රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    un winasa kerela iwatai Ukrain
    යුක්‍රේන් අය දෙන විස්තර ඇත්ත නම් එහෙම ලොකු විනාශයක් තාම නැහැ.
    ඇමෙරිකාව ඉරාකෙට එක දිගට බොම්බ දාලා ෆැලැට් කලා වගේ ගැහුවනම් මෙලකට ඕක ඉවරයි.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යුක්‍රේන් අය දෙන විස්තර ඇත්ත නම් එහෙම ලොකු විනාශයක් තාම නැහැ.
    ඇමෙරිකාව ඉරාකෙට එක දිගට බොම්බ දාලා ෆැලැට් කලා වගේ ගැහුවනම් මෙලකට ඕක ඉවරයි.
    Unta echchara gahalath masayak vithara giya Baghdad alla ganna
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාට් - 9 බලමුද..


    00:12 GMT පස් වෙනි දවස අද යුද්ධේ.. යුක්‍රේන ලොක්ක කියනවා මේ ගත වෙන පැය 24 තීරණාත්මකයි කියල යූකේ බොරිස් ලොක්කට කෝල් කරල, බොරිස් කියල තියනවා අපට පුලුවන් උපරිම උදව් කරනව අවි ආයුධ හැමදේම දෙනවා කියලා...

    00:17 GMT බ්‍රසිල් නායක බොල්සනරෝ : අපි නොබැදි පිළිවෙත...

    54724801-10557953-Citizens_of_Kyiv_have_resorted_to_arming_themselves_amid_fears_o-a-29_1646010899324.jpg

    00:23 GMT යූඑස් මැක්සාර් ටෙක්නොලොජි : කියෙව් දෙසට යුධ රශියානු රථ පෝලිමක් ..පෝලිම හැතැක්ම3.25ක් දිගලු.. 5Km

    44OYHT35CBO27JIGBZ5Z4GF56M.jpg

    01:21 GMT ඊයූ චිෆ් : ඉදිරි කාලෙදි අනිවර්යෙන් යුක්‍රේනය අපේ ඊයූ මෙම්බ කෙනෙක් වෙනවා.. අපි කැමති ඒකට..කාලය පිළිබද ගැටලුවක් තියෙන්නේ..අපේ ජාතින් 27ම එකතු වෙල යුක්‍රේනයට ඕන ආයුධ සප්ලයි1 දෙනවා යුරෝප සංගම් ඉතිහාසයෙ පලවෙනි වතාවට අපි මෙහෙම දෙයක් කරන්නෙ මේ,..

    images

    01:22 GMT ඇල්පබට් ඉන්ක් (ගූගල්) : යුක්‍රේනයේ ආරක්ෂාවට තර්ජනයක් වෙන මැප් ඩේටා සහ සර්විසස් අපි ටෙම්පරලි ඩිසේබල් කලා..(මැප්, ට්‍රැෆික් අප්ඩේට්)...කොල්ලනේ කොහොමද ඒක?

    02:01 GMT බෙලරුස් රජය : නව ව්‍යවස්ථා සංශෝධනයෙන් එරටට න්‍යශ්ටික අවි තබා ගැනීම, රශියානු සෙබලුන් තම රටේ කටයුතු වලට හවුල් කරගැනීම වැනි සංශෝධන වැඩි චන්දයෙන් සම්මත වුනා..

    02:23 GMT විදෙස් කටයුතු අමාත්‍යංශය : ඕස්ට්‍රේලියාවද මූල්‍යමය සහ ආයුධාදාර ලබා දේ යුක්‍රේනයට..

    INTERACTIVE-NATO-members-military-expenditure-1.png

    නේටෝවට ෆන්ඩ් වෙන්නෙ මෙහෙමයි...පේනවනෙ යූඑස් පවර්1 ඇතුළේ

    Belarus-to-join-Ukraine-invasion-and-preparing-for-air-assault.jpg

    04:22 GMT යුක්‍රේන සටනට බෙලරුසියාවද රශියානු හමුදාව සමග එකතු වේ..

