Chinese Military Jets Entered TAIWAN 🔴 BREAKING

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තලු තමා ගහන්න වෙන්නේ😂.ගිය අවුරුද්දේ ඉදන් මේ වෙනකන් 26 සැරයක් තායිවාන් ගුවන් කලාපෙට ඇතුලු උනා.ඒ හැම සැරේම කිව්වේ ඕක තමා😂👌
    ඉතින් මට මොකද බo. මම දැම්මෙ නිවුස් වල කියල තියන එක 😂
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මැදමුලනාස් මැලේ පවුලට යටත් වෙලා වහල්ලු වෙලා ඉන්නවට වඩා හොදයි දියුනු රටකින් අවිත් අපිව බාර ගන්නවනම්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,031
    113
    Loading...
    උතුරු කොරියාවෙ මොංගලයා සද්දයක්වත් නැහැ. පොතේ හැටියට මේ වෙලාවෙ ඕකා මොකක්හරි ගොං ආතල් එකක් දෙන්න ඕනි.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    උතුරු කොරියාවෙ මොංගලයා සද්දයක්වත් නැහැ. පොතේ හැටියට මේ වෙලාවෙ ඕකා මොකක්හරි ගොං ආතල් එකක් දෙන්න ඕනි.
    කොහොමද මූ එකපාර පිස්සෙක් වගේ හතර වටේට මිසයිල ගහන්න ගත්තොත්🤣

    අලුත් දෙයක් නෙමේ.කී සැරයක් ඇතුල් උනාද දැන්.චීනෙන් ඇතුල් වෙලා ගියාම තායිවානෙන් කියනවා ඊළග සැරේ ගහනවලු.ඔහොම ඔහොම රිපීට් වෙනවා.

    බලන් ගියාම ඔක්කොම එකවගේ නේ :lol:

    තායිවාන්=‍යුක්‍රේන්=ගෝටාස්ලංකා😂
    ------ Post added on Feb 26, 2022 at 12:00 AM
     
    • Haha
    Reactions: SpinXO

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,052
    49,383
    113
    සේදවත්ත
    හොංකොං , ටිබෙට් ගත්තා වගේ ඕකත් ගන්නවා චීනේ . අරන් ජපානෙට පාට් එක දානව ඉතුරු අග්නිදිග ආසියාවේ රටවල පාට් දානව .
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Taiwan is not a country. So they haven't got their airspace area. But most likely Chinese aircrafts were entering Taiwanese air space for manure the air crafts. They not goin to over Taiwan.
    Are you this naive or meant this as sarcasm?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    හොංකොං , ටිබෙට් ගත්තා වගේ ඕකත් ගන්නවා චීනේ . අරන් ජපානෙට පාට් එක දානව ඉතුරු අග්නිදිග ආසියාවේ රටවල පාට් දානව .

    හොංකොං ගත්තා වගේ කිව්වෙ?හොංකොං කොහොමත් උන්ගේ..🤣
     
    • Haha
    Reactions: ZeroFire

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Danum thrum tiyna knk kiynna meka digata adunoth india kata support karawida kiyala?
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Danum thrum tiyna knk kiynna meka digata adunoth india kata support karawida kiyala?
    ඔය ප්‍රශ්නෙදි ඉන්දියාව මදයස්තයි.ලෝක යුද්දයක් උනොත් මොනා වෙයිද දන්නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,903
    152,739
    113
    kim-jongun-hi.gif
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    මෙහෙම වෙනකොට ඉන්දියාව කියයිද දන්නැ අපි උන්ට අයිතියි කියලා
    කැර්&^^ හිවල්ලු.

    (යුක්‍රේන-රුසියා, තයි-චින වෙනස් උනත් බලය ඇත්තො කරනදේ ගැන කිවුවා පමනි, ඉතිහාසය ඉගැන්වීමට නෝනු මැන )
    Kalin ලංක wa indian කෑල්ලක් lu 🤔