රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113




    දැන් ලංකාවට ඔහොම air-raid එකක් ආවොත් ඔය වගේ sirens තියෙනවා ද alert කරන්න?
    Defence guns නං තියනවා නේ ❓

    නාකි මයිනගෙ කාලෙ කොටි යාපනේ ඉදන් අනුරාදපුරේට ඇවිල්ල ගහල ගියා.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    කොහෙන් ගියත් චීනෙට තමා වාසි වෙන්නේ:lol:




    oil සහ ගෑස් storage කිහිපයකට ප්‍රහාර.









    1645939262998.jpeg

    ------ Post added on Feb 27, 2022 at 10:51 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,214
    113
    Chilaw

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Russia might cut off Ukranian gas supply to Europe, making Nord Stream 2 the only option? :confused2:
    784536DD-8C5C-4519-B9DA-0549DC63D7DD.jpeg

    Ukrain gas,oil export karanne na bn.

    *russian gas and oil pipe lines eu ekata yanne ukraine haraha.eken ukraineta $ billion ganan hoya gatta.oya prashna nisa hadanawa nord stream 2 pipe line eka.
    36CFE43C-EFDE-4780-B971-889B4D0E58F5.jpeg


    EU 40%,Germany 70% oil and gas supply karanne russia walin.sanction ekka ewa asia walata enewa.danatama china walata pipeline hadana gaman.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා




    දැන් ලංකාවට ඔහොම air-raid එකක් ආවොත් ඔය වගේ sirens තියෙනවා ද alert කරන්න?
    Defence guns නං තියනවා නේ ❓

    pissuda bn.ltte un kurumbattiye eddi gahuwa colombo side eke nm..
    bt anik area wala oya mkt na.

    anika ape unta sirens thibbath..
    arun awilla gahala ghn dawasak dekakata passe sirens wada karai :lol:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාට් 7 බලමුද


    1645637390643.png

    04:19 GMT මෙටා කෝපරේශන් : රශියානු මාධ්‍ය වලට ෆේස්බුක් සහ මෙට කෝපරේශන් මීඩියා වල දැන්වීම් තහනම් කෙරේ... කමෝන් සකර්බර්ග්.

    1645632692917.png

    05:44 GMT යුක්‍රේන් මිලිටරි : කලු මුහුදෙන් කෲස් මිසයිල Sumy, Poltava and Mariupol නගර වලට...

    06:16 GMT බයි-ඩං : ඩොලර් මිලියන 600ක මුදලක් ඇපෲව් කර අපි යුක්‍රේනෙට...

    06:30 GMT යුක්‍රේන් ජනපති : අපි ආයුධ බිම තියන්නේ නෑ වරෙන් කෙලගන්න...

    06:49 GMT රශියානු ඩිෆෙන්ස් මිනිස්ට්‍රි : මේ දක්වා මිලිටර්යි එය ෆීල්ඩ් 14ක්, කමාන්ඩ් පොස්ට් 19ක්, ඇන්ටි එයාක්‍රාෆ්ට් මිසයිල් සිස්ටම්24ක්,රේඩර් ඉස්ටේශන්49ක් සහ යුක්‍රේන නාවිකා යාත්‍රා 9ක් විනාස කර ඇත. මිලිටරි බේස් වලට කෲස් මිසයිල ප්‍රහාර තව දුරටත්.

    09:00 GMT යුක්‍රේන් ජනපති : අපට මේ වෙලාවෙ වත් ඊයූ මෙම්බර්ශිප්1 දෙන්න.. ගොඩක් කල් සාක්ච්චා කලා මේ ගැන..

    09:30 GMT BBC: බහුතර ජනයා කියෙව් වලින් පිටමන් වීමට උත්සාහ කරයි...

    09:39 GMT Ukraine’s health minister : යුක්‍රේන් ජනයා200ක් මරුට මේ දක්වා...

    10:35 GMT NetBlocks යුක්‍රේන අන්තර්ජාල සබදතා 90%ක් දුර්වල වේ...


    1645636781991.png

    11:34 GMT පෝලන්ත රජය : අපට මේ වෙනකන් ලක්ශයක් ආව යුක්‍රේන සරණාගතයෝ...

