රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Lol, that's misinformation. That's not the official twitter account. Fucking Russian propaganda
    https://www.google.com/amp/s/nypost...-crushes-civilian-car-with-driver-inside/amp/

    ooh hatiyatama news eka deela ne nypost eken😂

    ------ Post added on Feb 27, 2022 at 2:20 PM

    යුක්‍රේනය සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු දූත පිරිස බෙලරූස් හි ගොමෙල් වෙත පැමිණි බව ක්‍රෙම්ලීනය පවසනවා

    බෙලරූස් හිදී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් නැති බවත් ඒ වෙනුවට වෝර්සෝ, බුඩාපෙස්ට් හෝ ඉස්තාන්බුල් හි සාකච්ඡා පැවැත්වීමට කැමති බවත් සෙලෙන්ස්කි පවසනවා.

    සාකච්ඡා සඳහා බෙලරූස් තෝරාගත්තේ යුක්‍රේනයම බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් පවසනවා.
    ------ Post added on Feb 27, 2022 at 2:21 PM
     
    • Like
    Reactions: MihiCherub

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    යුක්‍රේනය සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු දූත පිරිස බෙලරූස් හි ගොමෙල් වෙත පැමිණි බව ක්‍රෙම්ලීනය පවසනවා
    I thought the negotiations failed already
     
    • Like
    Reactions: ZeroFire

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    Unfortunately, this is true. I think they would have to go through the representative of their country unless they are Ukrainian. That's why the Chinese embassy chartered a flight -

    https://www.globaltimes.cn/page/202202/1253174.shtml
    https://www.google.com/amp/s/nypost...-crushes-civilian-car-with-driver-inside/amp/

    ooh hatiyatama news eka deela ne nypost eken😂

    ------ Post added on Feb 27, 2022 at 2:20 PM

    යුක්‍රේනය සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු දූත පිරිස බෙලරූස් හි ගොමෙල් වෙත පැමිණි බව ක්‍රෙම්ලීනය පවසනවා

    බෙලරූස් හිදී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් නැති බවත් ඒ වෙනුවට වෝර්සෝ, බුඩාපෙස්ට් හෝ ඉස්තාන්බුල් හි සාකච්ඡා පැවැත්වීමට කැමති බවත් සෙලෙන්ස්කි පවසනවා.

    සාකච්ඡා සඳහා බෙලරූස් තෝරාගත්තේ යුක්‍රේනයම බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් පවසනවා.
    ------ Post added on Feb 27, 2022 at 2:21 PM

    Again, not related. Your information source is Russian propaganda.
     
    • Haha
    Reactions: ZeroFire

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේ වෙලාවෙ රෂියා ටුඩේ වගේම, බීබීසී, සී.එන්.එන්, වගෙ බහුතරයක් බටහිර මාධ්‍යත් යුක්‍රේන අර්බුදය ගැන කරන ව්ශ්ලේෂණ වල තාර බර ඇරියාම කජු ඇටයක තරමෙ වත් ඇත්තක් ඉතිරි වෙන්නෙ නෑ.....

    ටෙලිග්‍රෑම් ගෘප් වල සහ ට්විටර් එකේ, ඒ වගෙම ලින්ක්ඩ් ඉන් එකේ සමහර ජාත්‍යන්තර අධ්‍යන ආයතන ( බහුපාක්ෂික ) සහ සුදුසුකම් තියෙන වරලත් විශ්ලේෂකයන් සහ ගවේෂණාත්මක මාධ්‍යකරණයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කරන විග්‍රහ සහ ග්‍රවුන්ඩ් එකේ ඉන්න පැපරාසි හෝ ටෘප් පන්නයේ අය තමන් කරලා, හරි එකතු කරගෙන හරි එවන විඩියෝස් තමයි ටිකක් හරි සත්‍යය කිට්ටුවෙන් යන්නෙ....මම මේ කියන්නෙ යුක්‍රේන අර්බුදයේ ඓතිහාසික පසුබිම ගැන කියන කථා නෙමෙයි...මේ මොහොතේ දිගහැරෙන යුද්දය ගැන..

    ඒ අනුව අර "ගෝස්ට් ඔෆ් කියෙව්" කියලා කට්ටිය ෂෙයා කරන නිව්ස් එකේ එහෙම ගුවන් නියමුවෙක් දස්කම් පෑ බවට කිසිදු සාක්ෂියක් නෑ....ඇරත් මිග් - 29 ජෙට් යානයකින් ඔය වගේ ගුවන් දස්කමක් කිරීම අපහසුයි.....

