Putin announces military operation කියන්නේ..?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එහේ ආමි එකේ අයත් රට දාලා අමෙරිකා පැනලා සෙඩ් එකේ රස්සාවක් හොයාගනීද
     
    • Wow
    • Haha
    Reactions: Identity and B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හමුදාපතිට බරටම වැඩ ඇති. ඔය කොනේ ඉඳන් මැප් එක දිහා බලන් ඉන්න මල්ලිට තල් ගහෙයි පොල් ගහෙයි වෙනස කියලා දෙන්න.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    e unata ukraine tiboth nato un pal pedgannawa oke

    උන් නේටෝ ගෙනල්ල රුසියාවට කෙලිනකන් රුසියාව බලන් ඉන්න ඕනද?

    ඒව නම් ඇත්ත, ඒත් නිකං හිතපං ඒ රටේ උන්ට මොනව හිතෙනව ඇද්ද. අපිට ඉන්දියාවෙන් පරිප්පු දැම්ම වගේ ඇති.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,265
    20,813
    113
    මොකටද බං මුන් මේ මරාගන්නේ?

    ඇත්තම හේතුව මොකද්ද?
    නේටෝ එකෙන් Russia වටේම රටවල් ගොඩක් තමන්ට පක්ෂග්‍රාහී කරගෙන තියෙන්නේ. Russia තමන්ගේ ළඟම රටවල් එහෙම නේටෝ එකට පක්ෂ වෙන එකට කැමති නෑ තමන්ගේ ආධිපත්‍යට අවුලක් හින්දා. Ukraine කියන්නේ Russia වලට ළඟින්ම තියෙන ඒ වගේම භූගෝලීය වශයෙන් වැදගත් රටක්. Ukraine වල වර්තමාන ජනාධිපති යුරෝපයට එහෙම පක්ෂපාතී කෙනෙක්. ඉතින් Ukraine වලට නේටෝ ඇවිත් Russia වලට යුධමය වශයෙන් තර්ජනයක් වෙයි කියලා හිතලා යුද්දෙට ගියා කියලා තමයි දන්නේ
     
    • Like
    Reactions: mmrizmy and redux

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ඔය වැඩේම අනික් පැත්ත උනා 1962 දි සෝවියට් දේශය කියුබාවෙ මිසයිල ස්තානගත් කරන්න ගිහිල්ලා යන්තම් නියුක්ලියර් යුද්දෙකින් බේරුනෙ. ඒවෙලේ ඇමරිකාවට කිට්ටුවෙන් තිබුන සෝවියට් දේශයේ සබ්මැරීන් එකකින් යුද්දයක් පටන්ගත්තා කියලා රැවටිලා ( ඇමරිකාවෙන් මුහුදට දාපු ටෝපිඩෝ වලට සහ සෝවියට් නිලදාරීන් සමග සම්බන්ද වීමට තිබුන නොහැකියාව මත ) ඇමරිකාවට නියුක්ලියර් ස්ට්‍රයික් එකක් කරන්න සූදානම් උනා. මට මතක හැටියට ඒකට සබ්මැරීන් එකේ ඉහල නිලදාරීන් තුන් දෙනෙකුගේ අනුමැතිය ඕනෙ... කොහොම හරි එක්කෙනෙක් විරුද්ද උනා ඒක නිසා ඇමරිකාවට පරමානු බෝම්බය දාන්න එදා බැරි උනා