Ukraine shape eke Allan innewa neda?🤔

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,948
    10,566
    113
    ආශික්ලන්තෙ
    අල්ලන් ඉන්නවා කියල උබ කියන්නේ උන් යුද්ධ කරල අල්ලන් ඉන්නව කියල හිතලද ? :lol:
    යකෝ පුටිනා තාම ගහන්න පටන්ගත්තේ නෑ ඔය මල්වෙඩි විතරයි ගහල තියෙන්නේ. ඌට ඕන නම් S-400 හරි S-500 හරි ටිකක් හතර වටේ යවලා දාලා වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්. පුටිනා ඉන්නව ඇත්තේ යුක්රේන කාරයා යටත් වෙනකන් ඔය ...
    Ohe dodawanna epa bn
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,341
    5,677
    113
    එපා වෙනවා බන් හරි නිවුස් නැතුව.
    එකක් කියනවා රුසියන් 3000 ක් මරලලු.
    තව එකෙක් කියනව යුක්‍රේන් කාරයො බාර්වෙනවලු.
    වීඩියෝ ගේම් වගේ වහානයක් එනවා එකට කෙලිනවා, වෙන එකක එනවා කලින් එකට ගහනවා
    western media eka fully game eke inne. patta negative coverage ekak denne, RUS state media block karala, unge propaganda news broadcast karaganna widiyak nethuwa inne
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    අල්ලන් ඉන්නවා කියල උබ කියන්නේ උන් යුද්ධ කරල අල්ලන් ඉන්නව කියල හිතලද ? :lol:
    යකෝ පුටිනා තාම ගහන්න පටන්ගත්තේ නෑ ඔය මල්වෙඩි විතරයි ගහල තියෙන්නේ. ඌට ඕන නම් S-400 හරි S-500 හරි ටිකක් හතර වටේ යවලා දාලා වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්. පුටිනා ඉන්නව ඇත්තේ යුක්රේන කාරයා යටත් වෙනකන් ඔය ...
    machan meva wepon nevi.. anti aircraft missile defense system
    උ හිතන් ඉන්නේ S400 එකෙනුත් පුන් ගාල මිසයිල් එක යන නිසා ඒකත් බිල්ඩින් ටිකක් සමතලා කරන්න ඇරලා දාන එකක් කියල. :lol::lol: කමක් නෑ බන්. මේවා සිංහලෙන් දාන නිසා පිටරටවල් වල උන් දන්නේ නෑ. දන්නවා නම් උන් ලංකාවේ උන්ට ඇර ඇර ඉන්න අහස්කුරු ටිකක් එවාවි. :lol::lol:
     
    • Haha
    Reactions: speedmalli

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    නෑ බන් පුටින්ට ඕනේ උනා කියල එහෙමම ගහන්නත් බෑ. උගේ රට ඇතුලෙත් ප්‍රොටෙස්ට් තියෙනවා යුක්‍රේන් වලට ගහන්න එපා කියල. පිස්සෙක් වගේ හැසිරෙන්නත් බෑ නේ උට. පුටින් කාරයත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි නේ මොනවා උනත්.

    යුක්‍රෙන් වලට ලගපාත රටවල් උදව් කරනව. පෝලන්ඩ් එහෙම උන්ගෙ එයර් ෆීඩ්ස් යූස් කරන්නත් දීල තිබ්බ.

    එව්ව නම් වෙන්නේ නෑ. යුක්‍රේන් කනවා. හැබැයි රශියා චාටර් වෙනවා මුන් අල්ලන් ඉන්න එකෙන්.
    ------ Post added on Feb 26, 2022 at 9:22 PM

    ඌ protest වලට බය එකෙක් නෙවෙයි
    Alexei Navalny දුන්න ගේම
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඒ රටේ ජනාධිපතිතුමත් යුද්දෙට ගිහිං මිනිස්සු මොරල් එකේ ඇත්තෙ බං මට නිකමට හිතෙනවා ඇමරිකාව රුසියාවට ගහලා යුක්රේනය නිදහස් කරයි කියලා ඇමරිකාව එක්ක ලේසි නෑ බං
    Cracking Up Reaction GIF
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඌ protest වලට බය එකෙක් නෙවෙයි
    Alexei Navalny දුන්න ගේම

    බය එකෙක් නොවුන්ට ඔය වගේ දේවල් සම්පූර්ණයෙන් අහකදාන්න බෑ රාජ්‍ය නායකයෙක්ට. යුක්‍රේන් කියන්නෙත් ඔය පැත්තේ තියෙන පරණම ශිෂ්ඨාචාරයක්, ඒක රුස්සොත් දන්නවා.

