රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,673
    6,259
    113
    ගග අද්දර

    Ukraine's president says Russian forces are attempting to seize control of Chernobyl nuclear power plant​

    From CNN’s Anastasia Graham-Yooll in London and Gul Tuysuz in Kyiv

    Ukrainian President Volodymyr Zelensky tweeted that Russian forces are attempting to seize control of the Chernobyl Nuclear Power Plant.
    “Russian occupation forces are trying to seize the Chernobyl [Nuclear Power Plant]. Our defenders are sacrificing their lives so that the tragedy of 1986 will not be repeated,” Zelensky tweeted.
    Okuma okata gahagaida dn nehe 🙄
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    Kyiv mayor announces night curfew starting at 10 p.m. local time​

    From CNN's Olga Voitovich in Kyiv

    Kyiv’s Mayor Vitali Klitschko has announced a curfew in the Ukrainian capital from 10 p.m. to 7 a.m. local time, according to a statement shared on his official Facebook page.
    “Public transport will not work during curfew. At the same time, metro stations will be available as shelters 24/7,” Klitschko wrote.
    “We ask all Kyivites to return home on time. If you need to move around the city during the curfew, in particular, as employees of critical infrastructure companies, you must have identification documents,” he added.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේකේ අවාසානය එහෙම දෙයක් නොවෙන්න පුලුවන් කමක් නෑ . දෙවනි ලෝක යුද්දේ ඇමරිකාව කරපු දේ නොකර ඉන්න බෑ . හැබැයි එකක් කෙලියොත් තව පහ හයක් එහෙ මෙහේ ලෑන්ඩ් වෙලා හෙන කේඕස් එකක් වෙන්න පුලුවන් . තාම නේටෝ එකවත් ඇමරිකාවත් වලියට බැහැල නෑ ගෘවුන් ලෙවල් එකේ . හෙවි ආට්ලරි කියෙව් 1st ඩිවෙන්ස් ලයින් එක දැන් පාස් කරා කියලා මෙසේජ් ආව . රුසියාවට ඕනේ යුක්‍රේන් ඩීමිලිටරයිස් කරලා පපට් පාලකයෙක් දාන්න ඒත් මිනිස්සු කැමති වෙස්ටන් ලයිෆ් ස්ටැයිල් එක්කට පුටින්ට ලේසි වෙන් නෑ අල්ලගත්තත් රට පවත්වාගෙන යන්න . කලින් එකත් රුසියාවට පුක දෙන්න ගිහින් ගෙදර යැව්වා යුක්‍රේන් මිනිස්සු ඒ නිසා පුටින් මේ ගහන්නේ දිනන්න බැරි ගේමක් සමාජ තලයේ. පුටින්ට වෙන්නේ ඇමරිකාව ඇෆ්ගනිස්තානය ගහල උන දේ . ගහල අල්ල ගත්තත් මිනිස්සු කැරලි ගහනවා එකේ වාසිය වෙස්ට් උන්ට තමා. මේක හෙන කේස් එකක් ලොකෙටම ඇදුනොත් වැල වගේ ඔක්කම උන් කෙලගන්නවා .

