හම්බෙන වෙපන්ස් එක්ක යුක්‍රේන් උන් ගේමක් ගහනව වගේ දැනට. යුක්‍රේනෙට ගහන්න ආව චෙච්නියන් උන්ගෙ ටෑන්ක් 56ක් එක්ක උන්ගෙ ඊඩර්ව මරල දාල දාල කියල ඩේලි මේල් දාල තිබ්බ.ලොකුම අවුල ගෑස් . ගෑස් දෙන්නේ රුසියාවෙන් ඕක කැපුවොත් මල විනාසයි මේ ටින්ටර් එකේ. එකයි ඔය අදින්නේ තාම . එමයි කියලා නිකං හිටියොත් ජමනිය වෙනකම් රුසියාවට ගහනවා ලෙලි යන්න . ආයෙත් නූක් එක්ක් දාල තමා නතර වෙන්නේ .
