රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Russia says targeting military infrastructure​

    Russia's defence ministry has denied attacking Ukrainian cities - saying it is targeting military infrastructure, air defence and air forces with "high-precision weapons", the country's state agency RIA citied the ministry as saying.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මෙහෙම ආතල් එකේ රටවල් වලට ගහල අල්ලන්න ගත්‍තොත්, හුරේ දදා ඉන්න අපි වගේ පොඩි උන්ට මොනව වෙයිද හිතා ගන්න බෑ. මේකෙන් අනිත් උනුත් චූන් වෙනවා, අපිව අල්ලනවානම් අල්ලන්නෙ ඉන්දියාව. කෝමද සැප.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,521
    6,761
    113
    වදුරව
    මෙහෙම ආතල් එකේ රටවල් වලට ගහල අල්ලන්න ගත්‍තොත්, හුරේ දදා ඉන්න අපි වගේ පොඩි උන්ට මොනව වෙයිද හිතා ගන්න බෑ. මේකෙන් අනිත් උනුත් චූන් වෙනවා, අපිව අල්ලනවානම් අල්ලන්නෙ ඉන්දියාව. කෝමද සැප.
    Hodai ne, danuth current nathiwa inne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,476
    113
    මෙහෙම ආතල් එකේ රටවල් වලට ගහල අල්ලන්න ගත්‍තොත්, හුරේ දදා ඉන්න අපි වගේ පොඩි උන්ට මොනව වෙයිද හිතා ගන්න බෑ. මේකෙන් අනිත් උනුත් චූන් වෙනවා, අපිව අල්ලනවානම් අල්ලන්නෙ ඉන්දියාව. කෝමද සැප.
    awulak ne ban,dekama ekai.alluwath meeta wada wenasak wenne ne,meeta wada hoda wei
     
    • Like
    Reactions: ChoronaSottiya

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,596
    9,233
    113
    NATO eka involve unoth nam aniwa loku war ekake yawi

    Stock market, crypto left thama

    Oil ada 100$ wela onna
     
    • Like
    Reactions: olu bakka

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඇමරිකන් කාරයින්ට දැන් කරන්න තියෙන්නේ රුසියාවට ඕන එකක් කරගන්න දීල පැත්තකට වෙලා ඉන්න. කොහොමත් ඒක තමයි වෙන්නේ. ජනේලෙන් පුක දීලා වෙඩි කන්නේ මොකටද! :P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,596
    9,233
    113
    Russia doesn't care NATO.
    This is the biggest test for NATO. This is not Afghanistan, Iraq or ISIS

    It is a super power with the support of N. Korea & China. lesi wenne na NATO ekata war ekakata yana eka