    1945 පස්සේ ලෝක යුද්ධයක් නෑනේ දැන් ටයිම් හරි කස්ටියගේ හිරි ඇරගන්න මේ තමා මිනිස් සොභාවය ස්ථයිව ඉන්න බෑ . රිසෝසස් අඩු වෙනකොට වෙන එකෙක්ගෙන් ගන්න මරාගන්නවා
    මේ කතාව හරියට හරි. අද ලෝකෙ මේ තියන දියුනුවට දෙවෙනි ඕක යුද්දෙ ගොඩක් බලපෑව කියලනෙ කියන්නෙ. ඒ කතාව ඇත්ත. ඒ වගේම අපි කැමති උනත් අකමැති උනත් conflict එකක් කියන්නෙ නිකන් මිනිස්සුන්ගෙ පැවැත්මට දෙන බලාපොරොත්තුවක් වගේ. මිනිස්සු මැරෙනව තමා. මට ඒක හරියටම කියන්න තේරෙන්නෙ නෑ. :confused:
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    මේ කතාව හරියට හරි. අද ලෝකෙ මේ තියන දියුනුවට දෙවෙනි ඕක යුද්දෙ ගොඩක් බලපෑව කියලනෙ කියන්නෙ. ඒ කතාව ඇත්ත. ඒ වගේම අපි කැමති උනත් අකමැති උනත් conflict එකක් කියන්නෙ නිකන් මිනිස්සුන්ගෙ පැවැත්මට දෙන බලාපොරොත්තුවක් වගේ. මිනිස්සු මැරෙනව තමා. මට ඒක හරියටම කියන්න තේරෙන්නෙ නෑ. :confused:
    ඔව් ලෝකේ රෙවලූශන් ආවම තමා ඉස්සරට යන්නේ . අන්න රුසියන් කාරයෝ චනෝබිල් එක අල්ල ගන්න යනවා .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    තිබ්බ අයත් වලින් හොඳම ටික රුසියාව යුක්රේනය බෙලරුසියාව කියන රටවල් තුන අතර බෙදිලා ගියා. හැබයි ඒවායින් හොඳම යුද්ධ ටැංකි ටික නතර වුනේ යුක්රේනෙ. T 80 . ඒ වගේම Tu 160 විසි ගානක්. අලුත්ම cruise missile දාහකට ආසන්න ගණනක් වගේ. හැබයි ගොඩක් හිටපු මොළ ටික රුසියාවට ගියා. අනික තාක්ෂණික කටයුතු බිඳ වැටුණා එක බියුරෝ එකක් රුසියාවේ තියෙද්දී අනිත් එක යුක්රේනයේ. ඒක හින්දා රටවල් දෙකටම කෙලවෙලා ගියා. හැබයි රුසියාව තමුන්ගේ තාක්ෂණය දියුණු කරන්න පටන් ගත්තා. යුක්රේනය තමුන් ලඟ තිබ්බ ආයුධ ටික විනාශ කලා ඉතුරු ටික විකුනන් කෑවා. ඇමරිකාව තිබ්බ ආයුධ විනාශ කරනවාට ආධාර දුන්නා. රුසියාවේ air craft carrier 2ක් යුක්රේන ඇතුලේ තිබ්බේ හදන ගමන් එකක් අන්තිම අදියරේ. ඒවා ඔක්කොම විනාශ කලා. අන්තිමට රුසියාවට ගුවන් යානා, මිසයිල තොගයක් දුන්නා ගෑස් වලට හිලව් වෙන්න. රුසියාව තමුන්ගේ ආයුධ ටික අළුත් කරාට යුක්රේනයට එහෙම කරන්න සල්ලි තිබ්බේ නැහැ. තාක්ෂණයක් නැහැ. න්‍යෂ්ටික ආයුධ ටික සෝවියට් සංගමය වැටුනට පස්සේ රුසියාවට බාර දුන්නා un එකෙන් ගත්ත තීරණයක් අනුව.
    ආයේ ඉතිං ukraine කාරයො අමු ගවයෝ ඈ
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    3 වෙනි කොටස.... ෆොටෝස් 10ට වඩා දාන්න නොදෙන නිසා මෙහෙම දාන්න වෙන්නේ..

    1645591988967.png

    12:10 GMT නේටෝ1ට ප්ලෑන්1ක් නෑ රශියාවට ගේමක් ඉල්ලන්න.. මොකද යුක්‍රේන්1 නේටො1 එකෙ මෙම්බර් කෙනෙක් නොවන නිසා..

    1645595403667.png

    නේටෝව නිර්මාණය කිරිමේ ප්‍රධානම එකම අරමුණ තමාඅ "රශියාව මට්ටු කිරීම."ලෝක තියන ලොකුව යුද්ධ සංවිධානය තමා නේටෝව..පහල සිතියම දැක්කම ඔබට තේරෙනව ඇති රශියාවෙ කට මුලටම වෙස්ටන් නේටෝව ඇවිත් කියලා.. අල්ලපු වත්තටම ඇවිත්,,ගෙදර මිදුල බේරගන්න තමා දගලන්නේ රශියාව..