    ඒ වගේම එෆ්-15 ජෙට් යානයකින් බෝම්බ දමා එන, පිපිරීම් සහිත ෆොටෝ කිහිපයක් ෂෙයා කරනවා පේනවා...ඒ ෆොටෝ සිරියානු යුද්දයේ සහ සවුදි අරාබිය විසින් යේමනයට එල්ල කළ ප්‍රහාරයේ ෆොටෝ.....

    මේ දෙකම ප්‍රසිද්ධ නිව්ස් ඒජන්සි පවා අන්දපු නිව්ස් වෙලා ඔවුන්ගේ වෙබ් අඩවි වල තියෙනවා....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    99% news fake... ekama de Ukraine anukpa news > Russia eva
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    🇷🇺🇺🇦⚡Mi-8AMTSh multi-purpose helicopters fire unguided aircraft missiles at the facilities of the Armed Forces of Ukraine in the Kiev region

    ------ Post added on Feb 27, 2022 at 2:49 PM
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,710
    4,058
    113
    🇷🇺🇺🇦 Ukrainian propoganda:shocked:

    Sensitive Content!

    ------ Post added on Feb 27, 2022 at 12:25 PM

    Chechan units

    ------ Post added on Feb 27, 2022 at 12:32 PM

    Intel Salva Z kiyanneth Russian reporter kenek.
    U kiyana dewalith 100% aththama newe
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    There are some videos Link , Don't know about the true of false
    Capture.PNG
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාට් 8 බලමුද - 27 වෙනි ඉරිදා

    swift.JPG

    ජර්මන් සහ වෙස්ටන් එකතුව එකග වෙලා තියනව රශියාව SWIFT1න් කපලා දාන්න..දැනටම සමහර රශියන් බැංකු වලට කෙලවලා..(Putin’s government is getting kicked off the international financial system,)

    pipe.JPG

    02:03 GMT මේයර් : කියෙව් සහ කර්කිව් ආසන්නයේ ඔයිල් පයිප් ලයින්1කට මිසයිල් පහර දී විනාස වේ..

    jana.JPG

    02:35 GMT මෙන්න මේ ඒරියා වලට තමා පලා ගිහින් තියෙන්නේ වැඩියම යුක්‍රේන් ජනයා...

    kh.JPG

    06:04 GMT යුක්‍රේන රජය : රශියන් සෙබලු කර්කිව් නගරයට ඇතුලු වේ..

    06:22 GMT මොස්කව් : කර්සන්ස් සහ බර්ඩින්ස් නගර දෙක සම්පුර්ණයෙන්ම වට කර අවසන්..

    07:11 GMT යුක්‍රේන් ඩිෆෙන්ස් : රශියානු බෝම්බ හෙලන T-22 යානාවක් බිම දැම්ම.

    07:58 GMT යුක්‍රේන් ලොක්ක : සාම සාකච්චා කරමු හැබැයි,බෙලරුස් වල නම් බෑ...

    08:47 GMT බෙලරුස් ලොක්ක : මේ යුක්‍රේන්, රශියන් ඔෆර්1 පිළිගන්න.. තව ඉන්න එහී ඔය රට තව විනාස වෙනවා..

    hmm.JPG

    09:31 GMT පුටින් : රාජකාරිය ඉටුකරන රුසියානු විශේෂ බලකායන්ට මාගේ විශේෂ ස්තුතිය හිමිවේ...(“Special gratitude to those who these days are heroically fulfilling their military duty in the course of a special operation to provide assistance to the people’s republics of Donbas,” Putin said in a televised address, citing the two breakaway regions – the self-proclaimed Donetsk People’s Republic (DPR) and Luhansk People’s Republic (LPR) – in eastern Ukraine.)

    09:34 GMT යූ එන් රිෆියුජි ඒජන්සි : ලක්ෂ2ක පමණ ජනතාවක් රටින් විතැන් වේ....

    10:33 GMT ලෝක ජූඩෝ පෙඩරේශනය ලෝක ජුඩෝ ෆෙඩරේශනයේ සභාපති ධූරයෙන් පුටින් ඉවතට..

    10:44 GMT පෘතුගාල ආරක්ශක අමාත්‍යංශය : පෘතුගාලයෙන් යුක්‍රේනයට යුධාදාර..

