ඉන්දියන් කාරයො වගේ දකුණු ආසියාවෙ රටවල උන්රටේ මහ එකාගෙ ඉදන් හොරකම, නීතියක් කියලා නාමයක් නෑ නීතිය යටයි කන්ටැක්ස් වලටයි බලයටයි සල්ලි වලටයි.අභිමානය කියන එක බිංදුවයි දේශපාලුවට පොලිස්කාරයට නැවිලා කුඩ්ඩොන්ට මැරයොන්ට බයේ ජීවත් වෙන්න ඕන.කොච්චර සල්ලි හම්බ කරත් කොලිටි එලවලු පලතුරු කෑම බෙහෙත් ගන්න නෑ.මොකෙක් හරි කොමිස් කුට්ටි වලට ගෙන්නන ජරාවල් ගන්න වෙන්නෙ. හොද සැප වාහනේක සැපට යන්න බෑ ජොබ් කරලා.රජයේ ආයතනේකින් වැඩක් කරගන්නවා කියන්නෙ අමාරුවැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.පියන්ගෙ ඉදන් මහ එකාගෙ වෙනකන් ලොකුලයින් බලලා බල්ලො වගේ දෙකට නැවෙන්න ඕන වැඩේ කරගන්න.නූගත් ගොන් අපත මිනිස්සු බහුතරයක් එක්ක ඉන්න වෙන්නෙ. පොඩ්ඩ බැරි උනොත් කැති උස්සන් එන්නෙ. විනය කියන එක අන්තිමයි පාර මැද බුලත් කෙල ගහනවා කිසිම හිරිකිතයක් නැතුව.ලංකාවේ පාරක වාහනයක් අරං ගියොත් සංසාරෙ එපා ඒනවා. ටකරං කෑල්ලට , උන්ට ජොබ් දුන්නා කියලා එහෙම හොර හැත්තට චන්දෙ දෙන්නෙත් මුන් තමයි. ඉතිං ඔය කරුම වලින් බේරිලා කොලිටි ලයිෆ් එකක් හොයාගෙන පාඩුවෙ ගෞරවනීය පුරවැසියො විදිහට ජීවත් වෙන්න ඔසී කැනඩා වගේ එනවා සිංහල්ලු ඉන්දියන් කාරයො එහෙම කැරිම කට්ටක් කාල.ඒත් අන්තිමට ඒ රටවලත් ඉතිං කුඩම්මගෙ සැලකිලි තමා අපිට
උන්ට වරදක් කියන්නත් බෑනෙ බං.නිකං හිතහන් අපේ රට ඔසීවගේ දියුණු රටක් වෙලා ඉන්දියන් කාරයො බංගලියො එහෙම බුරුතු පිටින් මෙහෙ PR අරං ලයින් ගහන්න ගත්තොත් අපිට උනත් මල පනිනවානෙහ් ?
සුද්දනටත් රටින් පලයන් කියලා කියනවාදසුද්දො සුද්දො කොච්චර ගහගන්නවද බන්. වෙන ජාතියක එකෙකුට ගහපු ගමන් ඒක රේසිස්ට්![]()


emo ලොකු අයියා එහෙන් මෙහෙන් ඔසී ගැහුවාට මම නම් දැකලා මේකා වෙන වුන් වගේ ලංකාව පාගලා කතා කරනවාPR වත් නැතුවද උබ අපි නන් ඔසී කිය කිය ටෝක් දුන්නෙ ?මම හිතුවෙ සිටිසන්ශිප්ම ඇති කියලා තොට
![]()
Umba mona graha lokeda inne?ඔසී වල රෙසිස්ම් තිබ්බෙම නැහැනේ බන්. ඇයි මේ ලගකදි ඉදන් උනේ? අර නිව්සිලන්ඩ් වල මුස්ලිම් උන් එක ගොඩේ මරල දැම්මට පස්සේ තමන්ගේ රටවල් ගැන උන් ලොකුවට හිතන්න ගත්තාද කියල හිතෙනව.![]()
කවදාවත් සුද්දො නිකන් ගහන්නෙ නෑ.
