රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    Russian FM Lavrov tells CNN "nobody is going to attack the people of Ukraine," despite continued strikes​

    From CNN’s Matthew Chance in Kyiv


    Russia's Foreign Minister Sergei Lavrov attends a meeting in Moscow on February 25.
    Russia's Foreign Minister Sergei Lavrov attends a meeting in Moscow on February 25. (Russian Foreign Ministry/Reuters)

    - පිස්සු හැදෙනවා තෝරා බේරාගෙන ගහද්දි -
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    The Russians are closing in on Kyiv

    Despite meeting fiercer-than-expected Ukrainian resistance, Russian forces advanced to the outskirts of the capital and hit Kyiv with a series of airstrikes Friday, forcing residents to hide out in subway stations (some of which were built by the Soviets deep underground to double as bomb shelters).

    • Addressing the nation, President Volodymyr Zelensky said the Russians are coming after him specifically. “The enemy has marked me as enemy number one.”
    The West hit Russia with more sanctions

    The US unleashed a barrage of new economic penalties on Russia, which included the cutting off of Russia’s largest bank from the US financial system, export controls on high-tech parts, and sanctions on more Russian elites. Other Western powers such as the EU, Australia, and Canada, joined the US in its sanctions jamboree.

    • The scope of these sanctions is unprecedented. Edward Fishman, a former sanctions lead in the Obama administration, told Axios these moves are “far beyond what we contemplated” following Russia’s annexation of Crimea in 2014. “The Russian financial sector is by and large isolated now from the global financial system.”
    • However, Western leaders have thus far decided not to block Russia from the SWIFT global payments system, which has outraged the Ukrainian government.
    People around the world protested the war

    including in Russia, where spontaneous mass demonstrations can get you thrown in jail. Thousands of people took to the streets anyway to chant “no to war,” and more than 1,700 people were detained as of last night.

    Even sports were caught in the crossfire

    UEFA, European football’s governing body, will move its Champions League final out of St. Petersburg, Russia, where it was set to be held in May. Formula 1 said it’s monitoring the situation closely, but September’s Russian Grand Prix is still on the calendar. One star driver, Sebastian Vettel, said he wouldn’t participate.

    Looking ahead

    more than 100,000 people have fled the country already, but Ukrainian men aged 18–60 are required to stay as part of the martial law that has been imposed. Many are preparing to take up arms, including the mayor of Kyiv, former heavyweight boxing champion Vitali Klitschko. “I don’t have another choice. I have to do that. I would fight,” he said.—NF
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නොනවතිනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මත පළකර සිටිනවා.

    ඔහු සඳහන් කලේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    🔴 යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නොනවතිනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මත පළකර සිටිනවා.

    ඔහු සඳහන් කලේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.
    Muta pissuda thada welda :( awussala ganna hadanne anith un
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ


    පාට් 6 බලමුද ?



    මචං ඉතින් යූඇස් , යූකේ, අනිත් යුරෝප් රටවල් මේකට ජොයින් උනා කියලා හෝ ඩිරෙක්ට් සප්කරනවා කියල යන නිවුස් ගොඩක්ම ෆේක් නිවුස්... එහෙම වෙන්න තියන ඉඩකඩ 1%ක් වගේ.. පූටින්ට මේ පාර ඔනේ යුක්‍රේන් විතරයි..පූටින් ඉතිහාසය දන්නවා නෙවෙයි, පූටින් තමයි ඉතිහාසය.. ඒක නිසා මිනිහට මානසික පිස්සු නැත්නම් කිසිම යුරෝප් හෝ නේටො රටක් එක්ක පැටලෙන්න යන්නේ නෑ.. බැරි වෙලා හරි එහෙම උනොත් ඒ මොහොතෙ තුන් වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නවා..එහෙම උනොත් කොළඹ දිහා ඉන්න උන් යමල්ලා දුර පළාතකට..

    14:57 GMT යුක්‍රේනියානු ආරක්ෂක අමාත්‍යංශය : රශියානු සෙබලුන් 1700ක් මරුට..