    11:58 GMT කියෙව් මේයර් : ඇදිරි නීතිය දැම්ම සදුදා වෙනකන්..

    12:13 GMT ප්‍රංශ මුහුදු පොලිසිය : ප්‍රංශ රජය රශියානු කාගෝ නැවක්1 නවතයි..(ඉන් ඉංග්ලිශ් චැනල්) පරීක්ෂා කරයි..අවුලක් නෑ...


    1645636883838.png

    12:17 GMT යුක්‍රේන් ලොක්කා : අපට සෙරටම වදිනවා, අවුලක් නෑ අපිත් අතාරින්නේ නෑ අපෙත් හොද ප්‍රෝග්‍රස්1ක්
    තියනවා..

    12:20 GMT UNCHR : 160,000ක් අවතැන්


    1645637215610.png

    12:30 GMT යුක්‍රේන් හමුදාව : රට්ටුනි බැරිකේඩ් හදන්න, රශියන් සෙබලු එද්දි පැට්‍රොල් බෝම්බ ගහන්න..

    13:37 GMTක්‍රෙම්ලින් : පොඩ්ඩක් වලියේ සැර අඩු කලා මුන් එක්ක සාකච්චා කරන්න,ඒත් ඉන්ටරෙස්ට්1ක් නෑ වගේ ආයෙම ගහනවා මේ.

    13:56 GMT රශියා ගවමන්ට් : බල්ගේරියා,පෝලන්ඩ්, චෙක් ඔක්කොම රටවලින් ෆ්ලයිට් බෑන් කෙරේ. ගේම නම් ගේම...


    1645637258033.png

    14:00 GMT රුක්‍රේන් ලොක්කා : ස්තුති අන්කාරා..බ්ලැක් සි එකේ වොර් ශිප් ගමන් කිරිම තහනම් කිරීම(1936 convention ) සහ මානුශීය උදව් වලට ස්තුතියි.

    14:15 GMT චෙචන් ලීඩර් : රශියා චෙචන් සෙට්1ත් රශිය සමග යුක්‍රේනට එරෙහිව සටනේ.

    14:32 GMT පෝලන්ඩ් ලොක්ක : යුක්‍රේනෙට ඉක්මණට ඊයූ මෙම්බර්ශිප්1 දෙමුත ?

    14:38 GMT යුක්‍රේන් ලොක්කගේ ඇඩ්වයිසර් : අපි කැමති සාකච්චා කරන්න, හබැයි රශියාවට ඕන විදියටම නෙවෙයි..

    1645635712634.png

    16:19 GMT රශියානු රජය : සියලූම අංශ වලින් ප්‍රහාර දරුණු සහ වේගවත් කරයි.. බෙලරුස් සාක්ච්චා යුක්‍රේනය අත් හරී දැනට


    17:19 GMT අල්ජසීරා : යුක්‍රේන රශියා බෝඩරය හරහා දැවැන්ත යුධ රථ තොගයක් යුක්‍රේනය තුළට පැමිණේ..


    1645637044775.png

    18:26 GMT ජර්මන් ලොක්ක : යුක්‍රේනයට අපි දෙනවා ඇන්ටි ටැන්ක් මිසයිල්1000ක් සහ සර්ෆේස් ටු එයා මිසයිල්500ක්..(මේක ලොකු පොයින්ට්1ක් කොල්ලනේ...)

    19:01 GMT යූඑන් චීෆ් : යුධාදාර ලබා දීමට කටයුතු කරන්නෙමු.


    1645637156643.png

    19:03 GMT නෙදර්ලන්තෙ: අපිත් දෙනවා ඇන්ටි ටැංක් වෙපන්50යි, රොකට්400යි..

    19:09 GMT ඇපබට් ඉන්ක් ; ගූගල් : යූටියුබ් විසින් ආර්ටී සහ අනිත් රශියානු චැනල් වලා ආදායම් කැන්සල් කෙරේ...

    19:33 GMT වතිකානුව : පාප් වහන්ශේ යුක්‍රේනය වෙනුවෙන් යාජ්ගා කරයි...

