අපිට ඊට වඩා දක්ශ උන් නැද්ද බන්..උන් ගේමක් නැතුවම team එකට එනවානේ.. බලපන් ඊලග එකේ කුසල් මෙන්ඩිස් opening එවලා දනුශ්ක වෙනුවට janith liyanage ව එවයි..ඒත් කුසල් මෙන්ඩිස් අන්තිම t20 match 10 වැඩිම ලකුණු ගහලා තියෙන්නේ 39(39)..එහෙම chance දෙද්දී fail වෙද්දී අනිත් ක්‍රීඩකයන්ට අසාදාරනයි නේ..
හොදට charith අන්ක 3 ගහ ගහා ඉදලා ඌව දැන් t20 වල හැම තැනම ගස්සනවා..
දැන් කොහොමත් series එක loss වෙලා තියෙන එකේ අඩුම තරමේ අන්තිම දෙකේවත් අලුත් උන්ට chance දුන්නොත් හොදයි..නැතුව ආයේ අවිශ්ක opening එවන්න බැරි නෑ