    1645580852206.png


    15:10 GMT පූටින් සර් රශියානු සිකුරිටි කවුසිලේ අමතයි... හිතවත් යුක්‍රේන සෙබලුණි..රටේ පාලනය ඔබේ අතට ගන්න... මේ දුශ්කර කාලය නිමා වේවි එතකොට..{"Take power into your own hands. It looks like it'll be easier for us to make a deal with you than this gang of drug addicts and neo-Nazis."}



    16:18 GMT ක්‍රෙම්ලින් ස්පෝක්මන් : කෝ කියෙව් වලින් සද්දයක් නෑනේ.. අපි කිව්වා බෙලරුස් වලදි කතා කරමු කියලා ඉදිරි පියවර ගැන.ඒත් කියෙව් වොර්සෝව් ඉල්ලනවා, බෙලරුස් බෑ කියනවා. එයාලට ඩිමාන්ඩ් කරන්න දෙයක් නෑ..


    16:23 GMT අල්ජසීර : රශියන් ටැංකි නවත්තන්නෙ කොහොමද මෙහෙම ඉස්සරහට ගිහින්?

    17:06 GMT රශියන් රජය : රශියාව තුළ ෆේස්බුක් යම් යම් මට්ටම් වලින් තහනමට (partial restriction )




    17:36 GMT යුක්‍රේන් ලොක්කා : මමත් කෙලින්ම සටනේ ඉන්නේ. ඔයාලත් සෙට් වෙන්න... කවුරු උදව් නොකලත් ගේම ගහනවා අපි.

    17:57 GMT නේටො චීෆ් : මොස්කව් වලා අරමුණ යුක්‍රේන් පාලනය වෙනස් කිරීමයි..

    18:46 GMT පාප් වහන්සේ : යුද්ධය ලෝකය විනාස කරනවා.. යුද්ධය කියන්නේ දේශපාලනයේ දුර්වලකම්ක්..වහාම ගැටුම් නවතන්න..



    1645590966569.png


    18:53 GMT යූඑස් මිලිටරි : කියෙව් හමුදාවන්ගේ දැඩි ප්‍රතිරෝධය හමුවේ රශියන් ෆෝසස් වල සුලු පසු බැසීමක්..

    19:12 GMT කියෙව් පුරපති : විදුලි බලාගාර දැවැන්ත පිපිර්‍රිමකට ලක්වේ..

    19:14 GMT ජර්මන් ආරක්ෂක ඇමති : ඕන කමක් උනොත් කියල ඔන්න අපි නේටො1ට අපේ සෙබලු යැවුවා ස්ලොවැකියා වලට.

    19:56 GMT යුක්‍රේන් ආරක්ෂක ඇමති : රශියන් සෙබලු 1000 ගානක් මරනවා අපි.. චෙච්නියන් යුද්දෙදි මැරුවා වගේ දෙනවා මේදා පොටෙත්..



    1645593902500.png

    19:59 GMT බයි-ඩං : රශියාව සාම සාකච්ච ඔෆර් කරන්නේ තුවක්කු කට මූනට තියලනේ..ඒක සාම සාකච්චා වෙන්නෙ කොහොමද ?



    20:02 GMT චයිනා : ස්යුක්‍රේනයේ ස්වයීරීත්වයට ගරු කරනවා. නමුත් අපි රශියාවේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන..



    20:05 GMT ජර්මන් විදෙස් ඇමති : එක කෙලෙව්වට වඩ ලොකුයි ,අපි මෙයාලට බැන්ක් ඔක්කොම බ්ලොක් කරනවා..



    1645593331995.png

    20:06 GMT යුක්‍රේන් හමුදා : රශියන් හමුදා කියෙව් අවට තවත් පසු බැසීමක්...


    1645593589498.png

    20:15 GMT රශියන් විදෙස් ඇමති : කතා කරනවා නම් හෙට හරි කමක් නෑ...



    20:28 GMT මුදල් ඇමති : ඔන්ටාරියෝහි සියලුම බාර් වලින් රශියන් රට බීම ඉවත් කරන්න නියෝග කලා...