    1645594500029.png

    12:45 GMT පුටින් : රශියාව යලිත් ගුගුලයි....යුක්‍රේනයට නියුට්‍රල් වීම හැර වෙන විකල්ප්යක් නොමැත

    13:14 GMT boxing champion Wladimir Klitschko : ලෝක හේවි වෙයිට් බොක්සින් සූර ව්ලැදිමිර් ක්ලිශ්කෝ : මහා විනාසයක්..අ අපේ රටට උදව් කරන්න බටහිර රටවල් වලින් ඉල්ලයි..

    13:23 GMT යුක්‍රේන් මිලිටරි : මුහුදෙන් ගොඩබිමින් දෙකෙන්ම නොනත්වා මිසයිල් ප්‍රහාර එක දිගටම වදිනවා..

    13:33 GMT ප්‍රංශ ජනපති මැක්‍රෝන් : යුරෝපයේ ටර්නින්ග් පොයින්ට්1 මේක.. අපි ලැස්තියි මේ පුටින්ට පාඩමක් උගන්නන්න...
    1645594420375.png

    13:44 GMT යුක්‍රේන් පොලිස් දෙපාර්තමේන්තුව : එක තැනක් කියලා නෑ මුලු රටටම ගහනවා...

    1645594444755.png

    13:47 GMT රුසියානු රජය : යුක්‍රේන් මිලිටරි ෆැසිලිටීස් 74ක් විනාශ කලා..ප්ලේන් ඔපරේටිඔන් සෙන්ටර් ඔක්කොම වගේ විනාසයි කොල්ලනේ..

    14:05 GMT බොරිස් ලොක්ක යූකේ : රෙද්දෙ රෙවෙන්න සම්බාදක දානව උඹලට රශියෝ..

    14:15 GMT කොහොමද මේ අක්‍රමණය රශියානුවො දකින්නේ රජය විසින් පාලනය කරන මීඩියා ගොඩක් මේය සාධාරණීකරණය කරනවා... විකල්ප මතදාරින් කීප දෙනෙක් රදවා තබා ඇත..

    1645594120703.png

    14:17 GMT යුක්‍රේන් විදෙස් ඇමති..1939න් පස්සේ යුරෝපා ඉතිහාසයේ නරකම අදුරුම දිනය අදයි... #StopRussianAggression හැශ්ටැග්1න් අපට සහය පලකරන්න.. විරුද්ධ වන්න..


    14:51 GMT who යූඑන් : මහා විනාසය අතලග..සූදානමින් සිටින්න..

    1645596027943.png

    15:25 GMT චර්නොබිල් බලාගාරය අසල මහ ගැටුමක්..

    16:38 GMT රුසියානු මාධ්‍යවේදින්, විද්යායයන්, ප්‍රසිද්ධ පුරවැසියන් යුද්ධයට විරුද්ධව විවුර්ත ලිපි පලකරයි...

    16:43 GMT රශියානු පොලිසිය : රශියාවේ යුද්ධ විරෝදි රශියානුවන් 100ක් රදවා තබා ගැනේ..

    1645594149268.png

    16:52 GMT පුටින් : දැන් දවස ගානකට කලින් හැදුවෙ මේක ගොඩින් බේරගන්න.. එහෙම හිතල තමා ෆෝසස් ආයෙම ගත්තේත්..ඒත් යුක්‍රේන ප්‍රමුඛ කදවුරේ ප්‍රතිචාරය අනුව, තමාත තිබෙන එකම විසදුම ආක්‍රමණය පමණක් බව පූටින් ප්‍රකාශ කරනවා..

    17:08 GMT ජී7 : රශියවට එරෙහි දැවැන්ත සම්බාදක තොගයකට සියල්ල ශූදානම්.. දැන් තීන්දු කලා අද හවස ජොයින්ට් ඩිසිශන්1ක්

    1645596519059.png

    17:17 GMT ගල උඩ සටනක් චර්නොබිල් දැන්...

