Ukraine under attack from Russia military #BREAKINGNEWS

Emios

Well-known member
  • Dec 10, 2009
    74,642
    66,904
    113
    මට නිකමට හිතෙනවා ඇමරිකන් කාරයෝ ගේමට එන්ටර් වෙන්නෙ නැති වෙයි කියලා. උන්ට ඕනේ උනේ පුටින් කාරයව අවුස්සන්න විතරයි.
    Putinuth nikan modaya wage awissena ekek newe bn.utath ukraine one athi
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    New statement from Biden: "President Putin has chosen a premeditated war that will bring a catastrophic loss of life and human suffering. Russia alone is responsible for the death and destruction this attack will bring​


    Putin just became Hitler 2
    This means get ready anatha Sinhalu
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,566
    6,831
    113
    වදුරව
    ඇමරිකාව තමා හොදටම කලේ...ඇවිලුව නියමට
    උන්ට ඔනෙ යුරොපේන් රටවල් නේටෝ එකට දෙන සැලකිල්ල වැඩිකරල ඒ රටවල් වල සල්ලි වැඩියෙන් ගන්න යුද වියදම් කියල නේටො එකට.

    කොටි නැගිටිනව වගෙ එකක් තම පුටින් ගහනව කියන්නෙත්
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    1645683691832.png


    ඇත්තද දන්නේ නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Paw kiyela hithenewa..
    Hithapan indiawa awilla lankawa alleganna gahuwoth

    දැන් ඵතකොට නේටෝ ඵක යුක්‍රේනයට අැවිත් රුසියාවට කෙලවනකන් උන් අනේ පව් කිය කිය කිය බලන් ඉන්න ඕනද?

    View attachment 161520

    ඇත්තද දන්නේ නෑ
    අැත්ත වුනත් ඉතිං ඕවට පොලිත් ඵක්ක වැඩේ දෙයි.
    ------ Post added on Feb 24, 2022 at 11:54 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ෆුටියා, රොකට් පොඩ්ඩා, චීනයි ඇර ගන්න තාක් කල් මුන්ට ගහන්න විදියක් නෑ නෙද? මුන් ටික නම් ලෝකෙට හෙනම කරදරයක් වෙනව ඉස්සරහට.

    russia paduwe paththatakata wela hitiya ban
    unwa awissenne NATO unge boarders gawata geddi
    unta wate ratawal EU giyath awulak naha NATO join wenawa kiwwama trigger wenawa

    hama ratakma ehemai cuban missle crisis ekedi USA baya une cuba wata nukes denawa kiwwama