ලබන මාසේ නුවර එලියේ යන්න අදහසක් තියෙයි පවුලේ අය එක්ක. හොටෙල් ටයිප් එකෙන් පිට හොද ප්ලේසස් තියෙනවනම් රෙකමන්ඩ් කරපන්කෝ (cottage type වගේ) මෙන්න මේ ටික දැනට සෙට්වුනා. මේ වගේ ඉදපු අය ඉන්නවද? කොහොමද අත්දැකිම්.. සේෆ් ප්ලේස් එකක් වෙන්නත් ඕන. 2 නයිට්ස් වලට.
Hotels නම් ඉතින් මේව තමා ප්රසිද්ධ

- La Luna Cabins
- La Grande Villa
- Hilldale Retreat
- Kent Cottage
Hotels නම් ඉතින් මේව තමා ප්රසිද්ධ
- Grand Hotel
- Araliya
- Heritance Tea Factory (මේකේ නම් ගාන වැඩි)
