රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇමරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් කියා සිටියේ රුසියානු ආක්‍රමණය අර්ධ වශයෙන් ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපදය ඉවත් වීමේ "දුර්වලතාවය" නිසා ඇති වූවක් යැයි තමා විශ්වාස කරන බවයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    ඇමරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් කියා සිටියේ රුසියානු ආක්‍රමණය අර්ධ වශයෙන් ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපදය ඉවත් වීමේ "දුර්වලතාවය" නිසා ඇති වූවක් යැයි තමා විශ්වාස කරන බවයි.
    aye chande illanna hadanna da danne na man hadanne
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Crypto down වී ගෙන යනව නේද... ඇයි එහෙම වෙන්නෙ?
    mehama unama godak dewal prices wadi wenawa ne, oil & gas wage dewal ehamath. dan Russia walin ena gas & oil nawathuna kiyanne price aniwa wadi wenawaa

    ekath ekka normal retails invest karana aya karanne salli ekathu karaganna eka. ithin un sell karanawa thiyana oya wage high volatile assets sell karala salli ekathu karagannawa
     
    • Like
    Reactions: SpinXO and gdan011

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    aye chande illanna hadanna da danne na man hadanne
    ඉල්ලයි වගේ, ට්‍රම්ප් උන්න නම් ඕක වෙන්නෙ නැ, ඌ උතුරු කොරියාවටත් බැහැල උන් එක්කත් සමගියෙන් උන්න .. මේ බයිඩන් ලොක්කල හද්ද මුසලයි ආව දවසෙ ඉදන් කුරු ගානව තැන තැන දැන් සැප ඇති..
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,048
    14,444
    113
    වැලිවේරිය
    ඉල්ලයි වගේ, ට්‍රම්ප් උන්න නම් ඕක වෙන්නෙ නැ, ඌ උතුරු කොරියාවටත් බැහැල උන් එක්කත් සමගියෙන් උන්න .. මේ බයිඩන් ලොක්කල හද්ද මුසලයි ආව දවසෙ ඉදන් කුරු ගානව තැන තැන දැන් සැප ඇති..
    like sar
     
    • Like
    Reactions: ChoronaSottiya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    gggg.JPG

    අගනගරෙන් යමු...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,999
    113
    Kandy
    Crypto down වී ගෙන යනව නේද... ඇයි එහෙම වෙන්නෙ?
    මේ යන විදියට කොහේ තියෙනවද දන්නෙ නැති බිට්කොයින් එකකට වඩා අතේ තියෙන හාල් කිලෝ එක වටිනව කියල මිනිස්සුන්ට හිතෙන නිසා.