Kiyatawath ne ..habai Sweden Finland walata gahuwoth nato bahala pukshanaya karaiNATO එන්ටර් වෙන්නද යන්නෙ?
Russia threatens 'military and political consequences' if Finland, Sweden try joining NATO
Kiyatawath ne ..habai Sweden Finland walata gahuwoth nato bahala pukshanaya karaiNATO එන්ටර් වෙන්නද යන්නෙ?
ගහයි නෙහ්..Weapon dena kathawak kiynwa...Enter wennath barima na
හැබයි කිරියේ යුද විශ්ලේෂකයන් පවසන අන්දමට රුසියාව තරම් බලවත් රටක් නැහැ..Kiyatawath ne ..habai Sweden Finland walata gahuwoth nato bahala pukshanaya karai
Russia threatens 'military and political consequences' if Finland, Sweden try joining NATO
Kiyatawath ne ..habai Sweden Finland walata gahuwoth nato bahala pukshanaya karai
Russia threatens 'military and political consequences' if Finland, Sweden try joining NATO

හැබයි කිරියේ යුද විශ්ලේෂකයන් පවසන අන්දමට රුසියාව තරම් බලවත් රටක් නැහැ..

හැමෝම බඩු එලියට දානකන් කියන්න බැහනේ බන් එක එකා ගාව තියෙන දේවල්..pukshanaya karai da pukshanaya wei da
unge godak items exposed karala nene bn.. ekaneh case eka... e nisa kawda powerfull kiyala sure na
------ Post added on Feb 26, 2022 at 10:10 AM
උබ මේ අහන්නෙ අපේ යක්ක පුත්තු 11 ගැනද ඩිලා?අදත් කයි නෙහ්?
Ukrainian TV broadcasts instructions for how to make Molotov cocktails - CNN.com
As Ukrainian leaders urge residents to stand their ground and resist Russia's invasion, one television channel broadcast instructions on how to make Molotov cocktails on Friday.
The TV segment showed a person creating the makeshift explosive, pouring colored liquid into a glass bottle, with a diagram on the side showing how to stopper the bottle with a cloth wick.
Earlier Friday, the Ukrainian Defense Ministry tweeted that citizens should "make Molotov cocktails and take down the occupier," as Russian forces drew closer to the capital Kyiv.
@VASSA
පව් බං මේ මිනිස්සු. අසරණකම මූණෙන් පේනවා. හිතපන් කොච්චර අසරණ වෙලා ඇතිද මේ වෙලාවෙ. අපේ රටට ගහනකොට, අපි වෙන රටක හිර වෙලා ඉන්නකොට එන ෆීලින් එක කොහොමද...
මුන් මෙහෙත් හැමිනෙනවද?යකෝ තොපේ උන්ට වැඩිය මෙහේ උන්ට ප්‍රශ්න තියෙන.වාහන වලට ගහන්න තෙල් නෑ.බඩු පෝලිම් හාමතැනම.ගිහිල්ලා තොපේ රටේ ඕන ලබ්බක් කරගනින් හොදට ඉන්න රටවල් තරහ කරවන්නේ නැතුව.
Hamination neda

පවු ඕයි. එද්දී ආතල් එකේ තිබ්බ රට, දැන් ගිණිගන්නවා... කවද ආපහු යන්ඩ වෙයිද දන්නේ නෑ
https://elakiri.com/threads/වෙනස-උදාවෙයි-ප්රෙට්ට්රල්-ලීටරය-200-යි.1824257/යුක්රේන් මිනිස් පලිහ බම්ප්