රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Ov bn.. me sare Russia valata kela venava

    Putin orders Russia's nuclear deterrence forces on high alert​

    Russian president Vladimir Putin has ordered military command to put nuclear deterrence forces on high alert after aggressive statements by Nato countries, Reuters reports.
    පයිය තමටි. දැන්තමයි පටන් ගන්නේ
     
    • Like
    Reactions: virajdanushka

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    පයිය තමටි. දැන්තමයි පටන් ගන්නේ
    Balan hitapan mokada wenne kiyala. Russia nathi wenna kanawa nuke kaloth. Watenma gahanawa ekathu wela.
    Unge last resort eka nukes. Nukes danmama gannawa kiyanne unta wena option ekak na kiyana eka. Un hithuwe na meka mechchara adei kiyala. Dan unta wena karanna deyak na
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Sinhalu nuke wela yayida :(
    Ado dn nm podi byakuth tiyano :sorry:

    RUZ9.gif
     
    Last edited:
    • Sad
    Reactions: B.Chat

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    Balan hitapan mokada wenne kiyala. Russia nathi wenna kanawa nuke kaloth. Watenma gahanawa ekathu wela
    mn hithnne na kattiyama sakachcha karanna hadai.
    kawruth bayai thamange rata nuke kara gnna :lol:

    oken kanneth ukraine un...

    Europe ratawal corona case ekaka yanthan economy eka balance karan duwanne.
    un kochchara sadde dammath enne nathi wei...
     
    • Like
    Reactions: dinuksha_asela

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    reddit එකෙයි twitter එකෙයි දෙවෙනි ලෝක යුද්දේ video ඉදන් share කරනවා යුක්‍රරේන් රුසියාවට ගහන ඒවා කියලා :lol:
    ඔව් බං, twitter eke tama gdk bn. 2014,15 ewa. Games වල ඒවා, palatine ewa..
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    reddit එකෙයි twitter එකෙයි දෙවෙනි ලෝක යුද්දේ video ඉදන් share කරනවා යුක්‍රරේන් රුසියාවට ගහන ඒවා කියලා :lol:
    Owa hondai bn...ape un fb eke share karana ewa dakka nam :)
    Mewa serious aran share karana un innwa kiyahnko....cring nam dukak na :lol:

     
    • Haha
    Reactions: Master malli

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Tweeter, Facebook වල දාන ඒව විශ්වාස කරන්න එපා කියල තමා මාත් කියන්නේ. පාළු ගෙයි වලන් බිඳිනවා වගේ. Russia වලට ඔව blocked නිසා ඔක්කොම තියෙන්නේ Ukraine favorable contents. ඒකත් එක්ක telegram බලපන්. මධ්‍යස්ථ අදහසක් ගන්න පුළුවන්. Ukraine online යුද්ධයක් නම් දිනයි.