මෙල්බන් හෝටලයක රිය ගාලකදී ඉන්දීය පවුලක සාමාජිකයන් පිරිසකට පහරදීමක් සිදුවී තිබෙනවා.
අවුරුදු 54 ක පුද්ගලයෙකු මෙහිදී බරපතල ලෙස පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
වහාම ඔස්ටේ්‍රලියාවෙන් පිටව යන ලෙස පහරදුන් පිරිස විසින් ඔවුන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
Corporate job hoyanaa lankawe professional job walin ayin wela yana ewun ta meka thama wenne
brown skin nam hamada ekama cycle eke thama inna wenne
uber eats= toilet cleaning = kitchen hand= aged care helper = grass cutter = air tusker = apple iphone = mage family ekama ausi inne


Kauruth balen yawwe naane. Eka unge rata karanna deyak na ithin.
ආ එහනම් හරිනේ කතාව. උන්ගේ රටවල් විනාස වෙන්නෙ වෙන උන් නිසා කියල මීටර් වෙනවනේ බන් ඔන පොඩි එකෙක්ට. තව නීති උග්‍ර වෙයි ඉස්සරහට.