    පුටින්ට කරන්න වෙන්නේ සිවිල් උන්ට ලොකු හානියක් නොකර, ඉන්න ජනාධිපති අස් වෙන තැනට තල්ලු කර්න එක. එහෙම නැතුව මිනිස්සු ගොඩක් මැරෙණ විදියට ඕක කරොත් ඊලග යුක්‍රේන් චන්දෙදී පුටින් සපොර්ට් කරන එකාට දිනාගන්න බෑ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අල්ලන් ඉන්නවා කියල උබ කියන්නේ උන් යුද්ධ කරල අල්ලන් ඉන්නව කියල හිතලද ? :lol:
    යකෝ පුටිනා තාම ගහන්න පටන්ගත්තේ නෑ ඔය මල්වෙඩි විතරයි ගහල තියෙන්නේ. ඌට ඕන නම් S-400 හරි S-500 හරි ටිකක් හතර වටේ යවලා දාලා වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්. පුටිනා ඉන්නව ඇත්තේ යුක්රේන කාරයා යටත් වෙනකන් ඔය ...
    මචන් උඹට තේරෙන විදියට කියන්නම්.

    S 400/ 500 කියන්නෙ හරියට අන්‍රයියගෙ වාහනේ වගේ, චමුදිතගෙ ගේ වගේ දෙයක්. බිත්තර, ගූ පාරවල් ගැහුවට ඇගේ වදින්නෙ නැහැ.

    S400 වලින් පිටවෙන අහස්කූරු හතුරො එවන මල්වෙඩිවල වැදිලා අහසෙදිම පුපුරනවා.

    S 400 වගේම iron dome, THAAD, Patriot වගේ තව මගුල් air defence systems අටවගෙන ඉන්නව රටවල් වලින් ගහයි කියලා බයට...
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    බලමු හෙට.සාම සාකච්ඡා නැවතුනානේ.බර අවි පිටත් කරලා රුසියාවෙන් යුක්‍රේනෙට.kiyv වලට ගහන්න අමාරුයි දැන් යුක්‍රේනේ ඇතුලේ තියන ඒවගෙන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන් උඹට තේරෙන විදියට කියන්නම්.

    S 400/ 500 කියන්නෙ හරියට අන්‍රයියගෙ වාහනේ වගේ, චමුදිතගෙ ගේ වගේ දෙයක්. බිත්තර, ගූ පාරවල් ගැහුවට ඇගේ වදින්නෙ නැහැ.

    S400 වලින් පිටවෙන අහස්කූරු හතුරො එවන මල්වෙඩිවල වැදිලා අහසෙදිම පුපුරනවා.

    S 400 වගේම iron dome, THAAD, Patriot වගේ තව මගුල් air defence systems අටවගෙන ඉන්නව රටවල් වලින් ගහයි කියලා බයට...
    Israel untath tiyenava patta air defense systems ekak.. ekane un gasa valin ara taram karaddi baya nathuva inne
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    බය එකෙක් නොවුන්ට ඔය වගේ දේවල් සම්පූර්ණයෙන් අහකදාන්න බෑ රාජ්‍ය නායකයෙක්ට. යුක්‍රේන් කියන්නෙත් ඔය පැත්තේ තියෙන පරණම ශිෂ්ඨාචාරයක්, ඒක රුස්සොත් දන්නවා.

    පුටින්ට කරන්න වෙන්නේ සිවිල් උන්ට ලොකු හානියක් නොකර, ඉන්න ජනාධිපති අස් වෙන තැනට තල්ලු කර්න එක. එහෙම නැතුව මිනිස්සු ගොඩක් මැරෙණ විදියට ඕක කරොත් ඊලග යුක්‍රේන් චන්දෙදී පුටින් සපොර්ට් කරන එකාට දිනාගන්න බෑ.

    Ow
    American support ekawa ain karala Kremlin walata support 1k da gannawa
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    අල්ලන් ඉන්නවා කියල උබ කියන්නේ උන් යුද්ධ කරල අල්ලන් ඉන්නව කියල හිතලද ? :lol:
    යකෝ පුටිනා තාම ගහන්න පටන්ගත්තේ නෑ ඔය මල්වෙඩි විතරයි ගහල තියෙන්නේ. ඌට ඕන නම් S-400 හරි S-500 හරි ටිකක් හතර වටේ යවලා දාලා වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්. පුටිනා ඉන්නව ඇත්තේ යුක්රේන කාරයා යටත් වෙනකන් ඔය ...
    S-400,500 mchn air defense system ekak.ප්‍රහාරක ජෙට් යාන,මිසයිල වගේ ඒවා නවත්තන්න තමා ඕක තියෙන්නේ.drone,podi missile වලට වැඩ කරන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ.මොකද ඔය වගේ පොඩි එකකට ගැහුවොත් ලොකු අපරාදයක්.ඒක නිසා s-400,500 වගේ ඒවා එක්ක anti drone/missile system හයි කරනවා ඒ ආසන්නයෙන්ම.
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113

    පව් බං උගෙ ආතල් එක ඌට ගන්න දීපං 😂😂😂

    Umba danna dewal 😆

    S-400,500 mchn air defense system ekak.ප්‍රහාරක ජෙට් යාන,මිසයිල වගේ ඒවා නවත්තන්න තමා ඕක තියෙන්නේ.drone,podi missile වලට වැඩ කරන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ.මොකද ඔය වගේ පොඩි එකකට ගැහුවොත් ලොකු අපරාදයක්.ඒක නිසා s-400,500 වගේ ඒවා එක්ක anti drone/missile system හයි කරනවා ඒ ආසන්නයෙන්ම.
    මචන් උඹට තේරෙන විදියට කියන්නම්.

