Chinese Military Jets Entered TAIWAN 🔴 BREAKING

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙම වෙනකොට ඉන්දියාව කියයිද දන්නැ අපි උන්ට අයිතියි කියලා
    කැර්&^^ හිවල්ලු.

    (යුක්‍රේන-රුසියා, තයි-චින වෙනස් උනත් බලය ඇත්තො කරනදේ ගැන කිවුවා පමනි, ඉතිහාසය ඉගැන්වීමට නෝනු මැන )
    eth kamak nane ithin me yana widihata. un hari hadala gani
     
    • Haha
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,270
    12,517
    113
    Piliyandala
    ඒ අස්සේ චීනෙට රිද්දන්වන්න ඉන්දියාවට ඕනේ වෙයිද දන්නේ නෑ ළඟම හිතවතෙක්ට තට්ටුවක් දාල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    💥💥

    indian air jest enter to the SL

    :unsure::unsure::unsure:

    1645768949570.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,751
    5,712
    113
    Taiwan is not a country. So they haven't got their airspace area. But most likely Chinese aircrafts were entering Taiwanese air space for manure the air crafts. They not goin to over Taiwan.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මෙහෙම වෙනකොට ඉන්දියාව කියයිද දන්නැ අපි උන්ට අයිතියි කියලා
    කැර්&^^ හිවල්ලු.

    (යුක්‍රේන-රුසියා, තයි-චින වෙනස් උනත් බලය ඇත්තො කරනදේ ගැන කිවුවා පමනි, ඉතිහාසය ඉගැන්වීමට නෝනු මැන )
    haa kiyamu... demu me pakayalata wada un hodai ,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    dan kanawane buriyani... ane nikan hitahan
    අැයි උඹලගෙ ගෙදර බත ඉදෙන්නේ නැද්ද?බුරියානි ඊට හපන් ජරාවක්නේ..තුනපහ බත🤮.උඹ බුරියානි කන්න අාසද..අැඟ ඩස්පයොන්ගෙ වගේ ගඳ ගහනවා ඔය ජරාව කෑවහම🤮.ඊට වඩා හොඳයි චපාතිම කාපන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    අැයි උඹලගෙ ගෙදර බත ඉදෙන්නේ නැද්ද?බුරියානි ඊට හපන් ජරාවක්නේ..තුනපහ බත🤮.උඹ බුරියානි කන්න අාසද..අැඟ ඩස්පයොන්ගෙ වගේ ගඳ ගහනවා ඔය ජරාව කෑවහම🤮.ඊට වඩා හොඳයි චපාතිම කාපන්.
    gon athal ..... kela wela tiyena kotath sudu hunu ganawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මෙහෙම වෙනකොට ඉන්දියාව කියයිද දන්නැ අපි උන්ට අයිතියි කියලා
    කැර්&^^ හිවල්ලු.

    (යුක්‍රේන-රුසියා, තයි-චින වෙනස් උනත් බලය ඇත්තො කරනදේ ගැන කිවුවා පමනි, ඉතිහාසය ඉගැන්වීමට නෝනු මැන )

    උන්ට පිස්සු නෑ බන් ලංකාව බාර ගන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,892
    35,809
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙම වෙනකොට ඉන්දියාව කියයිද දන්නැ අපි උන්ට අයිතියි කියලා
    කැර්&^^ හිවල්ලු.

    (යුක්‍රේන-රුසියා, තයි-චින වෙනස් උනත් බලය ඇත්තො කරනදේ ගැන කිවුවා පමනි, ඉතිහාසය ඉගැන්වීමට නෝනු මැන )

    baya wenna epa ban api gemak gahala dennam
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    thaiwan walin kiyala tibba ayeth awoth wedi thiyanawa kiyala
    තලු තමා ගහන්න වෙන්නේ😂.ගිය අවුරුද්දේ ඉදන් මේ වෙනකන් 26 සැරයක් තායිවාන් ගුවන් කලාපෙට ඇතුලු උනා.ඒ හැම සැරේම කිව්වේ ඕක තමා😂👌
     
    • Haha
    Reactions: N A K A M U R A