    20:00 GMT වෝ මොනිටරින්ග් ගෲප් : යුධ විරෝධි රශියානුවන් 3000ක් අත් අඩංගුවට... මොස්කව්.

    20:33 ඝ්Mඨ් යුක්‍රේන් ඔෆීශියල් : මේ දක්වා රශියන් සෙබලු3500ක් මරුට...


    1645636713045.png

    යුද්ධයේ තුන් වන දවස නිමා(feb 26th) වෙද්දී තත්වය ඕකයි.. නේටොවේ බටහිර රටවල් බහුතරයක් යුක්‍රේනයට යුධ ආධර දෙන්න කටයුතු කරල තියනවා,යුක්‍රේන් ලොක්ක කියනවා අපි රශියන් සෙට්1ට හොද විරෝධයක් දක්වනවා, කියෙව් මේයර් කියනව සදුදා වෙනකන් ඇදිරි නීතිය දික් කලාය කියල,200ක් මැරිලලු රට්ටු මේ වෙද්දි, 150,000ක් අවතැන් වෙලා සහ බටහිර කියනව රශියාවට සහ පූටින්ට සම්බාධක කන්දක් දානව කියල..

    පාට් 8 බලමුද - ඔබන්න

     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Ara weapon eka nam parana seen ekakda danne na :baffled:

    This is the current situation





    දැන් ලංකාවට ඔහොම air-raid එකක් ආවොත් ඔය වගේ sirens තියෙනවා ද alert කරන්න?
    Defence guns නං තියනවා නේ ❓


    " සවන් දෙන්න... මේ ඔබ අමතන්නෙ .......... පොලිස් ස්තානයේ ප්‍රචාරක රථයයි......! ඩෝං!!
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    රුසියානු ගුවන් හමුදාව එල්ල කල ප්‍රහාරයකින් යුක්‍රේන හමුදාවේ ගුවන් හමුදා කදවුරෙහි ඇති Mig-29s යානා 8ක් විනාශ වී ඇත.




    🇷🇺🇺🇦❗Kakhovka under Russian control. All Ukrainian flags have been removed there - Mayor Kovalenko.


     
    Last edited:
    • Wow
    Reactions: MihiCherub

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    රුසියානු ගුවන් හමුදාව එල්ල කල ප්‍රහාරයකින් යුක්‍රේන හමුදාවේ ගුවන් හමුදා කදවුරෙහි ඇති Mig-29s යානා 8ක් විනාශ වී ඇත.



    🇷🇺🇺🇦❗Kakhovka under Russian control. All Ukrainian flags have been removed there - Mayor Kovalenko.
    ------ Post added on Feb 27, 2022 at 11:29 AM

    Mig 29s :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    පාට් 7 බලමුද


    04:19 GMT මෙටා කෝපරේශන් : රශියානු මාධ්‍ය වලට ෆේස්බුක් සහ මෙට කෝපරේශන් මීඩියා වල දැන්වීම් තහනම් කෙරේ... කමෝන් සකර්බර්ග්
    oo maha pissu hukannek...
    oken wenne alternatives ena eka...
    kln trump karayawath ban kala..
    okun full usa agenda ekakata wada karanne.
    google + facebook break karala kiyanne rataka full communication awl wenawa.(fb unge wats app hitan enawne.youtube hitn block weddi)


    usa un wena ratawal walata gahaddi mkt na.dn mewata thama saddde..
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    oo maha pissu hukannek...
    oken wenne alternatives ena eka...
    kln trump karayawath ban kala..
    okun full usa agenda ekakata wada karanne.
    google + facebook break karala kiyanne rataka full communication awl wenawa.(fb unge wats app hitan enawne.youtube hitn block weddi)


    usa un wena ratawal walata gahaddi mkt na.dn mewata thama saddde..
    ow aniwa
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    දඩාර පචනේ බන් මේ යුක්‍රේන් කාරයෝ කියන්නේ😂.යුක්‍රේනෙනම් හොදටම කරනවා නේ බොරුවෙන් යුද්දේ😂


     
    Last edited:
    • Like
    Reactions: usa_nihaal