ජෙනරල් ටෙස්ට් කාලීන තොරතුරු හෙල්ප්

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කිරිය කියන්නෙ කාලීන තොරතුරු අප්ඩේට් වෙන තැනක් නේ.

    පොදු පරීක්ක්ශනේට ඔය පහුගිය අවුරුද්දෙ වෙච්ච විශේශ සිදුවීම අහනවනෙ.

    මතක තියන විශේෂ සිද්දි කියන් යන්ඩ ෆ්‍රෙන්ස්.

    එක්ස්ප්‍රස් පර්ල් සිද්දි වගෙ ඒවා.

    ඔය විශේෂ ක්‍රීඩා තොරතුරුඑහෙම :-)

    (ක්‍රීඩා වල විශේෂ සිද්දි ටිකක් වැඩිපුර දන්ඩ..ඔවගෙන් 1ක් අහනවමයි )


    bump
    ------ Post added on Feb 20, 2022 at 9:05 PM

    @pasansnoop @hodakolla @NRTG @Solo Rider

    ------ Post added on Feb 20, 2022 at 9:16 PM
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔයා කෝමා එකකද හිටියේ මචන් :frown:
    ඔය හොද කොලුවව ගහලා පැන්නුවා කිරියෙන්
    සිරාවට..මම ඒත් මේ මොකද ත්‍රෙඩ් වලට බම්ප් දන්නෙ නැත්තෙ කියලා.

    මොකක් වෙලාද?
     
    • Haha
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,412
    113
    - උඩරට -
    සිරාවට..මම ඒත් මේ මොකද ත්‍රෙඩ් වලට බම්ප් දන්නෙ නැත්තෙ කියලා.

    මොකක් වෙලාද?
    සීනීයර් බුවෙක්ට අතවර කරලා අහුවෙලා ඌව මුහුදට බිලි දුන්නා බන් 🤣
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    සීනීයර් බුවෙක්ට අතවර කරලා අහුවෙලා ඌව මුහුදට බිලි දුන්නා බන් 🤣
    So sad 🥲
    100% ක් කාබනික වගාව කරන ලෝකේ එකම රට?
    බලාපොරොත්තු වුනාටත් වැඩි දැනුමක් ගත්තා හැබැයි thread එකෙන් 😂 (y)
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ආ මෙන්න. SL sports tamai dnne.anith ewnm dnna.


    🎾Roshan abeysundara (SLAF) - world record for swimming from mannar-danushkodi,Rameshwaram in India (59.3KM) broke a 50 year old world record set by kumar anandan


    🎾Nine Sri Lankan athletes took part at the Tokyo Olympics

    🎾Paralympic Games held in same venue In Tokyo ,

    🎾Javelin Thrower - Dinesh Priyantha - won the Gold medal - F46 Javelin Throw with a throw of 67.79m
    (which also shattered the World Record of the event, marking the first time ever a Sri Lankan set a world record in a track and field event)

    🎾Samitha Dulan -Bronze medal -Javelin Throw F64 category with a throw of 65.61m.


    🎾Sri Lankan men’s weightlifting team led by Indika Dissanayake won the overall third position at the Commonwealth Weightlifting Championship concluded in Uzbekistan.

    🎾gold from Srimali Samarakoon (45kg), silver from Thimali Haputenna,(+87kg), and bronze from Nadishani Rajapaksa (61kg) altogether seven medals werewon by Sri Lankans.

    🎾Wanindu hasaranga was able to finish as the highest wicket taker at the T- 20 world cup held in UAE as well as best player with highest wickets at the Abu Dhabi T- 10 tournament.

    🎾2021 IPl Sri Lankan players - wanidu hasaranga , Dushyantha chameera (RCB)

    🎾Dimuth karunarathne nominated for - ICC test cricketer of the year ( joe root won)

    🎾Sri Lankan under 19 team led by Dunith Wellalage ended the year on a high note to win runners up at the Asia Cup in UAE (winners india. )

    🎾Oshini Gunawardena clinched the Girls’ Under-10 title at the 2021 Online FIDE World Youth Chess Championship

    🎾Yupun Abeykoon once again set a New South Asian Record in the men’s 100m with a time of 10.15 seconds

    🎾Yupun Abeykoon also went on to qualify for the Tokyo Olympic Games in the 100m, becoming first South Asian male athlete to qualify for the Olympics in the 100m
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Kohomada paper eka...dapan balanna meke
    Shape ayya.:lol:

    1.png

    3.png
    2.jpg

    4.png

    5.png


    7.png

    ------ Post added on Feb 21, 2022 at 11:48 PM

    8.png

    ------ Post added on Feb 21, 2022 at 11:49 PM

    එක්ස්ප්‍රස් පර්ල් සිද්දිය හිතුවා වගේම තිබ්බා.:yes:
    ------ Post added on Feb 21, 2022 at 11:51 PM
     
    • Like
    Reactions: Dexter011