Russian FM Lavrov tells CNN "nobody is going to attack the people of Ukraine," despite continued strikes
From CNN’s Matthew Chance in Kyiv- පිස්සු හැදෙනවා තෝරා බේරාගෙන ගහද්දි -

Ude wada kale na (7.00 am)...Live feed witarai rt down kiyala google karama reddit eke oka pennuwahttps://www.rt.com/
Its working


Mewa nam maha gotha wada bn....Videos deka thunakma tibuna

Muta pissuda thada weldaයුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නොනවතිනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මත පළකර සිටිනවා.
ඔහු සඳහන් කලේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.
awussala ganna hadanne anith unනේටෝ ෆෝම් කරවගන්න යන්නේ. ඒ නැතත් ළඟටම කරලා කෑම්ප් ටික ගහයිMuta pissuda thada weldaawussala ganna hadanne anith un
Kawda bn meh ?
mitto mav ratata enna kale hariනේටෝ ෆෝම් කරවගන්න යන්නේ. ඒ නැතත් ළඟටම කරලා කෑම්ප් ටික ගහයි![]()
)Chineth taiwan walata iwa allanwa...ekath koi wele hari paththu wewiපාට් 6 බලමුද ?
මචං ඉතින් යූඇස් , යූකේ, අනිත් යුරෝප් රටවල් මේකට ජොයින් උනා කියලා හෝ ඩිරෙක්ට් සප්කරනවා කියල යන නිවුස් ගොඩක්ම ෆේක් නිවුස්... එහෙම වෙන්න තියන ඉඩකඩ 1%ක් වගේ.. පූටින්ට මේ පාර ඔනේ යුක්‍රේන් විතරයි..පූටින් ඉතිහාසය දන්නවා නෙවෙයි, පූටින් තමයි ඉතිහාසය.. ඒක නිසා මිනිහට මානසික පිස්සු නැත්නම් කිසිම යුරෝප් හෝ නේටො රටක් එක්ක පැටලෙන්න යන්නේ නෑ.. බැරි වෙලා හරි එහෙම උනොත් ඒ මොහොතෙ තුන් වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නවා..එහෙම උනොත් කොළඹ දිහා ඉන්න උන් යමල්ලා දුර පළාතකට
