El el
------ Post added on Feb 27, 2022 at 2:04 PM
https://www.google.com/amp/s/nypost...-crushes-civilian-car-with-driver-inside/amp/Lol, that's misinformation. That's not the official twitter account. Fucking Russian propaganda
El el
------ Post added on Feb 27, 2022 at 2:04 PM
Ukrainian propoganda
දඩාර පචනේ බන් මේ යුක්රේන් කාරයෝ කියන්නේ.යුක්රේනෙනම් හොදටම කරනවා නේ බොරුවෙන් යුද්දේ
I thought the negotiations failed alreadyයුක්රේනය සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු දූත පිරිස බෙලරූස් හි ගොමෙල් වෙත පැමිණි බව ක්‍රෙම්ලීනය පවසනවා
https://www.google.com/amp/s/nypost...-crushes-civilian-car-with-driver-inside/amp/
ooh hatiyatama news eka deela ne nypost eken
------ Post added on Feb 27, 2022 at 2:20 PM
යුක්රේනය සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු දූත පිරිස බෙලරූස් හි ගොමෙල් වෙත පැමිණි බව ක්‍රෙම්ලීනය පවසනවා
බෙලරූස් හිදී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් නැති බවත් ඒ වෙනුවට වෝර්සෝ, බුඩාපෙස්ට් හෝ ඉස්තාන්බුල් හි සාකච්ඡා පැවැත්වීමට කැමති බවත් සෙලෙන්ස්කි පවසනවා.
සාකච්ඡා සඳහා බෙලරූස් තෝරාගත්තේ යුක්රේනයම බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් පවසනවා.
------ Post added on Feb 27, 2022 at 2:21 PM
99% news fake... ekama de Ukraine anukpa news > Russia evaමේ වෙලාවෙ රෂියා ටුඩේ වගේම, බීබීසී, සී.එන්.එන්, වගෙ බහුතරයක් බටහිර මාධ්‍යත් යුක්රේන අර්බුදය ගැන කරන ව්ශ්ලේෂණ වල තාර බර ඇරියාම කජු ඇටයක තරමෙ වත් ඇත්තක් ඉතිරි වෙන්නෙ නෑ.....
ටෙලිග්‍රෑම් ගෘප් වල සහ ට්විටර් එකේ, ඒ වගෙම ලින්ක්ඩ් ඉන් එකේ සමහර ජාත්‍යන්තර අධ්‍යන ආයතන ( බහුපාක්ෂික ) සහ සුදුසුකම් තියෙන වරලත් විශ්ලේෂකයන් සහ ගවේෂණාත්මක මාධ්‍යකරණයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කරන විග්රහ සහ ග්‍රවුන්ඩ් එකේ ඉන්න පැපරාසි හෝ ටෘප් පන්නයේ අය තමන් කරලා, හරි එකතු කරගෙන හරි එවන විඩියෝස් තමයි ටිකක් හරි සත්‍යය කිට්ටුවෙන් යන්නෙ....මම මේ කියන්නෙ යුක්රේන අර්බුදයේ ඓතිහාසික පසුබිම ගැන කියන කථා නෙමෙයි...මේ මොහොතේ දිගහැරෙන යුද්දය ගැන..
ඒ අනුව අර "ගෝස්ට් ඔෆ් කියෙව්" කියලා කට්ටිය ෂෙයා කරන නිව්ස් එකේ එහෙම ගුවන් නියමුවෙක් දස්කම් පෑ බවට කිසිදු සාක්ෂියක් නෑ....ඇරත් මිග් - 29 ජෙට් යානයකින් ඔය වගේ ගුවන් දස්කමක් කිරීම අපහසුයි.....
ඒ වගේම එෆ්-15 ජෙට් යානයකින් බෝම්බ දමා එන, පිපිරීම් සහිත ෆොටෝ කිහිපයක් ෂෙයා කරනවා පේනවා...ඒ ෆොටෝ සිරියානු යුද්දයේ සහ සවුදි අරාබිය විසින් යේමනයට එල්ල කළ ප්‍රහාරයේ ෆොටෝ.....
මේ දෙකම ප්‍රසිද්ධ නිව්ස් ඒජන්සි පවා අන්දපු නිව්ස් වෙලා ඔවුන්ගේ වෙබ් අඩවි වල තියෙනවා....
Ukrainian propoganda
Sensitive Content!
------ Post added on Feb 27, 2022 at 12:25 PM
Chechan units
------ Post added on Feb 27, 2022 at 12:32 PM
Seems like they are retreating..Russians are out of supplies
They r using light weapons to minimize the casualties.Russians are out of supplies.