    09:28 GMT නේටො සෙක්‍රටරි ජෙනරල් : අපි යුක්‍රේනයට ඇන්ටි ටැන්ක් වෙපන් සහ එයා ඩිෆෙස් මිසයිල් ලබා දුන්නා..

    09:46 GMT රශියන් රජය : යුද්ධය ගැන බොරු නිවුස් දාන ගූගල් ඇඩ්වටිස්මන්ට් වහාම නවත්තන්න. කියල ගූගල් සමාගමට දැනුම් දුන්නා..

    09:58 GMT යුක්‍රේන් ලොක්කා : අපට ඊයු මෙම්බශිප්1 ගන්න ඉක්මණ් ක්‍රමයක් නැද්ද ?


    maxresdefault.jpg

    10:55 GMT යුක්‍රේන් ජනපති ඇඩ්වයිසර් : සාම සාකච්චා ඇරඹුණා..

    11:26 GMT නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටයක් සහා තව චුට්ටක් ඕන කීව වගේ සාම සකච්චා නම් යන්නේ... රශියාව ඕන කොන්දේසි විරහිත සැරෙන්ඩර්1ක්..මේ යුක්‍රේන රජය ඕවත්‍රෝව් වීමක්.. ඒ අස්සේ යුක්‍රේනය කියනව දොන්බාස් රීජන් එකේ ඔයලා මොකද කරන්නේ කියලා.. කොහොම උනත් දෙවෙනි වටේට යන්න දෙගොල්ලොම එකග වෙලා...

    INTERACTIVE_RUSSIAN_INVASION_COUNTRIES_SENDING_AID-01-01.jpg

    12:15 GMT ඊයූ ඩිෆෙන්ස් මිනිස්ටර් : ඊයු එක විසින් යුරෝ මිලියන 500ක් වටින ආයුධ යුක්‍රේනයට ලබා දේ..

    Interactive_Humanitarian_Toll_DAY5_3_Feb28-01-1.jpg

    12:19 GMT කැශුවල්ටීස් දැනට මේ විදියට තමා තියෙන්නේ..

    13:18 GMT පුටින් : West= Empire of lies

    13:55 GMT රශියානු මහ බැංකු ලොක්කා : SWIFT එකට අපේ රීප්ලේස්මන්ට්1ක් තියනවා. ඒක යූස් කරනවා අපි.

    2022-02-03T133956Z_1351778615_RC2DCS912X18_RTRMADP_3_RUSSIA-CHINA-GAS.jpg

    යුරෝපේ යූස් කරන ඔයිල් වලින් 1/3ක් දෙන්නේ රශියාවෙන්..
    15:43 GMT ඊයූ : අපට තියන ලොකුම අවුල තමා රශියාවෙ ඔයිල් වලින් ඩිපෙන්ඩ් වෙන්න වීම.. එහෙම නැත්නම් අපි මෙලාට රශියාවට මෙලාට හොද ගුලියක් අඹරලා.. ඉදිරි කාලේ අපට තියන ලොකුම අභියෝගය තම රශියා එනජි වලින් ඉන්ඩිපෙන්ඩ් වීම..ඒ සදසා අවශ්‍ය කටයුතු කරන්න වෙගවයෙන් වැඩ කරනව අපි මේ ටිකේ..

    16:54 GMT අරාබි සහ මැදපෙරදිග මාධ්‍යවේදි සංගමය : මේ යුද්ධේ ගැන පුදුම ෆේක් නිවුස් තොගයක් යන්නේ මේ ඒක පාර්ශවීය.. ඒක ලෝකයට වැරදි පූර්වාදර්ශයක් දෙනවා.සියලුමා ජනයා ඒ ගැන සැලකිලිමත් වෙන්න..

    INTERACTIVE_UNGA_EMERGENCY_MEETING.png

    18:22 GMT දශක ගණනාවකට පස්සේ යූඑන් ජෙනරල් ඇසෙම්බ්ලි1ක් තියනවා මේ සිද්ධිය ගැන තීරණ ගන්න..


