Tell us something about your real life that you can only reveal in elakiri

මේකෙ හැමෝම හිතන් ඉන්නෙ මන් කොල්ලෙක් කියලා..
1645103019424.png
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    i am the "hacker alias neo" . that is why my name is HANEO
    also you can call me Thomas A. Anderson or simply Mr. Anderson
    Onsoku no Sonikku මතක්වුණා

    Saitama : Kansetsu no Panikku :giggle:

    Sonic : Onsoku no Sonikku :mad:

     
    • Haha
    Reactions: HAneo

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක එක මිට්ටෝ කෙන්යද ඉන්නේ අහල pm දානවා🤣


    මේ ඊයෙ

    SK29

    Well-known member​

    Yesterday at 9:29 AM
    ඔබතුමා කෙන්යාවෙද ඉන්නෙ?
    මොකක්ද කරන රැකියාව?
    රැකියාව කරනවා විතරයිද? නැත්නම් migrate කරලද ඉන්නෙ?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මේකෙ හැමෝම හිතන් ඉන්නෙ මන් කොල්ලෙක් කියලා..
    View attachment 160826
    එතකොට එහෙම නෙවෙයිද...... :unsure: මලා.. මම මචන් කියලත් කොමෙන්ට් දාලා තියනවා....:eek:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේකෙ හැමෝම හිතන් ඉන්නෙ මන් කොල්ලෙක් කියලා..
    View attachment 160826
    ඉතින් උබ කොල්ලෙක්නේ
    පරණ threads බලද්දි නම් පේන්නේ කොල්ලෙක් කියලා
    ඇයි දැන් trans කෙල්ලෙක්ද :eek:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,309
    113
    මේකේ ගොඩක් ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල් තියෙන ලේන් එකේමයි. පොර මාව දන්නවා. හැබැයි මේ එකවුන්ට් එකේන් ඉන්නේ මම කියලා දන්නේ නෑ. මම එළකිරි ඉන්නවා කියලා දන්නෙත් නෑ. :p
    You're from Panadura?

    උඹ කියන තරම් ලේසි නෑ බන් තියෙන social stigma එකත් එක්ක
    කෙල්ලෙක්ට උබ gay කියන එක අවුලක් නැති වෙයි. කොච්චර උනත් කොල්ලෙක්ට තව උගෙ ලග යාලුවෙක් gay කිවුවම පොඩි uncomfortable ගතියක් තියෙනව ඌත් එක්ක ඉන්න.
    ------ Post added on Feb 17, 2022 at 8:07 PM
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මට අතවර වෙච්ච එක... අම්ම ඒක විශ්වාස කරේ නෑ. ඒනිසා මම අම්මට ගහල තියෙනව.. :(
    අදත් රණ්ඩුවක් වෙලා ඕක මතක් වෙලා ගැහුව බන්. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. කිරියට ආවා ම මේ නූල දැක්කා :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    You're from Panadura?


    කෙල්ලෙක්ට උබ gay කියන එක අවුලක් නැති වෙයි. කොච්චර උනත් කොල්ලෙක්ට තව උගෙ ලග යාලුවෙක් gay කිවුවම පොඩි uncomfortable ගතියක් තියෙනව ඌත් එක්ක ඉන්න.
    ------ Post added on Feb 17, 2022 at 8:07 PM


    ow meka aththa thama

    අදත් රණ්ඩුවක් වෙලා ඕක මතක් වෙලා ගැහුව බන්. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. කිරියට ආවා ම මේ නූල දැක්කා :(

    ka athinda uba abuse une?

    ------ Post added on Feb 17, 2022 at 8:15 PM
     
    • Like
    Reactions: SK29

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    අපේ අක්කාගේ පොඩි එකාට වයස අවුරුදු තුනයි. මුට බත් කවනකොට සමහර වෙලාවට මාවත් අක්කා සහබාගි කරගන්නවා. මට තියෙන්නේ ඌ කාලා ඉවර වෙනකන් ඌ ත් එක්ක සෙල්ලම් කරන්න. දවසක් මුට බත් කවලා අක්කා ලොකු ඇපල් කෑල්ලක් මූට දුන්නා. මට දුන්නේ ශාපෙක්ෂව පොඩි කෑල්ලක් :baffled:. අක්කා වතුර එකක් ගේන්න ගෙට ගිය අතරේ මම තුන් කාලක් කාපු ඇපල් කෑල්ල මුට දීලා කටේ වත් තිබ්බේ නැති මුගේ ඇපල් කෑල්ල මම උස්සලා එක පාරටම කටේ දාගත්තා. විහිළුවක් කරන්නේ කියලා හිතලා පොඩි එකා අප්පුඩියක් ගහලා හිනා උනා. පස්සේ වතුරත් අරන් ආපු අක්කා ඉවර වෙන්නම වගේ කාපු පොඩි එකාගේ අතේ තිබුන ඇපල් කෑල්ල දැකලා සතුටින් ඔලුව අතගෑව මගේ හොඳ පුතා කියලා. මම හිමිහිට එතනින් මාරුවෙලා කාමරයට රිංග ගත්තා...🤭🤭