    17.20GMT චර්නොබිල් ඒරියා එකම ඇල්ලුවා රශියා... දැන්

    17:43 GMT රුසියානු ආරක්ෂක අමාත්‍යංශය : අද දවසේ රුසියානු හමුදාවන්ට පවරන ලදා සියලුම ටාගට් සම්පූර්න කර ඇත.. ඒ පිළිබදව රුසියාව සතුට පලකරයි..

    17:52 GMT ඉන්දීය අගමැති මෝදි : වහාම සටන් නතර කරන මෙන් කාරුණික ආයචනයක් පූටින්ට යොමු කරයි...

    17:52 GMT anonymous : රුසියානු වෙබ් අඩවි වලට සයිබර ඇටෑක් එකක්...




    1645599143741.png

    18.04 GMT Reuters : යුක්‍රේනයේ ලොකුම වරාය හෙවත් මැරියුපොල් වරාය නගරයට දරුණු ප්‍රහාර..

    18.04 GMT BBC : කියෙව් වලට එන දිගට ගගහ එනවා.. අනිත් මේන් නරග වලටත් දෙනවා වැඩේ. ඉදිරි පැය 96 තුල කියෙව් වලට ගසා, ජුන්ටාවේ ලොක්කගේ ජුන්ඩ කපා දාවි යයි ඇමරිකා බුද්ධි අංශ මත පල කරනවා.


    පාට් 4 හතර මෙන්න...
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    Brazilian diplomacy doesn't directly condemn Russian invasion, but vice president says he supports Ukraine

    From CNN's Rodrigo Pedroso in Sao Paulo

    The Brazilian Foreign Relations Ministry released a short statement Thursday, calling for the “immediate suspension of hostilities and the beginning of negotiations” after the Russian invasion of Ukraine.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    The world hasn't witnessed a move like this "since World War II," senior US defense official says

    From CNN's Ellie Kaufman and Oren Liebermann

    A woman walks past debris in Mariupol, Ukraine, on February 24. (Evgeniy Maloletka/AP)
     
    • Haha
    Reactions: හෙනයා

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    Flight-tracking sites show empty airspace over Ukraine and its border with Russia​

    From CNN's Greg Wallace and Pete Muntean

    (from ADSBexchange)
    (from ADSBexchange)
    The airspace over Ukraine and its border with Russia is empty, according to flight-tracking websites, with heavy air traffic apparently avoiding the region as evening sets in on the region Thursday.
     
    • Like
    Reactions: Kolama

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    3 වෙනි කොටස.... ෆොටෝස් 10ට වඩා දාන්න නොදෙන නිසා මෙහෙම දාන්න වෙන්නේ..

    View attachment 161603
    12:10 GMT නේටෝ1ට ප්ලෑන්1ක් නෑ රශියාවට ගේමක් ඉල්ලන්න.. මොකද යුක්‍රේන්1 නේටො1 එකෙ මෙම්බර් කෙනෙක් නොවන නිසා..
    නේටෝ1ට ප්ලෑන්1ක් නෑ රශියාවට ගේමක් ඉල්ලන්න.. මොකද යුක්‍රේන්1 නේටො1 එකෙ මෙම්බර් කෙනෙක් නොවන නිසා..
    නේටෝව නිර්මාණය කිරිමේ ප්‍රධානම එකම අරමුණ තමාඅ "රශියාව මට්ටු කිරීම."ලෝක තියන ලොකුව යුද්ධ සංවිධානය තමා නේටෝව..පහල සිතියම දැක්කම ඔබට තේරෙනව ඇති රශියාවෙ කට මුලටම වෙස්ටන් නේටෝව ඇවිත් කියලා.. අල්ලපු වත්තටම ඇවිත්,,ගෙදර මිදුල බේරගන්න තමා දගලන්නේ රශියාව..


    නේටෝ කාරයොත් ටික ටික රුසියාවට ගේම දෙන්න ප්ලෑන ගහලා තියෙන්නේ..රුසියාව ගහන එක උන්ගේ පැත්තෙන් හරි.