    Pq0AGuHdVXgr1RYMaOP3vzvzJOArzIR0qzIel8WA.png

    18:42 GMT තුර්කි ලොක්කා එර්දොගාන් :යුද්ධය තව දුරටත් ව්‍යාප්ත වීම වලකනු පිණිස 1936 මොන්ටෙක්ස් ගිවිසුම් ප්‍රකාරව තුර්කියට ලැබී ඇති බලය ක්‍රියාත්මක කරනු ලැබේ.. ඒ අනුව ඩාඩ්නේල්ස් සහ බොස්පරස් සමුද්‍ර සංධි හරහා ගමන් කරන සියලූම යුධ නැව් සීමා කෙරෙනු ඇති..අපිට රටවල් දෙක එක්කම අවුලක් නෑ ඒත් නීතිය කරනවා අපි.

    19:24 GMT රශියන් විදෙස් ඇමති :යුක්‍රේනයට ලීතල් වෙපන් දෙන සියලුම රටවල් වෙන විනාසයන්ට වගකියන්නත් ඕන..

    1-3.jpg

    ඉතින් වලියේ 5(Feb 28 ) වෙනි දවස ඉවර වෙද්දි කියෙව් වලට එන ගමන ටිකක් ස්ලෝව් වෙලා රශියානුවන්ගේ...තවත් ක්‍රිමියාව ආසන්නයේ නගර කිහිපයක් රශියාව විසින් යටත් කරගෙන තියනවා... සාම සාක්ච්චා ඇරඹුණා... ඊයූ එක පලවෙනි වතාවට මහා ආයුධ තොගයක් දෙනවා යුද්ධයේ ඉන්න රටකට,යුක්‍රේන ජාතිකයන් ලක්ශ5ක් රටින් ඉවත් වෙලා තියනවා..

    INTERACTIVE-Where-are-Ukrainians-fleeing-to-DAY-5-by-country-1.png



    පාට් - 10 බලමුද ඔබන්න..



     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    92kb img1k me dan danna heduwa.. JPEG image (.jpg) 1k
    @GTRZ , mehema msg1k enawane.. ai a ?

    Oops! We ran into some problems.
    Maximum allowed attachment storage exceeded.

    photos 10ta wada ddaalath ne..(1 post1kata)
    me mulu thread1 puraama nam imgs 100k witara dala thiynwa mama..
    total photo storage limit ekk tianwa single user knk ta. eka panala ati. wena kohe hari host karala danna wennee.. imgur wage
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මම බලන මිඩිය උට්ටක් නෑ බන්. බලන්නෙ ඩ්‍රොන් වලින් rus column පිටින් අලු වෙලා යන විඩියො

    pantsir buk වලට අහු වෙන්නෙ නෑ යුක්‍රෙන් එවුන් ගහන ඩ්‍රෝන්. තව තියනව ඉස්‍රායල් වලින් ගෙනාපු suicide drone

    රුසියාවට ඒවට counter කරන්න තාම බඩු නෑ
    Ai bn upgraded pantsir
    Sm400 n 500
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මම බලන මිඩිය උට්ටක් නෑ බන්. බලන්නෙ ඩ්‍රොන් වලින් rus column පිටින් අලු වෙලා යන විඩියො

    pantsir buk වලට අහු වෙන්නෙ නෑ යුක්‍රෙන් එවුන් ගහන ඩ්‍රෝන්. තව තියනව ඉස්‍රායල් වලින් ගෙනාපු suicide drone

    රුසියාවට ඒවට counter කරන්න තාම බඩු නෑ
    :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මේ යුද්දෙ රුසියාව කන්නෙ ඇයි කියන එක ගැන වෙනම ත්‍රෙඩ් එකක් මම දාන්නම්. දැන් යුද්ධ කරන විදිය වෙනස් වෙලා තියෙන්නෙ තාක්ශනයත් එක්ක. ලක්ශ ගානක් සෙනගයි යුද්ධ ටැංකියි දැන් යල් පැන ගිහින් තියෙන්නෙ
    ado daapanko ikmanata...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,117
    22,546
    113
    රුසියාව අම්බානෙක කන සීන් එකක් තියෙන්නෙ නේහ්