    1645593466626.png

    20:50 GMT වයිට් හවුස් : ඉදිරි පැය කිහිපයේදි කියෙව් බිද වැටිය හැකියි..


    21:41 GMT යුක්‍රේන් ස්පෝක්මන් : අපි වෙලාවක් ස්ථානයක් කතා කරන ගමන් ඉන්නේ මේ සාකච්චා වලට..

    21:33 GMT බල්ගේරියා ට්‍රාන්ස්පෝට් මිනිස්ටර් : බල්ගේරියා අහස බාවිතා කිරිම රශියාවට තහනම් කරමින් නියෝග නිකුත් කරයි

    22:18 GMT අයි එම් එෆ් : යුක්‍රේන් හදිසි මුදල් ගනුදෙනුව ඉල්ලුවා...


    22:48 GMT UN General Assembly : රශියාවේ යුක්‍රේන මෙහෙයුම හෙලා දැකීමේ යූඑන් සංදේශය රශියාව විසින් හෙලා දකී.. යූඑන් සිකිරුටි කවුන්සිල්. චයින ඇබ්සන්

    23:17 GMT යූඑන් : රශියාවට බෑ අපේ කට වහන්න... (යූඑස් වලටවිතරයි පුලුවන් :P)


    23:23 GMT වයිට් හවුස් : යුක්‍රේනය ඩොලර් බිලියන් 6.4ක් ඉල්ලුවා ආධාර..


    1645593703114.png

    23:30 GMT යුක්‍රේන් ජනපති : කුණාටුව වගේ මේ රශියානු හමුදාව කියෙව් ඉවර කරනවා..හෙල්ප් අස්..

    00:16 GMT ඔසි විදෙස් ඇමති : ඕස්ට්‍රේලියා ලෝක සම්බාධක එකමුතුවට සෙට් වෙයි...අපිත් එනව රශියාවට සම්බාධක දාන්න.


    1645594083069.png

    00:35 GMT යූඑන් චීෆ් : රශියන් සෙබලූ...ඔය ළමයි බැරැක්ක වලට යන්න...

    02:22 GMT රොයිටර් : ආටිලරි වරුසා කියෙව් වලට...

    02:32 GMT බිබීසී: කියෙව් මිලිටරි බේසස් වලට දැවැන්ත පහරදීම් දිගටම..


    1645594328763.png

    8:43 26 Feb යුකේ ඉන්ටෙලිජන් : යුක්‍රේනයෙන් දැඩි ප්‍රතිරෝධයක් රශියන් හමුදාවට.. මේ මොහොතේ..

    1645594620459.png

    8:45 26 Feb යුක්‍රේන ජනපති. පැරා ටෲප්ස්ලා 300ක් අරන් ආව රශියන් යාන2ක් බිම දැම්මා.... අද එලි වෙද්දි යුක්‍රේන ඉරණම තීන්දු වේවි..
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    පාට් 6 බලමුද ?

    මචං ඉතින් යූඇස් , යූකේ, අනිත් යුරෝප් රටවල් මේකට ජොයින් උනා කියලා හෝ ඩිරෙක්ට් සප්කරනවා කියල යන නිවුස් ගොඩක්ම ෆේක් නිවුස්... එහෙම වෙන්න තියන ඉඩකඩ 1%ක් වගේ.. පූටින්ට මේ පාර ඔනේ යුක්‍රේන් විතරයි..පූටින් ඉතිහාසය දන්නවා නෙවෙයි, පූටින් තමයි ඉතිහාසය.. ඒක නිසා මිනිහට මානසික පිස්සු නැත්නම් කිසිම යුරෝප් හෝ නේටො රටක් එක්ක පැටලෙන්න යන්නේ නෑ.. බැරි වෙලා හරි එහෙම උනොත් ඒ මොහොතෙ තුන් වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නවා..එහෙම උනොත් කොළඹ දිහා ඉන්න උන් යමල්ලා දුර පළාතකට
    Chineth taiwan walata iwa allanwa...ekath koi wele hari paththu wewi :yes: