⚠️ CEYPETCO ඉරණම..

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    N3CvcXG.jpg
    Aunata uba eye arugen keta widihata benum ahuwa neda? api dekka :dull:
     
    • Haha
    Reactions: Hyaenidae

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,751
    113
    34
    Kalutara
    හොඳ දෙයක්. තෙල් ටික හම්බෙයි වෙලාවට. නිකන් ඉඳන් පඩි ගන්න උන්ට ගෙදර යන්න වෙයි. මහජන මුදල් සෑහෙන්න ඉතුරු වෙයි. මැති ඇමතිලට චන්දෙ දින්නම පෙට්‍රෝලියම් එකේ රස්සා අරන් දෙන්නම් කියන චන්ද පොරොන්දු ආයෙ දෙන්න බැරිවෙයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    IOC උන් ප්‍රොෆිට් ගෙනියන්නේ කොහොමද ලංකාවේ බැංකුවල ඩොලර් නෑනේ රට යන උන්ට දෙන්නවත්
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව නිකන් දුන්නත් ගන්න එකක් නැ , ඕවගෙ ඉන්නෙ පිo පඩි කාරයොනෙ..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    oka wei itin. ai yako . me rate vitarada manda koti prakoti ganan PAADU labana aayathana pawathwan yanne. :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    උඹල පෙට්‍රල් ගෙනාවම බෝතල් මුඩියක් පිරෙන්න පෙට්‍රල් දාල තියල බලහං වාෂ්ප වෙලා කාලක් විතර ඉතුරු වෙනවා ඒ ටික දවසක් තිබ්බත් එහෙමමයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    උඹල පෙට්‍රල් ගෙනාවම බෝතල් මුඩියක් පිරෙන්න පෙට්‍රල් දාල තියල බලහං වාෂ්ප වෙලා කාලක් විතර ඉතුරු වෙනවා ඒ ටික දවසක් තිබ්බත් එහෙමමයි
    peretha bage wenna athi ithuru tik
    lol
     
    • Haha
    Reactions: speedmalli