Russian Bombers in the Air for the first time.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    🚨BREAKING NEWS: Russian Bombers in the Air for the first time. Rivne and Odesa: air strike sirens goes on.

    🔴 Reports: Warnings of air raids in two cities - BBC
    There are now reports that air raid alerts have gone off in at least two Ukrainian cities: Rivne in the west and Lutsk in the northwest.

    People have been advised to seek shelter.

    It is just past 0600 local time on the ground.
    Nice work machan
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,643
    113
    Colombo
    Crimea is part of Ukraine
    Russia captured it in 2014

    New Girl Facepalm GIF by FOX TV

    Russia captured it forcefully so Ukraine stopped water. Crimea Peninsula has many large natural gas reserves.

    උඹේ වත්තෙ වැට මායිමට පිට උන් ඇවිල්ල සෙල්ලම් දාන එකට කැමතිද ?
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹේ වත්තෙ වැට මායිමට පිට උන් ඇවිල්ල සෙල්ලම් දාන එකට කැමතිද ?
    vattha mayime missile gahala un invade kara kam kaka bibi athal eke inna kiyala soonalu kiyanne russia unta
     
    • Like
    Reactions: ruka!

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගෘවුන් යුනිට් ෆේලියර්, මාස් ඩිස්ට්‍රක්ශන් කමින් සුන් . පුටින් ගු උනා. ඔය ගැම්මෙන් නෙටෝ රටකට ගහපන් පුටින්

    නේටෝ එකෙන් කෙලින්ම දාල තියනව උන් යුද ආදාර දෙනව කියල යුක්‍රේනෙට. ජර්මනි වලින් උන්ගෙ නීති වෙනස් කරගෙන යුක්‍රේනෙට මිසයිල් එහෙම දෙනව. තව ඉස්සරහට මොකක් වෙයිද දන්නෙ නෑ.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    උඹේ වත්තෙ වැට මායිමට පිට උන් ඇවිල්ල සෙල්ලම් දාන එකට කැමතිද ?
    When will you understand Ukraine is a sovereign country.

    With your same logic

    Sri Lanka was under British

    SO British can attack and capture us anytime ?

    Ryan Gosling Lol GIF
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    When will you understand Ukraine is a sovereign country.

    With your same logic

    Sri Lanka was under British

    SO British can attack and take us anytime ?

    Ryan Gosling Lol GIF
    tho maha modayekne ban... den uk tiyenne ape waththe mayimeda?

    den api iceland aragena eke air missile system ekak gahuvoth UK paduve idivida?

    nikan nodanna reddval kiyala posh bava pennna enna epa lol
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,821
    98,979
    113
    Meka oya wage case ekak neweyi.ukrain parana soviet country ekak.
    එහෙම බැලුවොත් ඉතින් ඊශ්‍රයලේ. පාකිස්තාන්, තායිවාන් බන්ගලිදේශෙ ඔක්කොම ඔහොම තමා. යුක්‍රේන් රුසියාවට වඩා පරණයි. රුසියාවෙ මුල් තියෙන්නෙ යුක්‍රේන් හරහා වයිකින්ග්ලට.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    tho maha modayekne ban... den uk tiyenne ape waththe mayimeda?

    den api iceland aragena eke air missile system ekak gahuvoth UK paduve idivida?

    nikan nodanna reddval kiyala posh bava pennna enna epa lol
    lmao You don't even have an IQ to differentiate a sovereign country and a long gone soviet union :-D
     