    S 400/ 500 කියන්නෙ හරියට අන්‍රයියගෙ වාහනේ වගේ, චමුදිතගෙ ගේ වගේ දෙයක්. බිත්තර, ගූ පාරවල් ගැහුවට ඇගේ වදින්නෙ නැහැ.

    S400 වලින් පිටවෙන අහස්කූරු හතුරො එවන මල්වෙඩිවල වැදිලා අහසෙදිම පුපුරනවා.

    S 400 වගේම iron dome, THAAD, Patriot වගේ තව මගුල් air defence systems අටවගෙන ඉන්නව රටවල් වලින් ගහයි කියලා බයට...
    Ohe dodawanna epa bn
    උ හිතන් ඉන්නේ S400 එකෙනුත් පුන් ගාල මිසයිල් එක යන නිසා ඒකත් බිල්ඩින් ටිකක් සමතලා කරන්න ඇරලා දාන එකක් කියල. :lol::lol: කමක් නෑ බන්. මේවා සිංහලෙන් දාන නිසා පිටරටවල් වල උන් දන්නේ නෑ. දන්නවා නම් උන් ලංකාවේ උන්ට ඇර ඇර ඉන්න අහස්කුරු ටිකක් එවාවි. :lol::lol:

    යකෝ මුං ටික :lol: cool down guys, take it easyyyy

    ඩාන් වෙනව ඩූන් වෙනව ඔය තරම් සිරා ගන්න එපා ඕයි ආතල්ද ?
    S-400 එක අල්ලලා දාපන්කෝ. ඔය පුටින් කාරයා තාම හරියට ගහන්න ගත්තෙ නැහැ කියල කියපු summary එක හරිනේ මචන්. trigger වෙන්න දෙයක් නැහැනෙ
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    යකෝ මුං ටික :lol: cool down guys, take it easyyyy

    ඩාන් වෙනව ඩූන් වෙනව ඔය තරම් සිරා ගන්න එපා ඕයි ආතල්ද ?
    S-400 එක අල්ලලා දාපන්කෝ. ඔය පුටින් කාරයා තාම හරියට ගහන්න ගත්තෙ නැහැ කියල කියපු summary එක හරිනේ මචන්. trigger වෙන්න දෙයක් නැහැනෙ
    ම්ම් හෙට වගේ පටන් ගනී වගේ.

    Russia has reportedly sent tens of thousands of troops into Ukraine in the past 24 hours, according to a senior US defence official.

    -theguardian
     
    • Like
    Reactions: Voltage

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    අල්ලන් ඉන්නවා කියල උබ කියන්නේ උන් යුද්ධ කරල අල්ලන් ඉන්නව කියල හිතලද ? :lol:
    යකෝ පුටිනා තාම ගහන්න පටන්ගත්තේ නෑ ඔය මල්වෙඩි විතරයි ගහල තියෙන්නේ. ඌට ඕන නම් S-400 හරි S-500 හරි ටිකක් හතර වටේ යවලා දාලා වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්. පුටිනා ඉන්නව ඇත්තේ යුක්රේන කාරයා යටත් වෙනකන් ඔය ...

    එහෙම හිතුමතේට ගහන්න බෑ බන්
    එහෙම සමුලඝාතන අවි වලින් ගැහුවොත් පුටින් ස ට රට ඇතුළෙන්ම ලොකු කැරැල්ලක් එන්න පුළුවන් & ජාතියන්තරෙන්
    යුක්රේන් කුඩු කරන්න ෆය පව එක තිනවා රෂියන් උන්ට හැබැයි එහෙම ගහල රුසියාවට ඉන්න වෙන්නේ හුදෙකලා වෙලා
    ඊට පස්සේ සෝවියට් උනියන් එකට උනා වගේ එහෙ මිනිස්සුම පුටින් ස එලවල දායි
    පුටින් ස මෝඩයෙක් නෙවි පොර ඒකයි ඔහොම ගහන්නේ
    හැබැයි දැන් උන් සිවිලියන් ටර්ගට් වලට ගහනව
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Apita monada ban tiyenne?

    Ape ratata karadarayak unoth ape S la thaniyen gihin gahala beragani da?
    pissuda ban api thama hodama place ekaka inne...

    apita tiyenne apiva alla ganna avoth udin plane valin gahaddi bera ganna puluvan tika aragena kela vedina eka... masa 2-3 idala garilla gahana eka...

    masa 5-6 yaddi apu ekage burthu pitin mereddi un yanava rata atha herala... lankave thama hodama amry eka inne kele asse gaha ganna puluvan..

    onna oya nisayi USA un hema velema mul davas 07 udin gahala plavata samathala karala bahinne..

    amathakane AGF valadi una de lagadi...taliban un avurudu 15 garilla gahala eka para kela gena ava gahagena.. pupen divve USA
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram