.No. Will have crippling impact. 45% of Russian economy is in USD & GBP.. Fucked for sureRussia වලට ගානක්වත් නැතිවෙයි
janadipathiya gema illuwata mun bayai wage. pora newei ne yudda karanneකෝ බන් මේ යුක්‍රේනේ හමුදාවේ උන්? බයේ පැනලා ගිහින්ද? යුද්ද ටැංකියක්වත් නෑනේ මුන්ගේ.කට විතරයි මුන්ගෙනම්.අච්චර ඇමරිකාවෙන් ආයුද දීලත් හැංගිලා.

සිරාවට ඌ බංකර් අස්සේ ඉදන් ඇමරිකාවට පයින්න බලන් ලොකු talk දෙනවා.හමුදාවේ උන් බයේ පැනලා යනවා,හැංගෙනවා,මුන්ගේ military vehicle එකක් පේන්න්නවත් නෑjanadipathiya gema illuwata mun bayai wage. pora newei ne yudda karanne![]()
එහෙම කියන්න එපා. ඒ සෑර් අහුවෙන අහුවෙන එකාට තුවක්කු බෙදන්න කියලා මරාගෙන මැරෙන්නසිරාවට ඌ බංකර් අස්සේ ඉදන් ඇමරිකාවට පයින්න බලන් ලොකු talk දෙනවා.හමුදාවේ උන් බයේ පැනලා යනවා,හැංගෙනවා,මුන්ගේ military vehicle එකක් පේන්න්නවත් නෑ.මන් හිතුවේ මුන්ගේ ටෝක් වලට පොඩ්ඩක් හරි defense එක හොදට කරයි කියලා.බලන් ගියාම ගෝතයෝ ටිකක්නේ
.දවස. දෙකයි ගියේ අගනුවරත් වටලන්න අරගන.දැන් සාමානය මිනිස්සු ඉස්සරහට දාල අනුකම්පාව ගන්න හදනවා.ඇමරිකාවවත් මුන්ට උදව් කරන්නේ නැත්තේ මුන්ගේ කයියයි පඩ ගදයි විතරක් නිසා
![]()
Oke video eka tibba reddit eke
එහේ ගෑනු බනිනවා මේ ෆකයා බොරිස් ෆෝම් කරවලා අහිංසක කොල්ලෝ ටික මරාගන්න හදනව කියල.යුක්‍රේන් presidentගේ ලොකු කම තවම අඩු වෙලා නෑ වගේ
බොරිස් ජොන්සන්ට call එකක් දීලා කියලා රුසියාවට තව සම්බාධක වැඩි කරන්න කියලා
![]()