    • Like
    Reactions: zid2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    නේටෝ එකෙන් කෙලින්ම දාල තියනව උන් යුද ආදාර දෙනව කියල යුක්‍රේනෙට. ජර්මනි වලින් උන්ගෙ නීති වෙනස් කරගෙන යුක්‍රේනෙට මිසයිල් එහෙම දෙනව. තව ඉස්සරහට මොකක් වෙයිද දන්නෙ නෑ.
    නෙටෝ එක යුක්‍රේන් වලට ගහන්න දීලා ටයිම් ගන්නවා ඉස්ටන් ෆ්‍රන්ට් එකට දැනටම ස්කොඩ්ස් හෙවි ආට්ලරි ගේන ගමන් ඉන්නේ . වලියකට රෙඩි වෙනවා . මෙකෙන් ලෝකෙම ඩවුන් වෙනවා . පිටින්ගේ පාබල හමුදා කොලිටිය නම් ඉතාම නරකයි ඒත් යකඩ බඩු නම් ඉතාම භයානකයි. යුක්‍රේන් අල්ලගෙන පුටින් ඇඩ්වාන්ස් කරොත් වලියක් යනවා සුපිරි ඝනයේ . හැබැයි පුටින් තනියම ගහන්න ගියොත් ආර්ථිකය කඩාවැටෙනවා . මොකද රුසියාව අස්සෙන්ම රෙසිස්ටන්ස් එක වැඩී යුද්දේ නතර කරන්න .
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ අපිට තෙල් ටික දීලා හිටහං ඊට කලින් මුං මේ කෙලගන්න හැටියට තෙල් බැරල් එක $100 ට නැගලලු 😁
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නෙටෝ එක යුක්‍රේන් වලට ගහන්න දීලා ටයිම් ගන්නවා ඉස්ටන් ෆ්‍රන්ට් එකට දැනටම ස්කොඩ්ස් හෙවි ආට්ලරි ගේන ගමන් ඉන්නේ . වලියකට රෙඩි වෙනවා . මෙකෙන් ලෝකෙම ඩවුන් වෙනවා . පිටින්ගේ පාබල හමුදා කොලිටිය නම් ඉතාම නරකයි ඒත් යකඩ බඩු නම් ඉතාම භයානකයි. යුක්‍රේන් අල්ලගෙන පුටින් ඇඩ්වාන්ස් කරොත් වලියක් යනවා සුපිරි ඝනයේ . හැබැයි පුටින් තනියම ගහන්න ගියොත් ආර්ථිකය කඩාවැටෙනවා . මොකද රුසියාව අස්සෙන්ම රෙසිස්ටන්ස් එක වැඩී යුද්දේ නතර කරන්න .
    ඔව්. මුලින් වැඩිය සද්ද නැතුව හිටිය ජර්මනිය පවා උන්ගෙ නීති වෙනස් කරගෙන වෙපන්ස් දෙනව කියන්නෙ නිකන් නෙවේනෙ. අනික දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ උන්ගෙ නීතියක් තිබ්බලු කිසිම වෝ සෝන් එකකට යුද ආදාර දෙන්නෙ නෑ කියල (වැරදි නම් නිවැරදි කරන්න ). මේ කේස් එක හින්ද උන් ඒ නීති පවා වෙනස් කරලලු යුක්‍රේනෙට වෙපන්ස් දෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    ඔව්. මුලින් වැඩිය සද්ද නැතුව හිටිය ජර්මනිය පවා උන්ගෙ නීති වෙනස් කරගෙන වෙපන්ස් දෙනව කියන්නෙ නිකන් නෙවේනෙ. අනික දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ උන්ගෙ නීතියක් තිබ්බලු කිසිම වෝ සෝන් එකකට යුද ආදාර දෙන්නෙ නෑ කියල (වැරදි නම් නිවැරදි කරන්න ). මේ කේස් එක හින්ද උන් ඒ නීති පවා වෙනස් කරලලු යුක්‍රේනෙට වෙපන්ස් දෙන්නෙ.
    ලොකුම අවුල ගෑස් . ගෑස් දෙන්නේ රුසියාවෙන් ඕක කැපුවොත් මල විනාසයි මේ ටින්ටර් එකේ. එකයි ඔය අදින්නේ තාම . එමයි කියලා නිකං හිටියොත් ජමනිය වෙනකම් රුසියාවට ගහනවා ලෙලි යන්න . ආයෙත් නූක් එක්ක් දාල තමා නතර වෙන්නේ .
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,083
    113
    ලොකුම අවුල ගෑස් . ගෑස් දෙන්නේ රුසියාවෙන් ඕක කැපුවොත් මල විනාසයි මේ ටින්ටර් එකේ. එකයි ඔය අදින්නේ තාම . එමයි කියලා නිකං හිටියොත් ජමනිය වෙනකම් රුසියාවට ගහනවා ලෙලි යන්න . ආයෙත් නූක් එක්ක් දාල තමා නතර වෙන්නේ .
    රුසියාවට ගහනවා ලෙලි යන්න? see who got more Nuke-Warheads, Germany even not in the seen, compare with others :unsure:

    desktop1-Arsenals-by-Country-2021.png
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: MihiCherub and NRTG