එක්කො මූ ගේම් ඉල්ලල, නැත්තම් ගහපු සෙට් එක බීල හරි වෙන මානසික ලෙඩ්ඩු වෙන්න ඔනෙ.
සුද්දගෙ රටට ගියා නම් එ රටෙ විදිහට ඉන්න ඔනෙ.
බලපන් මුගෙ ගොඩෙ පාට, බස් කොන්දෙක් වගෙ
ඕස්ට්‍රේලියන් කාරයො කියන්නේ අඩු කුලේ කියලා එංගලන්තෙන් පිටුවහල් කරපු උන්, පේනවනේ ක්‍රීඩා කරනවා කියල කරන්නෙත් අඩුකුලේ වැඩ.
Uba kiyapu eka hariyatama hariපව් බං අපි වගේ සිංහලු ඉන්දියන් කාරයො වගේ දකුණු ආසියාවෙ රටවල උන්රටේ මහ එකාගෙ ඉදන් හොරකම, නීතියක් කියලා නාමයක් නෑ නීතිය යටයි කන්ටැක්ස් වලටයි බලයටයි සල්ලි වලටයි.අභිමානය කියන එක බිංදුවයි දේශපාලුවට පොලිස්කාරයට නැවිලා කුඩ්ඩොන්ට මැරයොන්ට බයේ ජීවත් වෙන්න ඕන.කොච්චර සල්ලි හම්බ කරත් කොලිටි එලවලු පලතුරු කෑම බෙහෙත් ගන්න නෑ.මොකෙක් හරි කොමිස් කුට්ටි වලට ගෙන්නන ජරාවල් ගන්න වෙන්නෙ. හොද සැප වාහනේක සැපට යන්න බෑ ජොබ් කරලා.රජයේ ආයතනේකින් වැඩක් කරගන්නවා කියන්නෙ අමාරුවැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.පියන්ගෙ ඉදන් මහ එකාගෙ වෙනකන් ලොකුලයින් බලලා බල්ලො වගේ දෙකට නැවෙන්න ඕන වැඩේ කරගන්න.නූගත් ගොන් අපත මිනිස්සු බහුතරයක් එක්ක ඉන්න වෙන්නෙ. පොඩ්ඩ බැරි උනොත් කැති උස්සන් එන්නෙ. විනය කියන එක අන්තිමයි පාර මැද බුලත් කෙල ගහනවා කිසිම හිරිකිතයක් නැතුව.ලංකාවේ පාරක වාහනයක් අරං ගියොත් සංසාරෙ එපා ඒනවා. ටකරං කෑල්ලට , උන්ට ජොබ් දුන්නා කියලා එහෙම හොර හැත්තට චන්දෙ දෙන්නෙත් මුන් තමයි. ඉතිං ඔය කරුම වලින් බේරිලා කොලිටි ලයිෆ් එකක් හොයාගෙන පාඩුවෙ ගෞරවනීය පුරවැසියො විදිහට ජීවත් වෙන්න ඔසී කැනඩා වගේ එනවා සිංහල්ලු ඉන්දියන් කාරයො එහෙම කැරිම කට්ටක් කාල.ඒත් අන්තිමට ඒ රටවලත් ඉතිං කුඩම්මගෙ සැලකිලි තමා අපිට
උන්ට වරදක් කියන්නත් බෑනෙ බං.නිකං හිතහන් අපේ රට ඔසීවගේ දියුණු රටක් වෙලා ඉන්දියන් කාරයො බංගලියො එහෙම බුරුතු පිටින් මෙහෙ PR අරං ලයින් ගහන්න ගත්තොත් අපිට උනත් මල පනිනවානෙහ් ?
Moko me maha paandara.. nettan umbath inne wena rataka daUba kiyapu eka hariyatama hari
Oka therenne naha hugak ayata