    පේනවද සිංහලු, ඇමරිකන්කාරයෝ අන්තර්ජාලෙන් යුද්ධ කරන හැටි.. යුක්‍රේන පූසො,කෙල්ලො, යුක්‍රෙනේ වෙනුවෙන් ප්‍රේ කරණ ඉමේජස්,විඩිඕස්,වදන්,උක්‍රේන් සෙබලු,ෆේක් පයිලට්ලා,බ්ලා බ්ලා වලින් මුලු අන්තර්ජාලයම වැහිලා.. ට්විට්ටර්, ෆේස්බුක්, ඩේලිමේල්,බිබිසි,සීඑනෙන්,ඇතුළු සියලුම මාධ්‍ය මාර ගේමක් ගහනවා ඔන්ලයින් වික්ටරි1 යුක්‍රේනයට අරන් දෙන්න.ඒක සක්සස් කියල කියන්න පුලුවන්.. මේ වෙද්දි රශියන් උන් දුෂ්ටයෝ වෙලා නියම දුෂ්ට නේටො1 වීරයා වෙලා.. ට්විටර්1 තනිකරම ඇමරිකන් කඩයක් වගේ.. යූටියුබ්,ෆේස්බුක් එහෙම රශියන් ලොකු චැනල් බ්ලොක් කල අද උදේ ගොඩක්ම.. පුටින් ෆේස්බුක්1න් ට්‍රම්ප් ගෙනාව වගේ, මේ පාර මුලු ඉන්ටර්නෙට්1ම එකතු වෙලා පුටින් ගොයියට ගේම අදින්න හදන්නේ ලෝක මට්ටමෙන්ම..අලුත් යුගයක් මේ ලොකේ ගත වෙන්නේ..රශියාවට ගහන්නේ ඔන්ලයින් මිඩියා සෙට්1 වෙස්ටන්... අපි බලමු මොකද වෙන්නේ කියලා... වලිය දිගට ඇදුනොත් නම් තවත් වියට්නාමයක්, ඇෆ්ගනිථානයක් වෙනවා...

    putin.JPG

    13:35 GMT පුටින් : ඉහල මට්ටමේ ආරක්ෂක පියවරක් ගැනීම සදහා වූ සේනාංක සූදානම් කෙරේ..ඒ සේනාංක අතරට න්‍යෂ්ටික බෝම්බ බලගනයන් ද ඇතුළත්.. සිංහලූ....

    nuk.JPG

    “As you can see, not only do Western countries take unfriendly measures against our country in the economic dimension – I mean the illegal sanctions that everyone knows about very well – but also the top officials of leading NATO countries allow themselves to make aggressive statements with regards to our country,” Putin said on state television.(කිසිම තේරුමක් නැති සම්බාධක,බටහිරින් පෙන්වන මිත්‍රශීලි නොවන සම්බන්ධතා, නේටො රටවල උන්ගේ ඇග්‍රසිව් කතා විලාශය වගේ දේවල් මේ තත්වය නරක අතට හරවල තියනවා..)

    14:06 GMT රශියා : යුක්‍රේනය නෙවෙයි සාකච්චා කරන තැන තීරණය කරන්නේ රශියාවයි ඒක තීරනය කරන්නේ.. අපේ තීරණේ කිසිම වෙනසක් නෑ.. ඊස්ට් බෙලරුස් වල ගොමෙල් නගරයේ..එහෙම නැතුව එක එකා කියන තැන් වල නෙවෙයි..

    An-225.jpeg

    15:36 GMT : ලෝකෙ ලොකුම කාගෝ ප්ලේන්1(AN225) වට්ටලා යුක්‍රේනෙට තිබ්බ ලොකුම එකම ප්ලේන්1..

    17:21 GMT ස්වීඩනයෙන් සහ ෆින්ලන්තයෙන් යුක්‍රේනයට යුධෝපකරණ ආධාර.

    621ba6bf1e438621ba6bf1e4391645979327621ba6bf1e436621ba6bf1e437.jpeg

    18:11 GMT යුක්‍රේන් ජනපති : මිසයිල එනවනෙ බෙලරුස් වලිනුත්... අපි කොහොමද සාකච්චා කරන්නේ එහෙම වෙද්දි...

    19:27 GMT කොසෝවෝ ආරක්ෂක ඇමති: අපේ රටේ පුලුවන් ඇමරිකන් බේස්1ක් පිහිටුවන්න සහ පුලුවන් තරම් ඉක්මණට අපිව නේටො එකට ගන්නකො..

    000_323X6D7.jpg

    20:38 GMT යුක්‍රේන් සෞඛ්ය අංශ : මේ දක්වා 352ක් යුක්‍රේන සිවිලියන්ලා මරුට..

    20:48 GMT රශියාවේ රැදී සිටින සියලුම යූඑස් සහ ප්‍රංශ වැසියන්ට එරටින් පිටවන මෙන් යූඑස් .ෆ්‍රංශ රජයවල් විසින් නියෝග කෙරේ..

    22:50 GMT යුක්‍රේන මිලිටරි : අද නම් අපට අමාරු උනා ටිකක්.. හතර වටෙන්ම ශෙල් වැටුනා

    පාට්9 බලමුද - ඔබන්න

    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    onna okayi kiyanne yuddayak unama nala vanna hoda nahe kiyala...

    Russia illan keve nalavanna gihin.. den next election putin gedara